සමෘද්ධි අභියාචනා

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අඩෝ උඹලගේන් කවුරු හරි ඒ අභියාචනාව online දැම්මද බන්... ගෙවල් පැත්තේ එක්කෙනෙක්ට දාලා දෙන්න පුලුවන් ද අහනවා බන්... නිකන් විස්තර ටික fill කරන් යන්නද තියෙන්නේ?
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    එයාල එන්ටර් කරලා තියෙන දේවල් වැරදි නම් එඩිට් කරන්න ඕන එහෙම කරලා යවපුවම අන්තිමට reference no එකක් එනවා ඒක ලියල තියාගන්න. printout ගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Thari87

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    අඩෝ උඹලගේන් කවුරු හරි ඒ අභියාචනාව online දැම්මද බන්... ගෙවල් පැත්තේ එක්කෙනෙක්ට දාලා දෙන්න පුලුවන් ද අහනවා බන්... නිකන් විස්තර ටික fill කරන් යන්නද තියෙන්නේ?
    Kiyak denawada ahapan,mokada ahuwoth kiyapan ape bella mirikala tax gahala umabalata witharak beduwama sapada kiyala...
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Kiyak denawada ahapan,mokada ahuwoth kiyapan ape bella mirikala tax gahala umabalata witharak beduwama sapada kiyala...
    පිස්සුද බන් මං නම් ලොවෙත් fill කරලා තියා උදව්වක් වත් කරන්නැ... සිරාවට ම උන්ට ජිවත් වෙන්න බැ... මිනිහත් එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා.. වැඩිය උදව්වට යන්නැ බන්.. ඊට පස්සේ හැම මඟුලට ම එනවා..

    Just ignore..mahansi wela weda karanna kiyapan kalakannita..ape paththe pol kadana eka maseta 2k wage hoyanawa. So
    මිනිහා එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා ගැණිට. එකයි මං ඕක ගැන හොයලා බැලුවේ... නැත්නම් උදව් නම් කරන්න යන්නැ.. ඊට පස්සේ හැම එකට ම එනවා අපිව හොයන්.. හරියට නිකන් අනිවාර් යෙන් කරලා දෙන්නම අපි බැඳිලා ඉන්නවා වගේ..
    ------ Post added on Jun 30, 2023 at 7:30 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,893
    8,663
    113
    In Your Heart
    පිස්සුද බන් මං නම් ලොවෙත් fill කරලා තියා උදව්වක් වත් කරන්නැ... සිරාවට ම උන්ට ජිවත් වෙන්න බැ... මිනිහත් එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා.. වැඩිය උදව්වට යන්නැ බන්.. ඊට පස්සේ හැම මඟුලට ම එනවා..

    මිනිහා එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා ගැණිට. එකයි මං ඕක ගැන හොයලා බැලුවේ... නැත්නම් උදව් නම් කරන්න යන්නැ.. ඊට පස්සේ හැම එකට ම එනවා අපිව හොයන්.. හරියට නිකන් අනිවාර් යෙන් කරලා දෙන්නම අපි බැඳිලා ඉන්නවා වගේ..
    ------ Post added on Jun 30, 2023 at 7:30 PM
    Parisamain owa poddak gessunoth ube pitin yanne.. mama nam godak bayai ape kalakannita udaw karanna.anith paththata apitama kelonawa
     
    • Like
    Reactions: Thari87

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,903
    2,932

    මට නං මේක කියෙව්වම ඔලුවට ආවෙ වෙනම ප්‍රස්ණයක් :baffled:
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Parisamain owa poddak gessunoth ube pitin yanne.. mama nam godak bayai ape kalakannita udaw karanna.anith paththata apitama kelonawa
    සිරාවට.... මාත් කැමති ම නැ බන් වැඩිය උදව් කරන්න... අනික ඕකුන්ට උදව් කරාම හැමදාම ඒ දේවල් බලාපොරොත්තු වෙනවා... wife, අම්මාගේ birthday වලට එහෙම ග්‍රාමේ එක්ක පවුල් කිපයක් බලලා උදව් කරනවා ඇරෙන්න වෙන නම් මුකුත් කරන්න යන්නැ පෞද්ගලිකව

    මට නං මේක කියෙව්වම ඔලුවට ආවෙ වෙනම ප්‍රස්ණයක් :baffled:
    කුප්ප කතා නම් ඔලුවට ගන්න එපා...
    ------ Post added on Jul 1, 2023 at 10:48 AM
     
    • Haha
    Reactions: elakiri_boy_22

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,934
    113
    මෙන්න මෙතන...
    පිස්සුද බන් මං නම් ලොවෙත් fill කරලා තියා උදව්වක් වත් කරන්නැ... සිරාවට ම උන්ට ජිවත් වෙන්න බැ... මිනිහත් එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා.. වැඩිය උදව්වට යන්නැ බන්.. ඊට පස්සේ හැම මඟුලට ම එනවා..

    මිනිහා එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා ගැණිට. එකයි මං ඕක ගැන හොයලා බැලුවේ... නැත්නම් උදව් නම් කරන්න යන්නැ.. ඊට පස්සේ හැම එකට ම එනවා අපිව හොයන්.. හරියට නිකන් අනිවාර් යෙන් කරලා දෙන්නම අපි බැඳිලා ඉන්නවා වගේ..
    ------ Post added on Jun 30, 2023 at 7:30 PM
    minihata ekathan wela iddi lamai hadanna sellam danna pluwn..mara lokayak oii meka
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    minihata ekathan wela iddi lamai hadanna sellam danna pluwn..mara lokayak oii meka
    මං හිතන්නේ ළමයා ආවට පස්සේ වෙලා තියෙන්නේ... ගහකින් වැටිලලු... කියන්න බැ ඉතින් ඇත්තද බොරුද කියලා... සමහර විට අනියම් සීන් වෙන්නත් පුලුවන්... පිටින් පේනවට වඩා දේවල් තියෙනවා නේ ජිවිත ඇතුලේ..

    https://iwms.wbb.gov.lk/approve-pending

    meke issella Login details hadaganna ona “Citizen” kiyala dunna nam hari eta passe ona kenekge complaint ekak danna puluwan QR code eka laga thiyana reference number eka deela
    තැන්ක් ස් බ්‍රෝ..!!
    ------ Post added on Jul 1, 2023 at 12:27 PM
     
    • Like
    Reactions: chinmak