සුවද විතරක් නෙවෙයි
දැනෙනව නුබෙ හිත
දැවටෙන හැම සුලන් පොද
වැලද ගමි සෙනෙහසින![]()
දැනුන නම් මගෙ හිත නුඹට...
ගැහෙයි තවමත් නුඹ නමින් එය..
නොමැති නම් සැකයක් එයින් ලද
තැවෙනු කුමටද හෙලමින් සුසුම් තව

මගෙ නමෙන් ගැහෙන
හදමඩලට පෙම් කරන
සොදුරු ලොවකට හීන දකිමින
බලන් ඉන්නව ඔබෙ ඇමතුම
එවුනත් අනේ
මන්දන්නවනේ
ඔයා එන්නෙ නෑම කියල
අපේ දිහවෙනේ
ඔයා හඩපු පුන්චි ලෝකෙ
රැජින වෙලා
චුටි එවුන් හිනා වෙවි
තුරුල් වෙලා
මන් මොකටද හරස් වෙන්නෙ
කුරුලු කුඩු කඩා දමා
හීනෙන් වත් පෙනියන් මට
සමාවෙලා![]()
අම්මි තාත්තී ලව් කේස්
අනේ මේ නැන්දලාටත් තියෙන්නේ 23 24 අාදර කතා




නැත එලෙස සිදුවුනේ කිසිදින
තවම හිස් කුසයහන මගෙ ලොවේ.
නොහැක මට රැජින වන්නට
රජු නොවන ඔබ එ ලොවේ.
නොහැක මට අමතන්න නුඹ හට..
නැවත නොකඩමි දුන් වදන්..
එහෙත් ඔබගෙ ඇමතුමක් ලද
විගස එමි පියාසලලා ක්ශනිකයෙන්.

හිතෙ හැන්ගිලා තියෙනවනම් පලමු පෙමක් කාටවත් කියගන්න බැරුව
හැගේ නුබටත්
වදනක් දෙකක් ලියනට මෙහි
උත්සාහ කරල බලපන් මචෝ, ලොකු නිදහසක් දැනෙනව කවියක් ලිව්වහම..........![]()

දැනුන නම් මගෙ හිත නුඹට...
ගැහෙයි තවමත් නුඹ නමින් එය..
නොමැති නම් සැකයක් එයින් ලද
තැවෙනු කුමටද හෙලමින් සුසුම් තව
වෙන්න පුලුවන් ඉතින්.....

කවි ගොඩක් ලියවෙන්නෙ වේදනාවකින්. අදහස් ගලන්නෙ එතකොට.
ඒකයි සතුටට ලියපු කවි අඩු. හැබැයි නැතුව නෙවෙ.![]()
සතුටට වඩා මිනිස්සු දුකට සංවේදී වැඩියි... ඒකයි සතුටට වඩා දුක කල් පවතින්නෙ... මට හිතෙන්නෙ එහෙමයි...