~සමුගන්නට කලියෙන්......~ (Our Poem)

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම ලස්සනයි..........
    වෙන්විම් දුරස්වීම් වැඩි වෙනකොට ආදරය තවත් වැඩි වෙනවා.....
    දෙන්නට දෙන්නගෙ අඩුව දැනෙන කොට හිතේ තියෙන ආදරය
    දහස් වරක් වැඩි වෙනවා.......
    ඔය දෙන්නට මගෙන් සුබ පැතුම්...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේක ගොඩක් ලස්සනයි...ගොඩාක් ආදරණීයයි...තව කියන්න වචන නෑනෙ...:) හිතට දැනුන නංගා...ඔය දෙන්නටම තෙරුවන් සරණයි...!!!හැමදාමත් එකට සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...:):):)

    මාව බය උනා...සමුගන්නට කියල කෑල්ලක් දාල තියෙනකොට...ගොඩක් අය මෙතනින් සමු අරන් ගිය නිසා මං හිතුව නංගත් එහෙම අපරාධයක් කරන්න හදනවද කියල...

    ගොඩාක් ස්තූතියි අයියේ....ඔයාගේ ආශිර්වදය හැමදාම අපි එක්ක තියෙනවා කියලා මම දන්නවා....

    යන්න ලගයිනෙ දැන් ඉතින්
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සුන්දර නිර්මාණයක්...... ගොඩාක් දැනෙනවා....
    පිලිගන්න මගේ සුබපැතුමි.....
    සසර පුරාවටම සාර්ථක, සුවබර දිවියකට........................

    wedding-planner.jpg

     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන නිර්මාණයකින් දෙන්නගේ ම අදහස් දක්වලා තියෙනවා
    සුබ පැතුම් දෙන්නටම.. සාර්ථක අනාගතයක් වේවා...:cool:
     
    හිතට දැනෙන ලෙස ලියැවුණු නිර්මාණ දෙකක්.........
    හිතේ ගුලි වෙච්ච හැඟුම් තෙරපන් ඉන්නෙ නැතුව තවකාලික වෙන්වීමකදි උනත් පවසන දේවල් හරිම රසයි.........අත්දැකීම් ඇතිනේ ඒ ගැන.......
    හදවතින්ම සුබ පතනවා දෙදෙනාගෙ ඉදිරි ගමනට..........
     
    Happy anniversary oyata Minu.poem eka godariyak feel una.attamai.hitata danuna.mata liyanan welawak tibbe nathi unatah.oyage poem eka kiyawagena yanakota ebetama reply eka awa.thanks for the Picture. its really nice.samuganima sadatanika neme ne.eka nisa duk wenna epa:love::love::love::love:

    P.S me community eke idala giya(ban) samahara un innawa poddak oluwa upset wechcha un.eka gananganna epa.un podi kale idala piti kiri ne bila tiyenne(harak) ithin molayak na.mandabuddikai.eyala gana echchara hitanna epa.hangila penna na sellam wadak na.natanawanam elipita natanna kiyanna