හා මොනාද හා.. !
බලං හිටු 5 දෙනෙකුට කෑම ලෑස්ති කරහන් ! අයියෝ මොකටද මුගෙන් ලිපිනයන් ඉල්ලන්නෙ
මුගේ නම්බර් එකේ මාර්ගයෙන් හොයන පුළුවන් නෙ බන්
නැත්නම් මුගේ ඉස්කොලේ තාප්පෙ ගහපු සමීර සදරුවන් ට්‍රිප් කන්නා කියල
ඔව යකෝ.. උබ එදා හොයාගන්නම් කිව්වට මට ඒක මීටර් උනේ නෑ !
දැන් නම් අනිවා ස්ථිරයි ! යමන්.. අන්තිම දවසෙ යමන් !
යකෝ මේ දවස් ටික යන්නේ නෑ නොවැ ඉක්මනට ! 







