සයන්ස් විත් රුචිරගේ චන්දේ කාටද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපිට මොකද බන් ඌ මොකාට දුන්නත්.
    phd තිබ්බා කියලා උගේ මනාපෙට වැඩි වටිනාකමක් හම්බෙන්නෙ නෑ. 2 වසරට ස්කෝලෙ ගිය හන්දියෙ එබරන් සින්ක්න්චොගෙ මනාපෙටත් තියෙන්නෙ එකම වටිනාකම.

    Mokakda e scene eka
    මේවා දැනගෙන ඉන්න එක වටිනවා උගේ මනාපේ මොකාට දුන්නත්
    ------ Post added on Sep 8, 2024 at 9:01 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    රුචිරගේ වීඩියෝ හෙන ක්‍රින්ජ් දැන් නම්. ඌ හෙන උගතා බුද්ධිමතා අනිත් මිනිස්සු මෝඩයෝ කියල කම්පැරිසන් වීඩියෝ දාන්නේ :ROFLMAO:
    ඌව දේවත්වයෙන් අදහන ෆෑන් බේස් එකකුත් ඉන්නවා. උන්ට තේරෙන්නේ නැහැ ඔය කම්පරිසන් වීඩියෝ වල අරූ හින්ට් ගහන්නේ යුටියුබ් ෆෑන්ස්ලට කියලා.

    රුචිරයා මොකාට කඩේ ගියත් මොකාට චන්දෙ දුන්නත් අපිට මොකද
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකෙන්ම අනුර

    ඉතින් ඇයි මේ රචනා ලියන්නේ.පලකෝ නොදැක්කා වැගේ 😁😁
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉතින් ඇයි මේ රචනා ලියන්නේ.පලකෝ නොදැක්කා වැගේ 😁😁
    උගේ චැනල් එකේ කමෙන්ට් එකක් දැම්මම යුටියුබ් දායක සබාවත් රිදිලා ඔහොම තමයි කියන්නේ :ROFLMAO:
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මේකෙ ඉන්න පකයල video එක බලල ඒකෙ තියන වැදගත් දෙයක් ගන්නෙ නැතුව කරපු එකාට බැන බැන ඉන්නව. හඳ පෙන්නුවාම අත දිහා බලන මෝඩ හුකන්නල ඉන්නෙ. 🤮
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නුල සමාජගත කරාම ඒක ජනසතුයි ඕයි..
    ඕන එකෙක්ට එන්න පුලුවන් ගොන් බයියෝ..
    ඉතින් එතූමාට අදාල නෑ කියපු නිසා කිවුවේ. සමා වෙන්න
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකෙ ඉන්න පකයල video එක බලල ඒකෙ තියන වැදගත් දෙයක් ගන්නෙ නැතුව කරපු එකාට බැන බැන ඉන්නව. හඳ පෙන්නුවාම අත දිහා බලන මෝඩ හුකන්නල ඉන්නෙ. 🤮
    ඕවා හිතලාම කරන්නේ. ස්පෑම් වෙන්න.
     
    • Like
    Reactions: nul