සම හරක් පිළිනොගන්නා සත්‍ය..

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සම හරක් පිළිනොගන්නා සත්‍ය..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කාටවත් කඩේ යනවා නෙවෙයි, ඇත්තම කතාව දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ..:shocked: අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි, බුද්ධියෙන් තීරණ ගතයුතු අවසාන අවස්ථාව..

    මම හරිද අදහස් දැනගන්න කැමතියි..
     
    • Like
    Reactions: lk-maare

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    w7LC881.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයින්ගෙන් හැම දේම මනින්න එපා බං සත්තු වගේ :no: වර්ගයා බෝ කරනව කියන්නෙ තවත් එක දෙයක් විතරයි. ඒක කලේ නෑ කියන්නෙ උගෙ අනාගතයක් නෑ කියන එක නෙමේ :no:

    දැන් නිව්ටන්ට ලමයි හිටියද ? ඌ හොයාගත්තු ඒව හින්ද නෙමේද අද ලෝකෙ මෙහෙම තියෙන්නෙ ? ලමයි හිටපු ප්‍රභාකරන්ට වඩා උගෙන් සේවයක් වුනේ නැද්ද ?

    ආතර් සී ක්ලාක්ට ලමයි හිටියද ? ලමයි ඉන්න අයට වඩා අනාගතේ ගැන ලිව්ව ක්ලාක්
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ලමයින්ගෙන් හැම දේම මනින්න එපා බං සත්තු වගේ :no: වර්ගයා බෝ කරනව කියන්නෙ තවත් එක දෙයක් විතරයි. ඒක කලේ නෑ කියන්නෙ උගෙ අනාගතයක් නෑ කියන එක නෙමේ :no:

    දැන් නිව්ටන්ට ලමයි හිටියද ? ඌ හොයාගත්තු ඒව හින්ද නෙමේද අද ලෝකෙ මෙහෙම තියෙන්නෙ ? ලමයි හිටපු ප්‍රභාකරන්ට වඩා උගෙන් සේවයක් වුනේ නැද්ද ?

    ආතර් සී ක්ලාක්ට ලමයි හිටියද ? ලමයි ඉන්න අයට වඩා අනාගතේ ගැන ලිව්ව ක්ලාක්
    :shocked::shocked::lol::lol:

    නිව්ටන් ආතර් සී ක්ලාක්ට සමාන කරන්නේ කාවද බන්...
    මම කිව්වේ එක පැත්තක් විතරයි,
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked::shocked::lol::lol:

    නිව්ටන් ආතර් සී ක්ලාක්ට සමාන කරන්නේ කාවද බන්...

    රනිල්වයි මංගලවයි :lol:
    නෑ බං විහිලුවට කිව්වෙ. උඹ කියල තියෙන්නෙ ඒක නෙමේනෙ

    "දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ.. අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි"
    මේකෙ මංගල ගැනවත් රනිල් ගැනවත් කියවෙන්නෑනෙ. උඹ generally කියන්නෙ සියලූම මිනිස්සු ගැන. ඕනෙම මනුස්සයෙකුට ලමෙක් නැත්තං උට අනාගතයක් නැහැ. ඒ ප්‍රකාශෙ වැරදියි කියන එක පෙන්නල දුන්නෙ
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    රනිල්වයි මංගලවයි :lol:
    නෑ බං විහිලුවට කිව්වෙ. උඹ කියල තියෙන්නෙ ඒක නෙමේනෙ

    "දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ.. අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි"
    මේකෙ මංගල ගැනවත් රනිල් ගැනවත් කියවෙන්නෑනෙ. උඹ generally කියන්නෙ සියලූම මිනිස්සු ගැන. ඕනෙම මනුස්සයෙකුට ලමෙක් නැත්තං උට අනාගතයක් නැහැ. ඒ ප්‍රකාශෙ වැරදියි කියන එක පෙන්නල දුන්නෙ

    උබ කියන්නේ මගේ මතේ 100% වැරදයි කියලද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උබ කියන්නේ මගේ මතේ 100% වැරදයි කියලද?

    ඔව්
    උඹ ඕක රනිල් මංගල දිහා විතරක් බලල උන් දෙන්නගෙ හැසිරීම් ලමයි හදන්නැති හැමෝටම තියෙන්න ඕනෙ කියල හිතල ආපු නිගමනයක්. එහෙම නිගමනය කරන්න බෑ :no:

    පෙලක් උන් ලමයි හදන්නැතුව ඉන්නව ලෝකෙ ජනගහනය දැනටමත් වැඩියි තව ලමයි බිහි කිරීමෙන් වෙන්නෙ මේ ලෝකෙ තවත් විනාශ වෙන එක ඒ නිසා ජනගහනය අඩු කල යුතුයි කියන අදහසිං. උන්ට අනාගතයක් නෑ නෙමේ උන් වැඩියෙන්ම අනාගතේ (මිනිස්සු සත්තු ගස් වැල් ඇල දොල සේරගෙම) ගැන හිතන පිරිසක්

    පෙලක් උන් මඳසරු භාවය නිසා ලමයි හදන්නැතුව ඉන්නව බැරි කමකට

    එකම දේ කරන්න මිනිස්සු 100කට හේතු 100ක් තියෙන්න පුලුවන්.
    රනිල් මංගල දිහා විතරක් බලල සමස්ත සමාජය ගැනම තීරණය කරන්න එපා :no: ඕක එහෙම් පිටිංම invalid තර්කයක්
     
    :shocked::shocked:
    ඇත්තටම මෙහෙම අය ඉන්නවද දැනගන්න කැමතියි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked::shocked:
    ඇත්තටම මෙහෙම අය ඉන්නවද දැනගන්න කැමතියි..

    :yes:
    ඔහොම උනුත් ඉන්නව ලෝකය යන දිහා බලල ලමයි හැදුවොත් වෙන්නෙ උන්ට අපිට අහන්නවත් ලැබුනෙ නැති ලෙඩ රෝග හැදිල විඳවන්න වෙන එක ඒ නිසා ලමයි හදන එක immoral කියල ලමයි නොහදන පිරිසකුත් ඉන්නව
    https://en.wikipedia.org/wiki/Antinatalism
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    :yes:
    ඔහොම උනුත් ඉන්නව ලෝකය යන දිහා බලල ලමයි හැදුවොත් වෙන්නෙ උන්ට අපිට අහන්නවත් ලැබුනෙ නැති ලෙඩ රෝග හැදිල විඳවන්න වෙන එක ඒ නිසා ලමයි හදන එක immoral කියල ලමයි නොහදන පිරිසකුත් ඉන්නව
    https://en.wikipedia.org/wiki/Antinatalism

    වෙන්න පුළුවන් එත් දරුවෝ ඉන්න කෙනෙක් සහ නැතිකෙනෙක් අනාගතය ගැන හිතන/තීරණ ගන්න විදිහේ වෙනසක් නැද්ද?
    මම කියන්නේ තීරණ වල වෙනස්කම් තියනවා කියලයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    වෙන්න පුළුවන් එත් දරුවෝ ඉන්න කෙනෙක් සහ නැතිකෙනෙක් අනාගතය ගැන හිතන/තීරණ ගන්න විදිහේ වෙනසක් නැද්ද?
    මම කියන්නේ තීරණ වල වෙනස්කම් තියනවා කියලයි..

    තීරණ ගන්න හැමදේම බලපානවනෙ බං. සංස්කෘතිය, පරිසරය, කාලගුණය, දේශපාලනය, ලමයි ඉන්නවද නැද්ද, ඒ මනුස්සයගෙ අනික් පෞද්ගලික අදහස් හැම දේම.

    ලමයි නැති වුන පලියට ඌ ගන්න තීරණ සේරම ඌ ජීවත් වෙන ටික කාලෙ කොහොම හරි ඉන්න ගන්න තීරණ කියල කියන්න බෑ :no: මිනිස්සු හැමදේම කරන්නෙ ලමයි වෙනුවෙන් නෙමේ. ලමයින්ට බඩු ගහන්න කුඩු ගහන්න පුරුදු කරන දෙමව්පියො කොච්චර ඉන්නවද. මිනිස්සුන්ගෙ තීරණ වලට ලමයි ඉන්නවද නැද්ද කියන එකට වඩා වැඩියෙන් බලපාන්නෙ ඒ මිනිස්සුන්ගෙ විශ්වාස. සමාජය කොහොම තැනක් වෙන්න ඕනෙද, හොඳ මොනවද නරක මොනවද etc අන්තිමට ලමයි වෙනුවෙන් තීරණ ගන්න බලපාන්නෙත් මිනිස්සුන්ගෙ විශ්වාස.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    .
    .
    .
    කාටවත් කඩේ යනවා නෙවෙයි, ඇත්තම කතාව දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ..:shocked: අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි, බුද්ධියෙන් තීරණ ගතයුතු අවසාන අවස්ථාව..

    මම හරිද අදහස් දැනගන්න කැමතියි..

    ඕවා බන් මහා යල් පැනපු කිසිම තාර්කික පදනමක් නැති "දරුවන් බිහි කිරීමෙන්, දරුවන් ගනනින්, තමන්ගේ සරු භව ලෝකයට පෙන්වීම මගින්, තමන්ගේ පුරුෂභාවය, පෞර්ශය, නායකත්වය ආදී ගුණාංග පෙන්වන්නේය" කියන අන්තිම පටු, ගෝත්‍රික, මජර, නූගත් කතා. ලමයි හදනවද නැද්ද, ලින්ගික සහකරුවා ගෑනුද පිරිමිද කියන ඒව අද ශිෂ්ඨ ලෝකයේ නම් අතිශය පෞද්ගලික දෙවල්, ඒවායි ඒ මිනිහගේ දේශපාලනයයි මික්ස් කරගෙන ගොන් කතා කියන්නේ නූගත්, ග්‍රාම්‍ය, ගෝත්‍රික ගොන්නු!
     
    Last edited:

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    තීරණ ගන්න හැමදේම බලපානවනෙ බං. සංස්කෘතිය, පරිසරය, කාලගුණය, දේශපාලනය, ලමයි ඉන්නවද නැද්ද, ඒ මනුස්සයගෙ අනික් පෞද්ගලික අදහස් හැම දේම.

    ලමයි නැති වුන පලියට ඌ ගන්න තීරණ සේරම ඌ ජීවත් වෙන ටික කාලෙ කොහොම හරි ඉන්න ගන්න තීරණ කියල කියන්න බෑ :no: මිනිස්සු හැමදේම කරන්නෙ ලමයි වෙනුවෙන් නෙමේ. ලමයින්ට බඩු ගහන්න කුඩු ගහන්න පුරුදු කරන දෙමව්පියො කොච්චර ඉන්නවද. මිනිස්සුන්ගෙ තීරණ වලට ලමයි ඉන්නවද නැද්ද කියන එකට වඩා වැඩියෙන් බලපාන්නෙ ඒ මිනිස්සුන්ගෙ විශ්වාස. සමාජය කොහොම තැනක් වෙන්න ඕනෙද, හොඳ මොනවද නරක මොනවද etc අන්තිමට ලමයි වෙනුවෙන් තීරණ ගන්න බලපාන්නෙත් මිනිස්සුන්ගෙ විශ්වාස.

    හ්ම් හ්ම් හ්ම් හ්ම්

    එහෙනම් ඒ සාධක බලල ගන්න තීරණ මොනවගේද බලමු?
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඕවා බන් මහා යල් පැනපු කිසිම තාර්කික පදනමක් නැති "දරුවන් බිහි කිරීමෙන්, දරුවන් ගනනින්, තමන්ගේ සරු භව ලෝකයට පෙන්වීම මගින්, තමන්ගේ පුරුෂභාවය, පෞර්ශය, නායකත්වය ආදී ගුණාංග පෙන්වන්නේය" කියන අන්තිම පටු, ගෝත්‍රික, මජර, නූගත් කතා. ලමයි හදනවද නැද්ද, ලින්ගික සහකරුවා ගෑනුද පිරිමිද කියන ඒව අද ශිෂ්ඨ ලෝකයේ නම් අතිශය පෞද්ගලික දෙවල්, ඒවායි ඒ මිනිහගේ දේශපාලනයයි මික්ස් කරගෙන ගොන් කතා කියන්නේ නූගත්, ග්‍රාම්‍ය, ගෝත්‍රික ගොන්නු!
    :shocked::shocked: හම්බෝ මොකෝ මේ?

    Innawa ban me kalakanni loketa tawa ekekwa adaka ganna akamathi kattiyakuth innawa
    :cool::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලමයි හොඳට සමාජෙට වදයක් නොවී ඉන්න පුලුවන් විදිහට හදල නම් අවුලක් නැතිවෙයි. ගෙදර පාලනේ කරන්න බැරි එකා කොහොමද රටක් පාලනේ කරන්නෙ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හ්ම් හ්ම් හ්ම් හ්ම්

    එහෙනම් ඒ සාධක බලල ගන්න තීරණ මොනවගේද බලමු?

    උඹේ උනන්දුව තියෙන්නෙ රනිල්ලගෙ මංගලලගෙ තීරණ ගැනීම ගැන නං ළමයි 0ට වඩා උන්ගෙ තීරණ පැහැදිලි කරන්නෙ උන් අදහන විශ්වාස ටික. ඔය ගැන මං ත්‍රෙඩ් එකක් දැම්ම :baffled: අසාර්ථකයි
    කැමති නං බලන්න.

    http://elakiri.com/forum/showthread.php?t=1909110
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ලමයි හොඳට සමාජෙට වදයක් නොවී ඉන්න පුලුවන් විදිහට හදල නම් අවුලක් නැතිවෙයි. ගෙදර පාලනේ කරන්න බැරි එකා කොහොමද රටක් පාලනේ කරන්නෙ?

    Ow ban lamai innakota horakam karala.hari pewethmak hadagannawane.
    Habai lamai nathi ewun horakam karanne mokatada kiyala hithaganna ba
    :(:(:(:(:(