අපිට නං වෙන කරන්න දෙයක් නෑ නේ?
මමත් කාලයකට නොඑන්නයි යන්න හැදුවෙ.ඒකත් කොයි වෙලාවක හරි වෙයි.සමහර විට අද හෙටම.
අපි මොනවද ගෙනියන්නේ?ඇයි ඉන්න ටිකේ හොඳින් ඉන්න බැරි කියලා නොහිතන අය එක්ක විසීම හිරිහැරයක් තමා.ඒත් ඉතිං විවෘත වේදිකාවක දෙවියන් මෙන්ම වනසතුන්ද හමුවෙන එක අරුමයක් නෙවෙයිනෙ.


අපිට නං වෙන කරන්න දෙයක් නෑ නේ?![]()
හැබැයි තනි නැහැ.. අපේ වාරේ එනකම් බලන් ඉන්නවාකරන්න බලනවා මචන්![]()
අපි අසරණ වෙලා නේද?හැබැයි තනි නැහැ.. අපේ වාරේ එනකම් බලන් ඉන්නවා
එළකිරි සහෝ




Randu wenna One Nathanam joliyak Nahe Habai Ita Passe ayeth Friend wenna One 

මෙන්න මෙහෙට වෙලා හිටු...
උඹලා ඔහොම යනවා නම් බං
අටුලලා ඩූඩ්ලා එළකිරි එකෙන් ගිහින් දැන් සෑහෙන කල් වෙන්න ඕනි
රෙප් කේස් නිසා නිකං මොකට තරහ මරහ






Hey Bro Don't Leave Elakiri Mama Ube Godak Hoda Thread Dakala Thiyenava
Album Thread
Video Thread
Software Thread
Ek Eke Ayta Uba Godak Sewayak Karannava...Podi Dekata Ekakiri Eka dala Yanne Epa Both Of You Good Memebers In Elakiri...




