සම සෞඛ්‍ය රැකියා 1000 ක්

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    රජයෙන් සෞඛ්‍යය අංශයේ රැකියා 1000 ක් දෙනව ලු.
    ඒකට වයස අවුරුදු 30 වෙනකන් අයට අයැදුම් කරන්න පුළුවන්.
    හැබැයි, 2017, 2018 A/L කරපු අයට විතරක් පුළුවන් වෙන්න දීල තියෙන්නෙ.
    මේකට ඊට කලින් A/L කරපු අයට අයැදුම් කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    ලොකු උදව්වක්...
    😭
     
    • Like
    Reactions: david345

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -

    ජන්දේ දීලා දිනවපු ප්‍රදේශයේ නියෝජිතයට කියන්න
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    හොඳ අත්තක් ඇල්ලුවානම් හරි.
    අනේ මන්දා බං. Gazette එකේ තියන එක පන්නල දාගන්න පුළුවන් ද?
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ජන්දේ දීලා දිනවපු ප්‍රදේශයේ නියෝජිතයට කියන්න
    විදුර ය බං මෙහෙ ඉන්නෙ. වැඩක් කරන්නේත් නෑ, කියවනවා විතරයි. අපි නම් දුන්නෙ නෑ ඌට.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    විදුර ය බං මෙහෙ ඉන්නෙ. වැඩක් කරන්නේත් නෑ, කියවනවා විතරයි. අපි නම් දුන්නෙ නෑ ඌට.
    ඌ ලගට තමා බන් ඕවා එන්නේ..
    ඌට විතරයි පුලුවන් උදව් කරන්න.
    උන්ගේ සෙට් එකම බස්සයි
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    kawada gazzatte ekeda tiyenne
    http://www.health.gov.lk/moh_final/sinhala/article_read_more.php?id=900

    ඌ ලගට තමා බන් ඕවා එන්නේ.. ඌට විතරයි පුලුවන් උදව් කරන්න. උන්ගේ සෙට් එකම බස්සයි
    ඔව් බං. ගැනු ටික නම් jobs වලට දායි.

    ගැසට් එක ලිංක් එකක් දාපන් මචං
    ඔන්න දැම්ම බං.
     
    david345

    Active member
  • May 20, 2020
    249
    207
    43
    රජයෙන් සෞඛ්‍යය අංශයේ රැකියා 1000 ක් දෙනව ලු.
    ඒකට වයස අවුරුදු 30 වෙනකන් අයට අයැදුම් කරන්න පුළුවන්.
    හැබැයි, 2017, 2018 A/L කරපු අයට විතරක් පුළුවන් වෙන්න දීල තියෙන්නෙ.
    මේකට ඊට කලින් A/L කරපු අයට අයැදුම් කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    ලොකු උදව්වක්...
    😭
    කලින්ට වැඩිය කට්ටිය ගන්නවද ඒ කියන්නේ. මාත් කලින් දැම්මා ආවේ නෑ. 😢
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කලින්ට වැඩිය කට්ටිය ගන්නවද ඒ කියන්නේ. මාත් කලින් දැම්මා ආවේ නෑ. 😢
    දන්නේ නෑ බං ඒවා නම්. News වල යටින් දානවා දැකල නෙට් එකේ බැලුවේ.
     
    • Like
    Reactions: david345

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    You simply cant
    ඇයි බං ඒ. එක අවුරුද්දක මට මතකයි අවුරුදු 10k විතර A/L ගැප් එකකින් ගත්තා.