~සමුගන්නට කාලය එලැඹ ඇත~

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපිට නං වෙන කරන්න දෙයක් නෑ නේ?:lol:

මමත් කාලයකට නොඑන්නයි යන්න හැදුවෙ.ඒකත් කොයි වෙලාවක හරි වෙයි.සමහර විට අද හෙටම.
අපි මොනවද ගෙනියන්නේ?ඇයි ඉන්න ටිකේ හොඳින් ඉන්න බැරි කියලා නොහිතන අය එක්ක විසීම හිරිහැරයක් තමා.ඒත් ඉතිං විවෘත වේදිකාවක දෙවියන් මෙන්ම වනසතුන්ද හමුවෙන එක අරුමයක් නෙවෙයිනෙ.

ඔව් අක්කා කසුන් කිව්වා වගෙ කට්ටියක් මේක අයිති කරන්
කට්ටියක් හිතන්නේ හැමදාම එලකිරියේ ඉන්නවා කියලා
ඒකයි වෙලා තියෙන්නේ..
එලකිරිය අයිති කරගන්න සම හරක් උත්සහ කරනවා :dull::dull:
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මෙන්න මෙහෙට වෙලා හිටු...
    උඹලා ඔහොම යනවා නම් බං
    අටුලලා ඩූඩ්ලා එළකිරි එකෙන් ගිහින් දැන් සෑහෙන කල් වෙන්න ඕනි
    රෙප් කේස් නිසා නිකං මොකට තරහ මරහ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Owa athaharala Dahan Ban EK eken Yanna One Nahe

    EK eke okkoma Ekata immu :yes: Randu wenna One Nathanam joliyak Nahe Habai Ita Passe ayeth Friend wenna One :)

    eka Thamai Wadagathma De Machan dan Ubala dennata dennama sorry kiyaganilla Meka Iwara karala dahalla :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මෙන්න මෙහෙට වෙලා හිටු...
    උඹලා ඔහොම යනවා නම් බං
    අටුලලා ඩූඩ්ලා එළකිරි එකෙන් ගිහින් දැන් සෑහෙන කල් වෙන්න ඕනි
    රෙප් කේස් නිසා නිකං මොකට තරහ මරහ

    Baila Kiyanne kawuda Do :oo::rofl::P
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    Issara nam me REP keliya thibune nane...Junior member, Member then Senior Member :)

    eh kale posts gaanata mehema randu thibbeth na..kawuru hari 1k 2k gahuwama okkama awith wish karanawa arenna..me rep system eken wenne members la athare loku podi bedayak hadana eka..anika rep denna kiya kiya illannath wela..chande ilanawa wage..issara thibba fit eka dan inna members la athare na :no:

    anywayz..Djram...iwasan hitapan mchanz ;)
     

    melan.ela

    Member
    Mar 17, 2010
    130
    4
    0
    DJARA & PASBRA

    හිමි නැතත් ඔයා ඉතින්,,,මම තවත් ඔබේ ළඟයි ඔය හිතින් පිදූ පෙමින්,,,ඇත දහස් ගණන් පැතුම්.... ඔබ ගියත් මගේ ළඟින් මගෙ හිතත් යන්න අරන්... ඔබ ගොලුයි..සිතත් නිදී...ඔබව තාම මටද හිමී..
    :lol::lol::lol::lol::lol::love::love::love::love::love::love:
     

    melan.ela

    Member
    Mar 17, 2010
    130
    4
    0
    කදුලක වේදනාව දැනෙනවා නම් ඔබට කිසිදිනක කදුලැලි නොදෙනු ඇත ඔබ මට එදා ඔබ ආස කළ මගේ ඒ සිනහව ආයෙමත් ගෙන එන්න දුක දරාගෙන මෙමන් බලා ඉන්නම් ඉතින් යලිත් එනතුරා ඔබ ආදරෙයි කියා මට.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Me attatama DjRam yanawada?
    Pissuda machan. owa ganan gannawada? uba elakiri eke inna one kollek ban.
    mama nam hitanne naha ubata meken yanna kisima hethuwak thibba kiyala. oya podi podi dewal gannan ganna epa.
    onna ohe idahan ban
     

    melan.ela

    Member
    Mar 17, 2010
    130
    4
    0
    hikz RAM BYe

    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගව ගියේ:sorry::sorry::lol::lol::shocked::shocked::shocked:
     

    melan.ela

    Member
    Mar 17, 2010
    130
    4
    0
    harima hora DJRAM lol

    මඡන්ලා මූ හද්දන්නෙ මෙකෙ ඉන්න කෙල්ලොන්ගෙ හිත් දිනගන්න....කෙල්ලනෙ පරිස්සම් වෙන්න මෙයගෙන් මෙයා හදන්නෙ ඔයලගෙ දුරකථන නොම්බර ඉල්ලගන්න.......හික් හික්
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    Hey Bro Don't Leave Elakiri Mama Ube Godak Hoda Thread Dakala Thiyenava

    Album Thread
    Video Thread
    Software Thread

    Ek Eke Ayta Uba Godak Sewayak Karannava...Podi Dekata Ekakiri Eka dala Yanne Epa Both Of You Good Memebers In Elakiri...

    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.