අඩේ වෙදා යන්න එපා බන් පිස්සුද උම්බ ගියාම අපි කාත් එක්කද රන්ඩු වෙන්නේ පිස්සු කෙලින්නේ නැතුව හිටපන්

සිරාවටම..එහෙම නැත්නන් තොගේ කොමිනිකේෂන් එක ඉස්සරහ අපි උපවාස කරනවා. අපේ වෙදා අපිට ඕනි... අපේ වෙදා අපිට ඕනි කියල..

Patta patta......
Wedaa apita, api wedaata.....

පොඩ්ඩක් මොන හරි කිව්වා ඔහොම දාල යනවද ඔයි
හරි කෙළියක්නේ උබට ගැනී බැන්න කියල ගැනිව දාල යන්නේ නැනේ.. ඔන්න ඔහේ හිටු
Akka apiwa (Tharinda and Me) hoyagena enawaa ban meeka bannahama.......!!

එහෙම කරන්නෙපා බං..උඹ අපිට පී ඇම් එකකින් හරි බැනපං![]()

fatta method eka ... api ehema kiyamu moota 