සමුගනිමි-(දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ...!)
හේතු කීපයක්ම එක පිට එක යෙදුන නිසා (අවුරුද්දකට පමණ වේ යැයි සිතමි)එළකිරියෙන් තාවකාළිකව සමුගනිමි.මෙතෙක් මා හා දොඩමළු වූ-සහාය දැක්වූ GTRZ අය්යා ඇතුළු ඔබ සැමට මගේ හදපිරි ප්රණාමය සහ ආශීර්වාදය පිරිනමන්නේ ඉමහත් බැතියෙන්.
මේ කාලය අතරතුර ලංකාවේදී හැකිවිටක එළකිරියට ගොඩවැදීමට බලාපොරොත්තු වූවත්,එසේම වේයැයි ස්ථිරවම කිව නොහැකියි.
(දැනෙන දුක වචනයට පෙරළාගත නොහැකි තරම්........)
ඔබ සැමට ජය වේවා!!!

(Joke Ekak Hode))