ආදරේ හරි පුදුමාකාරයිද , ආදරේ විවිධාකරයිද , විරහාව දරුණුද ?? ඇත්තටම මම එක හරියටම දන්නෙ නැ ...එත් එක දෙයක් නන් මට විශ්වාසයෙන් කියන්න පුලුවන්..
ආදරේ කරපු කෙනෙක්ගෙන් වෙන් වෙනව කියන්නෙ ..කැපෙන්නෙ නැති පිහියකින් බෙල්ල කපා ගන්නවටත් වඩා අමාරු වැඩක්...
සහෝ ඔබ ඒ අතින් වාසනවන්තයි... අඩු ගානෙ දෙන්න කතා බහවත් කරානෙ වෙන් වෙන්න කලින් ...මට එහෙම වාසනාවක්වත් ලැබුනෙ නැ ... එයා වෙන කෙනෙක් එක්ක ආදරෙන් ඉන්නව මට බලන් ඉන්න උනේ...
කොහොම උනත් සහෝ නිර්මානය අතිවිශිෂ්ටයි...
මට මෙක බලද්දි English සිංදුවක පද පෙලක් මතක් උනා ...
"I Just wanna Die in your Arms"