සයිකල් පදිමු!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අපෝ බන් සයිකල් නං ආයේ ගේන්න හදන්න එපා. මේ ටිකේ සයිකල් කාරයෝ වැඩිවෙලා. එහෙන් මෙහෙන් දානවා. පටු පාරවල් වල සයිකලේ පස්සෙන් යන්න ඕනෙ. හරියට කෙලින් පැදගන්න බෑ නයා ගියා වගේ යන්නෙ. රෑට ඕකුන්ව පේන්නෙත් නෑ ලඟට එනකල්
    ai ethakota paraka priority eka CO2 waahana padina ubata enna onei kiyala hithanne cyclist kenekta wada
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    මාතර නං මචං town එකේ පාරවල් ලොකු කරද්දී Cycle lane එකක් වෙනම දාල තියනවා. ඒ උනාට එකේ උඩ ඇවිත් පාර්ක් කරලා යන වාහන කාරයොත් එක්ක තමයි බැරි
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    393
    178
    43
    singappuruwe bicycle padinda tharam dura parawal thiyanawada
    hammmeee mulu singapore watema padinna puluwan ban, Mountain trailuth thynawaaa..

    mekath api pedda,
    ------ Post added on Mar 18, 2021 at 3:39 PM
     
    • Love
    Reactions: Yee