වර්ගයා බෝ කරනව කියන්නෙ තවත් එක දෙයක් විතරයි. ඒක කලේ නෑ කියන්නෙ උගෙ අනාගතයක් නෑ කියන එක නෙමේ 
මම කිව්වේ එක පැත්තක් විතරයි, මොන යකෙක්ආවත් ඔය සිස්ටම් එක වෙනස් වෙයි/කරයි කියලනම් හිතන්න අමාරුයි..

ලමයින්ගෙන් හැම දේම මනින්න එපා බං සත්තු වගේවර්ගයා බෝ කරනව කියන්නෙ තවත් එක දෙයක් විතරයි. ඒක කලේ නෑ කියන්නෙ උගෙ අනාගතයක් නෑ කියන එක නෙමේ
දැන් නිව්ටන්ට ලමයි හිටියද ? ඌ හොයාගත්තු ඒව හින්ද නෙමේද අද ලෝකෙ මෙහෙම තියෙන්නෙ ? ලමයි හිටපු ප්රභාකරන්ට වඩා උගෙන් සේවයක් වුනේ නැද්ද ?
ආතර් සී ක්ලාක්ට ලමයි හිටියද ? ලමයි ඉන්න අයට වඩා අනාගතේ ගැන ලිව්ව ක්ලාක්



![]()
නිව්ටන් ආතර් සී ක්ලාක්ට සමාන කරන්නේ කාවද බන්...

රනිල්වයි මංගලවයි
නෑ බං විහිලුවට කිව්වෙ. උඹ කියල තියෙන්නෙ ඒක නෙමේනෙ
"දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ.. අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි"
මේකෙ මංගල ගැනවත් රනිල් ගැනවත් කියවෙන්නෑනෙ. උඹ generally කියන්නෙ සියලූම මිනිස්සු ගැන. ඕනෙම මනුස්සයෙකුට ලමෙක් නැත්තං උට අනාගතයක් නැහැ. ඒ ප්රකාශෙ වැරදියි කියන එක පෙන්නල දුන්නෙ
උබ කියන්නේ මගේ මතේ 100% වැරදයි කියලද?

ඕක එහෙම් පිටිංම invalid තර්කයක්ඔව්
උඹ ඕක රනිල් මංගල දිහා විතරක් බලල උන් දෙන්නගෙ හැසිරීම් ලමයි හදන්නැති හැමෝටම තියෙන්න ඕනෙ කියල හිතල ආපු නිගමනයක්. එහෙම නිගමනය කරන්න බෑ
පෙලක් උන් ලමයි හදන්නැතුව ඉන්නව ලෝකෙ ජනගහනය දැනටමත් වැඩියි තව ලමයි බිහි කිරීමෙන් වෙන්නෙ මේ ලෝකෙ තවත් විනාශ වෙන එක ඒ නිසා ජනගහනය අඩු කල යුතුයි කියන අදහසිං. උන්ට අනාගතයක් නෑ නෙමේ උන් වැඩියෙන්ම අනාගතේ (මිනිස්සු සත්තු ගස් වැල් ඇල දොල සේරගෙම) ගැන හිතන පිරිසක්
පෙලක් උන් මඳසරු භාවය නිසා ලමයි හදන්නැතුව ඉන්නව බැරි කමකට
එකම දේ කරන්න මිනිස්සු 100කට හේතු 100ක් තියෙන්න පුලුවන්.
රනිල් මංගල දිහා විතරක් බලල සමස්ත සමාජය ගැනම තීරණය කරන්න එපාඕක එහෙම් පිටිංම invalid තර්කයක්


ඇත්තටම මෙහෙම අය ඉන්නවද දැනගන්න කැමතියි..

ඔහොම උනුත් ඉන්නව ලෝකය යන දිහා බලල ලමයි හැදුවොත් වෙන්නෙ උන්ට අපිට අහන්නවත් ලැබුනෙ නැති ලෙඩ රෝග හැදිල විඳවන්න වෙන එක ඒ නිසා ලමයි හදන එක immoral කියල ලමයි නොහදන පිරිසකුත් ඉන්නව
https://en.wikipedia.org/wiki/Antinatalism
වෙන්න පුළුවන් එත් දරුවෝ ඉන්න කෙනෙක් සහ නැතිකෙනෙක් අනාගතය ගැන හිතන/තීරණ ගන්න විදිහේ වෙනසක් නැද්ද?
මම කියන්නේ තීරණ වල වෙනස්කම් තියනවා කියලයි..
මිනිස්සු හැමදේම කරන්නෙ ලමයි වෙනුවෙන් නෙමේ. ලමයින්ට බඩු ගහන්න කුඩු ගහන්න පුරුදු කරන දෙමව්පියො කොච්චර ඉන්නවද. මිනිස්සුන්ගෙ තීරණ වලට ලමයි ඉන්නවද නැද්ද කියන එකට වඩා වැඩියෙන් බලපාන්නෙ ඒ මිනිස්සුන්ගෙ විශ්වාස. සමාජය කොහොම තැනක් වෙන්න ඕනෙද, හොඳ මොනවද නරක මොනවද etc අන්තිමට ලමයි වෙනුවෙන් තීරණ ගන්න බලපාන්නෙත් මිනිස්සුන්ගෙ විශ්වාස.
ඇත්තටම මෙහෙම අය ඉන්නවද දැනගන්න කැමතියි..
.
.
.
කාටවත් කඩේ යනවා නෙවෙයි, ඇත්තම කතාව දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ..අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි, බුද්ධියෙන් තීරණ ගතයුතු අවසාන අවස්ථාව..
මම හරිද අදහස් දැනගන්න කැමතියි..
තීරණ ගන්න හැමදේම බලපානවනෙ බං. සංස්කෘතිය, පරිසරය, කාලගුණය, දේශපාලනය, ලමයි ඉන්නවද නැද්ද, ඒ මනුස්සයගෙ අනික් පෞද්ගලික අදහස් හැම දේම.
ලමයි නැති වුන පලියට ඌ ගන්න තීරණ සේරම ඌ ජීවත් වෙන ටික කාලෙ කොහොම හරි ඉන්න ගන්න තීරණ කියල කියන්න බෑමිනිස්සු හැමදේම කරන්නෙ ලමයි වෙනුවෙන් නෙමේ. ලමයින්ට බඩු ගහන්න කුඩු ගහන්න පුරුදු කරන දෙමව්පියො කොච්චර ඉන්නවද. මිනිස්සුන්ගෙ තීරණ වලට ලමයි ඉන්නවද නැද්ද කියන එකට වඩා වැඩියෙන් බලපාන්නෙ ඒ මිනිස්සුන්ගෙ විශ්වාස. සමාජය කොහොම තැනක් වෙන්න ඕනෙද, හොඳ මොනවද නරක මොනවද etc අන්තිමට ලමයි වෙනුවෙන් තීරණ ගන්න බලපාන්නෙත් මිනිස්සුන්ගෙ විශ්වාස.
ඕවා බන් මහා යල් පැනපු කිසිම තාර්කික පදනමක් නැති "දරුවන් බිහි කිරීමෙන්, දරුවන් ගනනින්, තමන්ගේ සරු භව ලෝකයට පෙන්වීම මගින්, තමන්ගේ පුරුෂභාවය, පෞර්ශය, නායකත්වය ආදී ගුණාංග පෙන්වන්නේය" කියන අන්තිම පටු, ගෝත්රික, මජර, නූගත් කතා. ලමයි හදනවද නැද්ද, ලින්ගික සහකරුවා ගෑනුද පිරිමිද කියන ඒව අද ශිෂ්ඨ ලෝකයේ නම් අතිශය පෞද්ගලික දෙවල්, ඒවායි ඒ මිනිහගේ දේශපාලනයයි මික්ස් කරගෙන ගොන් කතා කියන්නේ නූගත්, ග්රාම්ය, ගෝත්රික ගොන්නු!

හම්බෝ මොකෝ මේ?Innawa ban me kalakanni loketa tawa ekekwa adaka ganna akamathi kattiyakuth innawa


හ්ම් හ්ම් හ්ම් හ්ම්
එහෙනම් ඒ සාධක බලල ගන්න තීරණ මොනවගේද බලමු?
අසාර්ථකයිලමයි හොඳට සමාජෙට වදයක් නොවී ඉන්න පුලුවන් විදිහට හදල නම් අවුලක් නැතිවෙයි. ගෙදර පාලනේ කරන්න බැරි එකා කොහොමද රටක් පාලනේ කරන්නෙ?
Ow ban lamai innakota horakam karala.hari pewethmak hadagannawane.
Habai lamai nathi ewun horakam karanne mokatada kiyala hithaganna ba




