මම සීයෙක් නෙමේ !!ඔය 76 දාල තියෙන්නේ නිකන් මෙයා !!
![]()
hari hari kamak ne. congrats! 
hari hari kamak ne. congrats!
![]()



තොපි එක්ක බෑ යකොව් !! මම ජී.ටී ට කියල එකවුන්ට් එක ලොක් කරලා අලුත් එකක් හදාගෙන එනවා !!![]()

අයියෝ තරි අංකල්.... එහෙම කරන්න එපා......
වතිලයත් නැති එකේ අපිට ආතල් සපයන්න එකෙක් නැති වෙනවා........


මම සීයෙක් නෙමේ !!ඔය 76 දාල තියෙන්නේ නිකන් මෙයා !!
![]()

හිටු උඹේ පැණි හැලිල්ල අක්කට පෙන්වන්න....... 

මේ බස් #^&%#&^ එක්ක බෑ !! ඕකව මරන්න ඕන !!

යකෝ මම අහිංසකයෙක්....... 



මතක් කරලා උප්පැන්නෙත් වෙනස් කර ගනින්![]()

බඩුම තමා..... 1967 වෙනුවට, 1976

උඹත් එක්ක තලා නෑ ... අල බත් ලබ්බව අහු උනොත් දනී කරන දේ !!
![]()
හුටා අංකල් ලදරු වයසට ගිහින් වගේ.......!! 
