සමීර සඳරු (ට්‍රිප් කන්නා)

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol::lol: ඈයි අර ත්‍රෙඩ් එක Close කරන්න කලින් උඹටත් එහෙම තමා....... :rofl::rofl: මොකද ජොබ ආයෙත් මාරු කරාද.....?? නැත්නම් නෙට් හම්බවුනාද.....?? :)
    ඇයි පුතේ උබට මතක නැතෙයි උබව පොඩ්ඩක් බයිට් කරපු එකට අඩපු එක:lol:.තොට නම් ළිදක් හැරලා දෙන්නේ ඕන පනින්න:lol:.[නෙට් හම්බ උනා]:cool:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හා හා පුරා කියලා අද ට්‍රයි එකෙක් දීපන් බලන්න පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න පුලුවන්ද කියලා :D:D
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :lol::lol: ඈයි අර ත්‍රෙඩ් එක Close කරන්න කලින් උඹටත් එහෙම තමා....... :rofl::rofl: මොකද ජොබ ආයෙත් මාරු කරාද.....?? නැත්නම් නෙට් හම්බවුනාද.....?? :)
    අහ් හැබෑට ගොනා මාමටත් ඕනේ තරම් මඩ ත්‍රෙඩ් තියේ නේද :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසේ බයිට සමීරද ? :P:P

    Hunger-Games-movie-image.jpeg


    hunger-games-movie-effie-trinket.png