යන්න එපා අප්පුවේ
අප්පුව ආයෙ ගෙන්නමු, 'අප්පු සුලග' කියල ත්‍රෙඩ් මාලාවක් පටන් ගම්මු
@hodakolla bro උබ පටන් ගනින්
පිටියෙ අප්පු ගේ එළකිරි භූමිකාව අදින් අවසානයිඅප්පුවාගෙ වැඩේ කොරගෙන යන්න එළකිරියට කට්ටිය බැහැලා ඉන්නවා - ඉතිං අප්පුට තවත් මෙතන කාලෙ කන්න ඕන නෑ.
ආයෙ අප්පු එළකිරි එන්නෙ නෑ.ඔව්. මේක දාලා logout වෙනවා. @GTRZ @tintin123 පුළුවන් නම් මේක පස්සෙ මකල දාන්න. කීප දෙනෙක් දැක්කාම ඇති. එයාලා අනික් අයට කාරණේ කියාවි.
ආයේ නේන්න තීරණය කොරන්න බලපාපු ප්‍රධානතම හේතුව තමයි - මනුස්සයෙක්ගේ මරණයක් වළක්වන්න දරපු උත්සාහය අසාර්ථක වීම. කොටින්ම මට inbox වලින් ප්‍රශ්න දාපු අය එක්කෙනෙක්ටවත් ඒක bump කොරන්න උවමනාවක් තිබ්බෙ නෑ.
එහෙම කෙළෙහිගුණයක් නැති අය එක්ක ඉන්නවාය කියන්නේ - මගේ සතිය සිහිය මම දන්නෙම නැතුව බස්සගන්නවා කියන එකයි - ඒක මට පාඩුවක්. ඉතිං අතින් කයිට් කොරගන්න ඕන නෑ.
එළකිරි වැසියන් කීපදෙනෙක්ගේ හරි මරණ බිය නැති කොරන්න අප්පුට හැකි වුණා - ඒක මහාත්පල මහානිසංස කුසලයක්. ඒක අප්පු නිතර අනුමෝදන් වෙන එකක්.
අප්පු අනාවැකි 2ක් කලින් කිව්වා -
1 - මාස්ක් දාලා කොරෝනා වලින් බේරෙන්න බෑ කියලා - ඒක තහවුරු වුණා
2 - ඉන්ජෙක්ෂන් ගහල කොරෝනා හොඳ කොරන්න බෑ - ඒක තහවුරු වෙමින් පවතිනවා
තුන්වෙනි එකත් කියනවා - මේක ඉදිරියේදි වෙන එකක්.
3 - දොස්තරලා කියන ජාතිය ඉස්සරහට බේතකටවත් හොයාගන්න බැරි වෙනවා. ඔව්
එළකිරියෙන් අප්පු ගියාට - සුපුරුදු රාජකාරිය නම් නවතින්නෙ නෑ - නුදුරේදී උඹලට අප්පුව හැබෑටම මුණගැහේවි.
අප්පුට ගැම්ම් පොඩ්ඩකින් හරි නොකඩවා සපයපු එළමකිරි බොක්කක් තමයි @hodakolla - ඌ මගෙ thread යකාගෙ bump කෙරිල්ලක් කෙරුවේ - තව bump කොරපු අය ඉන්නව @asylum @PHBhagya @dilann (මූ නම් වළියටයි බම්ප් කෙරුවේ).
ඒ අතරින් විශේෂිතම කෙනෙක් තමයි @Elakiri Appachchi -
ඉතිං - එළකිරියෙන් යළි නොයෙන ගමන් (ජීවිතෙන් නෙවෙයි ඈ) යන්නට අවසරයි -
වළියට ආපු - වළියට නොආපු - මඩ ගහපු - මඩ නොගහපු - වාද කොරපු - වාද නොකරපු හැමටම - ආවඩා ආයුබෝවේවා![]()



යන්න එපා දෙයියනේ...![]()
![]()
ඒක අැත්ත..මූ සෑහෙන දැනීමක් තියෙන ඵකෙක්..ඒත් ඒ දැනීම use කරන්නෙ තමන්ගේ දේ ලොකු කරල පෙන්නන්න..අනිත් ඒවා පාච්චල් කරන්න..ඒකයි වැරැද්ද..මුගේ වෙදකම් නම් මම දන්නේ නෑ. හැබැයි මූ ලේසියෙන් ට්‍රිගර් වෙන්නේ නම් නෑ.
Fake එකෙන් comment බලනව ඇතිනෙ. කියපු මොනවට හරි හිත රිදුනා නම් ගනං ගන්න එපා nothing personal.
@පිටියෙ අප්පු