සයිකල් පදිමු!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ow machan man gattu eka nam shape
    shimano gears
    DSC_0052.jpg


    DSC_0053.jpg


    DSC_0056.jpg


    DSC_0057.jpg


    meke frame eka yakada eka nisa 15i une
    uba tarmac padinawanam me wage tyre tiyena ekak ganin mountain tyre ekata wada meka carpet ekata maru pagenawa kakulata danenne na

    alloy ekak nam 20+ wage tamai macho
    http://www.elakiri.com/forum/showthread.php?t=1638529&highlight=mountain+bike

    uba gannawanam meken poddak balapan machan me tread eke ekek dala tibune
    Head Office
    No 63, Negombo Road
    Ja-Ella
    Sri Lanka
    Tele : +94 112231559
    Fax : +94 11 2231559

    Branch
    Hanatotupola Juntion
    Nainamadama East
    Nainamadama.
    Sri Lanka
    Fax : +94 31 2252290


    වෙබ් සයිට් එක

    http://sugathcycle.com/index.html


    සයිට් එක බලල නිකං ඉන්න එපා.. කෝල් එකක් දීලා හරි ඇවිත් හරි බලපං.. මට මතක කාලෙ ඉදන් ඕක තියනවා බං :yes:;)


    nattam uba enakota aragena waren habai air port eken tax gahanawa machan barata
    me podi bike ekata 80$ tax gahala kalakanni
    DSC_0026.jpg
    Mountain bike aran pare padinawa. Hariyata landcruiser aran carpet pare yanawa wage :lol: dan ridei :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban bicycle padina eka hodai
    math mey tika wada arila awith padinawa.
    aga adu karaganna kiyala baluwe tikak.

    ;););)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bellanwila ehema enawada ?
    mokadda bike eka macho tiyena ?

    බයිසිකල් එකේ බෙල්ලන්විල ඇවිල්ලා ආයිත් පදින්න ඕන නැති වෙයි මට
    එතනට එන්න කලින්ම මගදි හරවගෙන යන්න වෙයි
    මම මාලබේ බන් කඩුවෙල දිහාට පැදලා ආයිත් ගෙදරට පදිනවා
    කෙන්සටාර් ලඩියක් බන් පදින්නේ


    :D:D:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බයිසිකල් එකේ බෙල්ලන්විල ඇවිල්ලා ආයිත් පදින්න ඕන නැති වෙයි මට
    එතනට එන්න කලින්ම මගදි හරවගෙන යන්න වෙයි
    මම මාලබේ බන් කඩුවෙල දිහාට පැදලා ආයිත් ගෙදරට පදිනවා
    කෙන්සටාර් ලඩියක් බන් පදින්නේ


    :D:D:D
    ආම්මො දුර වැඩි
    මම බෙල්ලන්විල යනවා පදින්න ඒකයි ඇහුවේ මචන්
    මම රිකන්ඩිෂන් ඒකක් ගත්තා බන් අලුත් බයික් ගන්න ගානට ct100 ඒකක් ගන්න පුලුවන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආම්මො දුර වැඩි
    මම බෙල්ලන්විල යනවා පදින්න ඒකයි ඇහුවේ මචන්
    මම රිකන්ඩිෂන් ඒකක් ගත්තා බන් අලුත් බයික් ගන්න ගානට ct100 ඒකක් ගන්න පුලුවන්

    ජපන් එකක්ද ගත්තේ
    මම මගේ බයික් එක ගත්තේ 2000
    තාම බබා වගේ වැඩ
    ඒ කාලේ රුපියල් 7000 යි
    සයිකල් බසාර් එකෙන් ගත්තේ
    ටයර් මාරු කරපු එකයි හුලං ගහපු එක විතරයි කලේ ජීවිතේට සර්විස් කරලා නෑ

    :love::love::love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජපන් එකක්ද ගත්තේ
    මම මගේ බයික් එක ගත්තේ 2000
    තාම බබා වගේ වැඩ
    ඒ කාලේ රුපියල් 7000 යි
    සයිකල් බසාර් එකෙන් ගත්තේ
    ටයර් මාරු කරපු එකයි හුලං ගහපු එක විතරයි කලේ ජීවිතේට සර්විස් කරලා නෑ

    :love::love::love:
    ඉස්සර බයික් මරු මචන් දැන් ඒවානම් හෙනම කචල් ඹය විදියට පදින්න බැ දැන් හදන බයිසිකල්
    ඹව් මචන් මම ජපන් ඒකක් ගත්තේ ඒක නම් හොදයි ඉතින් පදිනකොට හොද වෙනසක් දැනෙනවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව නම් ඇත්ත මචං.. මටත් දුවන එක කරන්න අමාරුයි... සයිකල් පදින එක තමයි හොඳම වැඩේ.. උඹ පිලියන්දල පොට් එකට ඉරිදා ගිහිල්ලා බලන්න ඉන්නේ... :yes:

    රෙප්+
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කතාව නම් ඇත්ත මචං.. මටත් දුවන එක කරන්න අමාරුයි... සයිකල් පදින එක තමයි හොඳම වැඩේ.. උඹ පිලියන්දල පොට් එකට ඉරිදා ගිහිල්ලා බලන්න ඉන්නේ... :yes:

    රෙප්+
    විස්තරේ කියපන්කො ගියාම :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ එකෙක්ගේ බයිසිකලයක් තිබ්බා
    පට්ට ජපන් බයික් එකක්
    කෑලි නවලා පොඩියට ගෙනියන්න පුලුවන්
    පස්සේ මූ බයික් එකක් ගත්තා
    ඊට පස්සේ බයිසිකලේ පැද්දෙත් නෑ
    දවසක් මූ ගෙදර එනකොට උන්ගේ අම්මා බොතල් පත්තර කාරයෙක්ට දීලා රුපියල් 500ට


    :baffled::baffled::baffled:
     
    • Sad
    Reactions: ACHIK