J
Oyage comment eke thiyenne loke misak,lankawe kiyala neme.
my bad

puruddata type una

ah loke kiyanna balanna

J
Oyage comment eke thiyenne loke misak,lankawe kiyala neme.



parana theory boru welaa aluth Theory apu than kochchara thiye daa?
Uba me,Einstein Ge,dawinge theory gAna kiyanne ewa lokuwata ma,
Andolanathmaka unu nisaa,minissu ewa e kale magic ganata dakke ehema dewal une poddak nisa.Dan kochchara karanawa da,minissunta ewa Dana ganna,ekale wage hadapu unta gal Gahanna welawak nane.

ok give me link![]()
Uba lide inne machan hoyala balapan
ඔහුත් පර්යෙෂණාත්මක පැත්තෙන් ගත්තෙ. නැතුව තියොරැටිකල් නෙමෙ.
කුරුළු උණ වෛරසය හඳුනාගැනිමෙ පර්යෙෂණය මෙහෙයවු කෙනා නිසා.
ඒක ඉතිං ලොකෙ දැන් තියොරැටිකලි අළුත් දෙවල් බිහි වෙන්නෙ නැති නිසා පර්යෙෂනාත්මක පැත්තටත් දෙනවා ඕක.
න්‍යායාත්මකව ගණිතයට ගොඩාක් දෙවල් දායාද කල ශ්‍රි නිවාස් රාමානුජන්ටත් ඕක ගන්න පට්ට ගෙමක් දීලා තියෙනවා ඒ කාලෙ.
ලෙසියෙන් දෙන පට්ටමක් නෙමෙ
මැත කාලෙ නම් ඉතිං නයායාත්මක කිසි වැදගත් දෙවල් නිර්මාණය වෙන්නෙ නැහැ ලෝක් කොහෙවත්.
පරන විද්යාඝ්නයින් කියාපු සංකල්ප පරෙෂණාත්මකව ඔප්පු කරන එක තමා ගොඩාක්ම කෙරෙන්නෙ.


යකෝ!, FRS බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සාමාජිකත්වය ගැනීම එසේ මෙසේ කෙලියක් නොවේ. ලංකාවෙන්ම එය ලබා ඇත්තේ මලික් පීරිස් පමණ. මේක දැන් කීප දෙනෙක් තහවුරු කරල තියෙද්දිත් බොරුවට උඹ බලපං ගාලා වැඩක් නෑ, උඹ දන්න උඹලෑ ගෙවල් පැත්තේ බාබර් කෙනෙක්වත් ඉන්නවා නම් නමත් එක්ක දාපන්.
https://en.wikipedia.org/wiki/Fellow_of_the_Royal_Society

![]()
උඔ කියන්නෙ ඔය පොත ලිව්ව මහින්දරත්න මහත්තයට FRS තියනවා කියලද ? පිස්සුද බං එහෙනන් බලාගන්න තියන ටික.මම කියන්නෙ නැ මේ FRS කියන්නෙ හෙන ලොකුදෙයක් කියලා නමුත් උන් එහෙම ඔක දෙන්නෙ නැ ලෙසියකට......
මහින්දරත්න මහත්තයාට තියන ටික ඔන්න,ඔය ටිකේ ඔය රොයල් කියන දෙක මැතකදි හදපු සංගම් වගයක්,ඔවා එක්ක FRS එක පටලවගන්න එපා.
Msc - Master of Science
CSci - Chartered Scientist
CBiol - Chartered Biologist
FIBMS - Fellowships of the Institute of Biomedical Sciences
MRIPH - Member of the Royal Institute of Public Health
MRSB - Member of Royal Society of Biology
MCSFS - Membership of the Chartered Society of Forensic Sciences
Ehenam mokadda me scientists seen eka. Eke thiyenne Einstein Newton wage un gana.mei kiyanne egollo idapu sangamei meyath innawa kiyala nee.mun boru da me danne???
ඔය ටික දැකලා මට හිනා ගියා බං,හිනා ගියේ වෙන දෙයකට නෙමෙයි වදන ලියපු එකා පටලවගන ලියපු එක තෙරුමක් තියන මහින්ද නොහදපු එක ගැන,ඔය දන්කොටුවෙන් ගහපු පොතක් නේ,ඔවාගේ ඉතින් පච තමයි වැඩිපුර තියෙන්නෙ.සිංහල පොත් වල තියන දෙවල් එකපාරම විශ්වාස කරන්න එපා අනික ප්‍රකාශකයෝ ගැනත් අවධානයක් යොමු කරපන්,ගුණසේන,ගොඩගේ,සරසවි වගේ පොත් වල ඔවගේ වැරැද්දක්වත් ටිකක් අමාරුයි හොයාගන්න (නැතුව නෙමෙයි) නමුත් ඔය වාසනා,මල්පියලි වල වැරදි හැමතැනම වැඩි..........




Ehenam mokadda me scientists seen eka. Eke thiyenne Einstein Newton wage un gana.mei kiyanne egollo idapu sangamei meyath innawa kiyala nee.mun boru da me danne???



ඔය සිංහල ගොන් ජෝක් නෙවෙයි එෆ් ආර් එස් සයිට් එකේ නාමාවලියක් ඇතිනේ ඒකෙන් පෙන්නපන් මගේ සුදු පුතේ!
අනිත් එක මෙම්බර්ශිප් එකයි ෆෙලෝශිප් එකයි අතර වෙනසත් වටහාගන්න බලපන්. මෙම්බර්ශිප් එක අවුරුද්දට සල්ලි දීල ගන්න පුලුවන්, උන්ගේ නිව්ස්ලෙටර් එක එහෙම ගෙදෙට්[SIZE="5" එවනවා-ඊමේල් එකේ! [/SIZE]![]()
Membership ekak fgana misak koheda harako
Mama fellowship ekak gAna ahuwe.


FRS = Fellow of Royal Society
ඉන්ගිරිස් ටිකක් ඉගෙනගත්තනං …
.............. ඔරුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කියනවා!
![]()
Mage Mul post eka balapan
FRS eka wena kathaawak harako
Sinhala igana giya issella


Mage Mul post eka balapan
FRS eka wena kathaawak harako
Sinhala igana giya issella