ඕකට රේටින්ග්ස් දීල තියෙන්නේ නින්ද යනවට !!7.8 කියන්නේ පටන් අරන් හත අට වෙනකොටම නින්ද යනවා කියන එක !!
![]()

අපෝ ඉන්නවා ඉන්නවා![]()

අහ් පොයියා![]()

මූ ඔෆිස් එකේ IT section පැත්තේ ගිහින්, ඒකෙ ඉන්න අයියා කෙනෙක් නෙට් හදලා දීලා, දවස් දෙකක් වැඩට ගිහිනුත් නෑ මැහුම් ගැලවෙයි කියලා![]()

තරි අංකල්.......?? ලමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නේද මේ මෙතන කෙල්ලන්ට පැණි හලන්නේ........?? 

තරි අංකල්.......?? ලමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නේද මේ මෙතන කෙල්ලන්ට පැණි හලන්නේ........??
![]()