Nisanka_Xtreme said:Great Work BRO
Keep it up
samantha1965 said:GOOD WORK, KEEP IT UP




freednbeing said:මට මගේ පළමු සාර්ථක අනේමන්දාව මතක් වුණා. එයාගෙත් ඇස් තමයි මාව කෑවේ
ඔය ට්රයි කියන හැඟීම නම් මාරයි තමයි. ඒක මට විඳින්න ලැබිල නෑ වැඩිපුර. මම එයා ගැන හිතුවෙ සතියයි. ඊළඟ සතියෙ ඇහුවා. ඊටත් පස්සෙ සතියෙ ගොඩ! කොහොමත් මගේ බොහොමයක් සම්බන්ධ එහෙම තමයි වුණේ.
ලස්සනයි ඒ ගැන මතකය අවදි කරපු විධිය.
මට මතක් වෙනව ප්රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර කියන සුන්දරම සින්දුවක්!
සුපෙම් හැඟුම් ඔබෙන් එපා...
ඒකෙ කියවෙන්නෙ ටිකක් මේ ළඟින් යන කතාවක්!
එළ එළ!
නැත්තං...?chamithal said:ha ha! kaviyaka kiyana podu kathawa apema kathawak wenakota thamai api eakata asa wenne..... neda? ny way - thnx 4 d comment machan....
හැමෝටම මේ අත්දැකීම තියෙනවනේ නේද? ඒ තුල ලබන තෘප්තිය තමයි අපව ජීවත් කරවන්නේ නේ? freednbeing said:නැත්තං...?හැමෝටම මේ අත්දැකීම තියෙනවනේ නේද? ඒ තුල ලබන තෘප්තිය තමයි අපව ජීවත් කරවන්නේ නේ?

samanali1987 said:Seems like a true STORY ???![]()
na really its nice ...

rajigplk said:dukahitena kavyk neda mara lassanai ela ela

Malinga said:sanveedi vu nirmanayak. eekaparshavika aadarayak gana do kiyavenne kiyala hithenava. apuruvata liyala thiyanava.
