සයන්ස් ජර්නල් එකක අපිට අපේ, රිසච් පලකිරිම&#354

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    සයන්ස් ජර්නල් එකක අපිට අපේ, රිසච් පලකිරිම&#354

    IPසයන්ස් ජර්නල් එකක අපිට අපේ, රිසච් පලකිරිමෙන් ලැබෙන වාසි මොනව ද?
    UKේ වල,රාජකිඅ සන්ගමේ සාමජිකත්වෙ
    ගන්න සයන්ටිස්ලට මොනව ද ලැබෙන වාසි???
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    oya oya ahanne FRS eka ganada ? okun oka denne na ehema lesiyen ban,lankawe FRS eka thama hambawela thiyenne prof Malik Peiris ta witharayi

    thawath innawa ban forensic science writer kenek innawaa kiyala dannawa.API dakke nathi godak aya innawa oke
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    Ube research eka journal ekaka yanwa kiynne eka valid research ekak. Ube eka anith un reference dammama ubata impact score hamb wenwa. Ubata scholars hamb wenwa , academic piligenimak lebenwa. hebei putho honda jurnal ekaka daan oni . nikn 2i panahe ewala dala wedak na. e wage ekaka daana taram honda ekak wenna oni ube researh eka.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Ube research eka journal ekaka yanwa kiynne eka valid research ekak. Ube eka anith un reference dammama ubata impact score hamb wenwa. Ubata scholars hamb wenwa , academic piligenimak lebenwa. hebei putho honda jurnal ekaka daan oni . nikn 2i panahe ewala dala wedak na. e wage ekaka daana taram honda ekak wenna oni ube researh eka.

    Apita Wada loku,un ididdi apata denne Naha NE eka nisa book ekak published karanna balanne:(
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    I am not sure what type of research you are planning to publish. But if you think your research is good enough to get published you can look for a high impact journal in thefield of study and then format your work adhering to the layout of the journal / write a research paper and submit your work to it. It will be reviewed by peers and they will decide whether your work is good enough to accept or not. I am not sure about FRS, it is more a British thing. But nowadays there are many countries who got high impact journals in different fields. Good luck.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes: Only Malik Peiris, He is Also technically a Citizen of Hong Kong.

    ඔහුත් පර්යෙෂණාත්මක පැත්තෙන් ගත්තෙ. නැතුව තියොරැටිකල් නෙමෙ.
    කුරුළු උණ වෛරසය හඳුනාගැනිමෙ පර්යෙෂණය මෙහෙයවු කෙනා නිසා.:yes:

    ඒක ඉතිං ලොකෙ දැන් තියොරැටිකලි අළුත් දෙවල් බිහි වෙන්නෙ නැති නිසා පර්යෙෂනාත්මක පැත්තටත් දෙනවා ඕක.

    න්‍යායාත්මකව ගණිතයට ගොඩාක් දෙවල් දායාද කල ශ්‍රි නිවාස් රාමානුජන්ටත් ඕක ගන්න පට්ට ගෙමක් දීලා තියෙනවා ඒ කාලෙ.
    ලෙසියෙන් දෙන පට්ටමක් නෙමෙ
    මැත කාලෙ නම් ඉතිං න‍යායාත්මක කිසි වැදගත් දෙවල් නිර්මාණය වෙන්නෙ නැහැ ලෝක් කොහෙවත්.
    පරන විද්‍යාඝ්නයින් කියාපු සංකල්ප පරෙෂණාත්මකව ඔප්පු කරන එක තමා ගොඩාක්ම කෙරෙන්නෙ.
     
    Uba lide inne machan hoyala balapan
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Uba lide inne machan hoyala balapan

    න්‍යායාත්මකව අළුතෙන් යමක් මැත කාලෙ ලංකාවෙ කෙනෙක් කරාද ? :lol:

    මැත තියා ඒ කාලෙවත් නැහැ.

    ලිඳෙන් උඩ ඉන්න ඔයා කියන්න බලන්න. ලොකෙත් එහෙම අය හරි අඩුයි.
    වෙන්නෙ නැති තරම්.
    මන් කිව්වෙ මෑත කාලෙ.
    මන් වැරදි නම් දැනුවත් වෙන්න කැමති ?
    එහෙම හොයාගැනිමක් ගැන ලින්ක් එකක් එහෙම දෙන්න බලන්න.
    මන් මගෙ මතය ඉල්ලා අස් කරගන්නවා .
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    J

    න්‍යායාත්මකව අළුතෙන් යමක් මැත කාලෙ ලංකාවෙ කෙනෙක් කරාද ? :lol:

    මැත තියා ඒ කාලෙවත් නැහැ.

    ලිඳෙන් උඩ ඉන්න ඔයා කියන්න බලන්න. ලොකෙත් එහෙම අය හරි අඩුයි.
    වෙන්නෙ නැති තරම්.
    මන් කිව්වෙ මෑත කාලෙ.
    මන් වැරදි නම් දැනුවත් වෙන්න කැමති ?
    එහෙම හොයාගැනිමක් ගැන ලින්ක් එකක් එහෙම දෙන්න බලන්න.
    මන් මගෙ මතය ඉල්ලා අස් කරගන්නවා .

    Oyage comment eke thiyenne loke misak,lankawe kiyala neme.