සමේ රෝග වලට doctor කෙනෙක්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කිරිල්ලවල ඉස්කෝලේ ඉස්සරහ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා .... හරියටම ස්විම්පුල් එක ඉස්සරහ පාරෙන් එහා පැත්තේ දිස්පැන්සරිය තියෙන්නේ .. පොරගේ බෙහෙත් හොදයි... එක පාරක් ගිහිල්ලා බලන්න ..... රාගම හොස්පිටල් එකේ දොස්තර කෙනෙක්.... බෙහෙත් හොදයි පොරගේ
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    horivila shantha senevirathna wedamahaththaya meet wenna
    net eken phone number eka hoyaganna puluwan