සමුගැනීමක්-නොවේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කරන් නැතුව ඔහෙ හිටු........!!!!! කුණු හරුප දාන්නේ නැතුව හිටියාම ඉවරයි නේ......සභ්‍ය බාසාවෙන් කියපන්.....මේ වගේ....."එම්බා ශුක්‍රාණු සුනඛය....!!!":lol::lol:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    අර කිව්වා වාගේ පාලකයන් කියන විදියට ඉන්න :yes:
    මේක දල යන්න එපා මචන් :no:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,125
    113
    6°54′N 79°54′E
    miraculi.gif
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    comment නොදැම්මත් මම ත් ඔබගෙ ත්‍රෙඩ් වලට බඩ අල්ලන් හිනාඋනා.මට හිතෙන හැටියට ඔබ එලකිරියට විවිදත්වයක් ඇති කරපු කෙනෙක් .පාලක පක්ශයටත් කන් දිලා එලකිරියෙම රැදෙන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ත්‍රෙඩ් එක ඉල්ල අස්කරගනින්, නැත්තන් උබට වෙන දේ උබේ ඔළුවේ ඉන්න උකුණවත් දන්නේ නැහැ තෙරුනාද, (උබගෙ ඔළුවේ උකුණෝ ඉන්නවා කියලා කට්ටියම දන්න නිසා අවුලක් නැහැ නේ එකයි දැම්මේ). :lol::lol::lol::lol:

    උබට පැය වලින් ගත්තොත් තව දෙන්නේ හරියටම පැය දෙකයි. දැන් වෙලාව 9.15යි, උබ හරියටම 11.15ට කලින් ලොග් වෙලා අප්සෙට් වෙලා :(:(:( ඉන්න අපේ කට්ටියට හිනා යන :lol::lol::lol: ත්‍රෙඩ් එකක් නොදැම්මොත් වහාම ක්‍රියාත්මකවන පරිදි මගේ නියෝජිතයෙක් උබ ඉන්න තැනට එවලා උබව බලෙන් ලොග් කරවනවා.
    :growl::growl::growl::growl:

    member-login.gif
     
    Last edited: