තොපි එක්ක බෑ යකොව් !! මම ජී.ටී ට කියල එකවුන්ට් එක ලොක් කරලා අලුත් එකක් හදාගෙන එනවා !!![]()


මම සීයෙක් නෙමේ !!ඔය 76 දාල තියෙන්නේ නිකන් මෙයා !!
![]()

තලින්ද මාමා මගෙත් එක්ක තලා වෙලාද මන්දා![]()
උඹත් එක්ක තලා නෑ ... අල බත් ලබ්බව අහු උනොත් දනී කරන දේ !! 
වැටිල නෙමේ. මූ පැන්නා ඔය කිව්ව එක ඇහිලා![]()




අලියා සහ තලියා අනියම් සම්බන්දයක්ද ??![]()
අනියම් සබදාව හෙළිදරව් වේ.. වයිෆ්ට මල පනී..ඉතුරු ටික මෙන්න
අනියම් සබදාව හෙළිදරව් වේ.. වයිෆ්ට මල පනී..ඉතුරු ටික මෙන්න
![]()

