ජන්දේ දීලා දිනවපු ප්රදේශයේ නියෝජිතයට කියන්නරජයෙන් සෞඛ්යය අංශයේ රැකියා 1000 ක් දෙනව ලු.
ඒකට වයස අවුරුදු 30 වෙනකන් අයට අයැදුම් කරන්න පුළුවන්.
හැබැයි, 2017, 2018 A/L කරපු අයට විතරක් පුළුවන් වෙන්න දීල තියෙන්නෙ.
මේකට ඊට කලින් A/L කරපු අයට අයැදුම් කරන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
ලොකු උදව්වක්...
![]()
අනේ මන්දා බං. Gazette එකේ තියන එක පන්නල දාගන්න පුළුවන් ද?හොඳ අත්තක් ඇල්ලුවානම් හරි.
විදුර ය බං මෙහෙ ඉන්නෙ. වැඩක් කරන්නේත් නෑ, කියවනවා විතරයි. අපි නම් දුන්නෙ නෑ ඌට.ජන්දේ දීලා දිනවපු ප්රදේශයේ නියෝජිතයට කියන්න
ඌ ලගට තමා බන් ඕවා එන්නේ..විදුර ය බං මෙහෙ ඉන්නෙ. වැඩක් කරන්නේත් නෑ, කියවනවා විතරයි. අපි නම් දුන්නෙ නෑ ඌට.
http://www.health.gov.lk/moh_final/sinhala/article_read_more.php?id=900kawada gazzatte ekeda tiyenne
ඔව් බං. ගැනු ටික නම් jobs වලට දායි.ඌ ලගට තමා බන් ඕවා එන්නේ.. ඌට විතරයි පුලුවන් උදව් කරන්න. උන්ගේ සෙට් එකම බස්සයි
ඔන්න දැම්ම බං.ගැසට් එක ලිංක් එකක් දාපන් මචං
එක එක courses වලට එක එක requirements බං.අවම සුදුසුකම් මොනාද?
එක එක courses වලට එක එක requirements බං.
උඩ link එක බලන්න.
බැහැ බං. C S S වත් තියෙන්න ඕන.ගැසට් එකේ කොයි හරියෙද මචං තියෙන්නෙ? a/l fail උන්ට බැරිද?
කලින්ට වැඩිය කට්ටිය ගන්නවද ඒ කියන්නේ. මාත් කලින් දැම්මා ආවේ නෑ.රජයෙන් සෞඛ්යය අංශයේ රැකියා 1000 ක් දෙනව ලු.
ඒකට වයස අවුරුදු 30 වෙනකන් අයට අයැදුම් කරන්න පුළුවන්.
හැබැයි, 2017, 2018 A/L කරපු අයට විතරක් පුළුවන් වෙන්න දීල තියෙන්නෙ.
මේකට ඊට කලින් A/L කරපු අයට අයැදුම් කරන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
ලොකු උදව්වක්...
![]()
දන්නේ නෑ බං ඒවා නම්. News වල යටින් දානවා දැකල නෙට් එකේ බැලුවේ.කලින්ට වැඩිය කට්ටිය ගන්නවද ඒ කියන්නේ. මාත් කලින් දැම්මා ආවේ නෑ.![]()
දන්නේ නෑ බං ඒවා නම්. News වල යටින් දානවා දැකල නෙට් එකේ බැලුවේ.
ඇයි බං ඒ. එක අවුරුද්දක මට මතකයි අවුරුදු 10k විතර A/L ගැප් එකකින් ගත්තා.You simply cant
Koi kale wagedaඇයි බං ඒ. එක අවුරුද්දක මට මතකයි අවුරුදු 10k විතර A/L ගැප් එකකින් ගත්තා.