Vibe Code කරලා Full stack apps (Web or Mobile) හදන්න පුළුවන් අය කව්ද ඉන්නේ 2000න් පස්සේ ඉපදුණු හා 2000ට පෙර ඉපදුණු.
(විනෝදෙට හෝ පැවරුමකට නෙමෙයි, ඇත්තටම Production දාපු අය)
(විනෝදෙට හෝ පැවරුමකට නෙමෙයි, ඇත්තටම Production දාපු අය)
ඔව් පට්ට විදියට මොට්ට වෙනවා.දැන් ඉස්සර වගේ එක පාරට ඔලුවට ලොජික් එක එන්නෙ නෑඅපි මොට්ට වෙනවා නේද බන් හැබැයි ඕකෙන්
QA process එක වෙන්නෙ කොහොමද?We do, but not Vibe coding per se. About 60-80% of our new production code is AI assisted/generated code, and 95+% tests are AI generated.
We don’t generate features, our developers understand and breakdown features and use AI tools to implement at functional level. Developers are responsible for the code they ship.
අපි මොට්ට වෙනවා නේද බන් හැබැයි ඕකෙන්
ඔව් පට්ට විදියට මොට්ට වෙනවා.දැන් ඉස්සර වගේ එක පාරට ඔලුවට ලොජික් එක එන්නෙ නෑ![]()
Almost all the API tests are automated. Front-ends are automated upto some level (20-30%).QA process එක වෙන්නෙ කොහොමද?
Yes, if you understand what you're doing. However, tools have advanced to the level where even beginners can create simple apps easily. By next year, a non-programmer will be able to build an app with some complex features using no-code tools.තනිකරම vibe coding කරලා systems, apps හදන්න පුළුවන් experienced අයට දැන්. experience නැති අය කොහොම කරනවද කියලා දැන ගන්න ඕනී
my best advice is to find a job in a non-technical company, like a production company. They often have systems that are 10 to 20 years old, which management is typically reluctant to replace because they still work and generate income.