සමු ගනිමි.....

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Gud Luck bro
    11.gif

    we'll miss u !
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    දවස් 36 කින් පාඩම් කරන්න පුලුවන්ද? :P
    මුල ඉදලමයි A/L වලට මහන්සි වෙන්න ඕනේ.
    මචං,:)
    මගේ ඇවටර් එකේ ඉන්න කොල්ලා උබ හිතනවට වඩා වැඩකාරයෙක්....:rolleyes:
    උබ කෙසේ වෙතත් මට වත් තාම උව තේරුම ගන්න බෑ බන්..... ස්තූතියි:)
    එල එල
    දැන් ඉතින් ඒක ගැන විතරක් හිතමු
    ගිහින් වරෙන්
    දළදා සමිදු සරණයි....!!!
    :):)
    exam එක හොදට කරලා අයිත් අපිත් එක්ක එකතු වෙන්න
    :):)
    :):):)

    සුභ පැතුම් යාලුවා!!!!!!
    අපිව අමතක වෙන එකක් නැහැනේ!!!
    යූසර් නේම් පාස් වර්ඩ් එහෙම අමතක කරගන්න එපා...........
    බොක්කෙන්ම සුභ පතනවා විභාගෙට...........
    ජේසු පිහිටයි සහෝ........
    :):)


    අමාරුවෙන් නෙවෙයි යකෝ කොහොමහර අපිව අමතක කරලා ි ඕක ගොඩ දාගනින් .
    මොකෝ එළකිරි එකවහන්නේ නැහැනේ.
    හොඳට විභාගේ pass වෙයන් මල්ලි උඹට තෙරුවන් සරණයි
    :):)

    good luck
    :):)
    Good luck sahooo.....
    :):)
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    තාවකාලික සමුගැනීමක්නෙ කොල්ලෝ.....විභාගෙන් පස්සෙ හමුවෙමු.:)
    මගේ සුභ පැතුම්...good luck bro...:-):)
    දළඳා සමිදු සරණයි...
    :):)
    all da best mchn
    elata A/L karala uni select wenna kiyala suba pathanawa..
    theruwan saranai...!!!
    :):)
    ගිහින් වරෙන්
    දළදා සමිදු සරණයි....!!!
    :):)
    its sure brother u can achieve this goal
    :):)
    චගු;10535030 said:
    අඩෙ මචන්. මම බය උනා රොමියො
    මචන් හොඳට exam කරපන්.
    දවස් 36 ඇති මචං.. පාඩම් ටික හොඳට බලා ගනිං.
    විභාගෙට පස්සෙ අපි මොරටුවෙදි සෙට් වෙමු.
    උඹට ජය මචං...

    මතක ඇතුව හිත පොත ලඟ හොඳේ... එලකිරිය, අරයා :)... අපි, ඔක්කොමල උඹ එනකල් ඉන්නව නෙ.

    තෙරුවන් සරණයි සහෝ.
    :lol::):):rolleyes:
    එල තම කොල්ල සුභ පතනවා
    :):)
    හොඳට EXAM එක කරපන් . ඉක්මනින් හම්බෙමු ආයෙත් . good luck br0 !!!
    :):)
    පුතා;10535179 said:
    ගුඩ් ලක් අයියා.... එලටම ව්බාගෙ ලියල එන්න......:)
    :):)
    good luck machan
    :):)
    ela ela...exam karaganna...elakiri passe puluwan...:D
    elakiri awa kiyal exam pass wenne nehene...adict unoth thiyena tikath kela wena ekai wenne...:D

    Good LUck..!
    :):)
    Gud Luck bro
    11.gif

    we'll miss u !
    :):):(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එල එල විභාගේ හොදට කරගන්න.
    ගුඩ් ලක් :D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කොහොම හරි විබාගේ ගොඩදාගනින්....
    සුබපතනවා උබට
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    yaalu a/l dan most needed thing wela ape rate.so 36 days hondatama mahansi wenna.NOTHING IS IMPOSSIBLE yaalu.
    baya wenna epa oyata waradinne na.coz elakiriye hamogema blessings oyata tiyenawa
    BLESS YOU MY DEAR FRIEND
    BUDUN SARANAI.
    me ape hada pathulenma ena suba pathum yaalu.
    yesss my friend,GO GO,Hit The Goal ,you can dear
    sooooooooooooooooo hit it
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කොහොම හරි විබාගේ ගොඩදාගනින්....
    සුබපතනවා උබට
    :):)
    ජොලි_සීයා;10536445 said:
    එල එල මචන්.......මුලු හදවතින්ම සුභ පතනවා.....!!!!!!!!!!!!!!!!!!
    :):)
    එල.... කැපිලා එන්න......
    විභාගේ හොඳට කරන්න
    :):)
    yaalu a/l dan most needed thing wela ape rate.so 36 days hondatama mahansi wenna.NOTHING IS IMPOSSIBLE yaalu.
    baya wenna epa oyata waradinne na.coz elakiriye hamogema blessings oyata tiyenawa
    BLESS YOU MY DEAR FRIEND
    BUDUN SARANAI.
    me ape hada pathulenma ena suba pathum yaalu.
    yesss my friend,GO GO,Hit The Goal ,you can dear
    sooooooooooooooooo hit it
    :):):rolleyes::(
    :(:(:(Good Luck Bro......:(:(:(
    :):)