සමීර සඳරු (ට්‍රිප් කන්නා)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1209174431_logo-tuyen-dung.jpg

    හා මොනාද හා.. ! :lol: බලං හිටු 5 දෙනෙකුට කෑම ලෑස්ති කරහන් !

    අයියෝ මොකටද මුගෙන් ලිපිනයන් ඉල්ලන්නෙ
    මුගේ නම්බර් එකේ මාර්ගයෙන් හොයන පුළුවන් නෙ බන්
    නැත්නම් මුගේ ඉස්කොලේ තාප්පෙ ගහපු සමීර සදරුවන් ට්‍රිප් කන්නා කියල

    ඔව යකෝ.. උබ එදා හොයාගන්නම් කිව්වට මට ඒක මීටර් උනේ නෑ ! :lol: දැන් නම් අනිවා ස්ථිරයි ! යමන්.. අන්තිම දවසෙ යමන් ! :lol: යකෝ මේ දවස් ටික යන්නේ නෑ නොවැ ඉක්මනට ! :baffled:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :lol::lol: හිප් හිප් හුරේ ! සිරා කියන්නෙ අනිව යමන් ඈ ! :lol::lol: මට මුගෙ මූන ටිකක් බලාගන්න ඕනේ ! :lol::lol:

    අපි බොලා වගේ කෙබ්බ කෙලින් නෑ යකෝ ! :lol: එනව කිව්වොත් එනව ! එන්නෙ නෑ කිව්වොත් එන්නෙ නෑ ! :lol: අනික ලෙස්බි වර්ග වලින් උබලගෙ වර්ගෙ නම කියල අපිට අපහාස කරන්න එපා යකෝ ! :lol: කට පුරා බල්ල කියපන් ! :lol:
    හුංගම බීච් ආතා ! :lol:
    අහ් සොරි :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    හා මොනාද හා.. ! :lol: බලං හිටු 5 දෙනෙකුට කෑම ලෑස්ති කරහන් !

    ඔව යකෝ.. උබ එදා හොයාගන්නම් කිව්වට මට ඒක මීටර් උනේ නෑ ! :lol: දැන් නම් අනිවා ස්ථිරයි ! යමන්.. අන්තිම දවසෙ යමන් ! :lol: යකෝ මේ දවස් ටික යන්නේ නෑ නොවැ ඉක්මනට ! :baffled:
    එකෙන්ම මොබිටෙල් එකේ විතරයි දන්න එකෙක් ඉන්නෙ
    ඌට ඕක හෙට එවයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වෙලාවක මහත මම මොබිටෙල් එකේ වැඩ කරන එකෙක් දන්නව
    ඌ වෙන එකෙක්ට ලිපිනයක් හොයල දුන්න
    මොකක් හරි චැට් සීන් ඒක කෙල්ලෙක්ගෙ එකෙක්ට
    නම්බර් එක ඌට සෙන්ඩ් කලා
    ඌ විස්තර ටික එවයි
    අන්න කොල්ලෝ ඔය තියෙන්නෙ ! :rofl::rofl: මූ ඉවරයි !

    අහ් සොරි :sorry:
    උබේ එදාට වෙන දේ සිහිවෙලා ද සොරි ව මතක් උනේ ! උබේ ජීවිතේ අමතක නොවන සිද්දිය ලියපිය කියල රචනාවක් ලියන්න දුන්නහම ලියන්න සිද්දියක් ගානට ප්ලෑන් කරල දෙන්නම්.. :lol::lol: බලං හිටහන් !
    මැයි දහය ! :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වරෙන්කො දෙන්නම් කන්න :P
    චීයා මුගෙ වල් හිත ! :baffled: කන්න දෙන්න ඕනේ නෑ බොල ! :lol: අපි ගේන අරිශ්ටෙ වලට බයිට් එක හදල තියහන් ! උබ king of the බයිට් නෙ :lol:
    උබ ජෝකට ගන්න එපා සිරා එනව ! :nerd::lol:

    එකෙන්ම මොබිටෙල් එකේ විතරයි දන්න එකෙක් ඉන්නෙ
    ඌට ඕක හෙට එවයි
    11.gif
    මූ ඉවරයි මචං !
    :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    උබේ එදාට වෙන දේ සිහිවෙලා ද සොරි ව මතක් උනේ ! උබේ ජීවිතේ අමතක නොවන සිද්දිය ලියපිය කියල රචනාවක් ලියන්න දුන්නහම ලියන්න සිද්දියක් ගානට ප්ලෑන් කරල දෙන්නම්.. :lol::lol: බලං හිටහන් !
    මැයි දහය ! :rofl::rofl:
    ඕකේයි :(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    චීයා මුගෙ වල් හිත ! :baffled: කන්න දෙන්න ඕනේ නෑ බොල ! :lol: අපි ගේන අරිශ්ටෙ වලට බයිට් එක හදල තියහන් ! උබ king of the බයිට් නෙ :lol:
    උබ ජෝකට ගන්න එපා සිරා එනව ! :nerd::lol:
    දෙන්නම් බයිට් එක :yes::cool::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුගේ තාත්තට මේ ලින්ක් එක සෙන්ඩ් කරමුද :lol::lol:

    අන්න වැඩේ ! :lol: ඕක ට online ජීවිතේ අනාත උනා දැන් offline ජීවිත් අනාත වෙයි යකෝ ! කමක් නෑ මැයි දහයම දෙමු ගේම ! තාත්ත වත් හම්බවෙන්න ඕනේ ! පුතා ව සෝස මලක් වගේ පරිස්සන් කරන්නේ මොකද කියල අහන්න ! :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න වැඩේ ! :lol: ඕක ට online ජීවිතේ අනාත උනා දැන් offline ජීවිත් අනාත වෙයි යකෝ ! කමක් නෑ මැයි දහයම දෙමු ගේම ! තාත්ත වත් හම්බවෙන්න ඕනේ ! පුතා ව සෝස මලක් වගේ පරිස්සන් කරන්නේ මොකද කියල අහන්න ! :eek:
    Alle පෝස්ටර් පාරක් ගහන්න තියෙනව ඕයි
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Alle පෝස්ටර් පාරක් ගහන්න තියෙනව ඕයි

    මචා බුවාගෙ ගැන්සිය මුන්ගෙ දිහා අනිවා බස්සන්න ඕනේ ! :lol::lol: මූට එළකිරි ඩොට් කිව්ව ගමන් රට කඩාගෙන දුවන්න වැඩ සලස්සන්න ඕනේ ! :lol::lol::lol:
     
    Last edited: