සයිකල් පදිමු!

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ එකෙක්ගේ බයිසිකලයක් තිබ්බා
    පට්ට ජපන් බයික් එකක්
    කෑලි නවලා පොඩියට ගෙනියන්න පුලුවන්
    පස්සේ මූ බයික් එකක් ගත්තා
    ඊට පස්සේ බයිසිකලේ පැද්දෙත් නෑ
    දවසක් මූ ගෙදර එනකොට උන්ගේ අම්මා බොතල් පත්තර කාරයෙක්ට දීලා රුපියල් 500ට

    :baffled::baffled::baffled:
    folding bike ඒකක් මචන් අයියො සල්ලි :shocked::shocked:
    51psNI1YJlL.jpg
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අපේ එකෙක්ගේ බයිසිකලයක් තිබ්බා
    පට්ට ජපන් බයික් එකක්
    කෑලි නවලා පොඩියට ගෙනියන්න පුලුවන්
    පස්සේ මූ බයික් එකක් ගත්තා
    ඊට පස්සේ බයිසිකලේ පැද්දෙත් නෑ
    දවසක් මූ ගෙදර එනකොට උන්ගේ අම්මා බොතල් පත්තර කාරයෙක්ට දීලා රුපියල් 500ට

    :baffled::baffled::baffled:

    mage gawath thiyenawa folding bike ekak. full size ekak ride karanawa wage athal ekak na habai
    mage gawa thiyenne me modle eke ekak
    2012-tn-photo-link-d8-wht-orange-web.jpg
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ara bike eka nam mini ekak nemei ban
    normal size.
    Quote kale natthe pic eka loku wadi nisa.

    :P:P:P:P

    mini ekakma neme. but tires sahenna podi. seat and handle us karala, ride height eka std ekata genath thiyenawa. e wunata tire podi wadi std bike ekak ekka gattama. eke wenasa hodata danena ride karanakota. per single turn bike eka yana dura adui. gear karala thibunath tikak speed yanna giyama hitu kiyala paganna ona. tikakain mahansi wenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    මේ ජාතියෙ එකක් තමා තියෙන්නෙ.(පින්තූරෙ නම් මගෙ නෙමේ.)

    f41d4eae-c8b3-43b6-8024-7330dc48169a.jpg

    මේක හැබැයි සුපිරි. ගෙනල්ල අවු. 3 කට වැඩී. ටයර් විතරයි මාරු කරේ.(ටයර් ගෙවුනා). අවුලකට තියෙන්නෙ Shock absorber නෑ බන්. අනික ගියර් 6 යි. ඩිස්ක් බ්‍රේක් ඇත්තෙත් නෑ. ඩිස්ක් ගත්තෙ නම් නැත්තෙ ගොඩක් උන් කිවුවා ඩිස්ක් එක නැවෙනවා කියල. මම හිටපු ගමන් 25 KM විතර පැදල එනව.
     
    ඉස්සර kenstar නැගලාම ගියා දැන් බොරැල්ලේ කඩෙත් නැ
    හෙන ගැහුවා වගේ පදින්න නම් පුලුවන් ඹව්වා මචන්
    ඹව් බන් මමත් හැමදාම 10 විතර පදිනවා ඒකම තැන ඉන්න නිසා දවසම ඇගට ‍හොද නැනේ
    මම ඹය ඇහුවාමයි මචන් ඩිද් ඒක ඇද වෙනවා කියලා ඹකේ අනික් පැත්ත තමා සාමාන්යෙන් කියන්නේ
    බයික් ඒකේ රිම් ඒක ඇද උනාම ඩිස් ඒක ඇද නැති නිසා අව්ලක් නැතුව පදින්න පුලුවන් කියලා
    දැන් ගොඩාක් හොද brand වල ඒන්නේ ඩිස් විතරයි
     
    මේක මචන් Kenstar නම් නෙමේ. Kenton
    ඩිස්ක් බ්‍රේක් ගැන හරියටම දන්නෙ නෑ. ඒත් ඉතින් මේකෙත් අවුලක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    මේක සර්විස් කරාට පස්සෙ බ්‍රේක් ගහන්න අමාරුයි බන්. පට්ට තදයි.(පට්ටමත් නෑ :baffled: ). ඒක smooth එකට වදින්න හදාගන්නෙ කොහොමද බන්?

    තව බන් ගියර් ටික වැටෙන්නෙ පොඩි range එකක් ඇතුලෙ. ඒ කිවුවෙ කරකවන කෑල්ල චුට්ටක් එහාට මෙහාට උනත් ගියර් වැටෙනවා. ගොඩක් වෙලාවට එක ගියර් එකක් එහාට මෙහාට කරන්න හැදුවම දෙකක් තුනක් වැටෙනවා. ඒ වගේම කැරකුනා වැඩි උනොත් chain එක gear set එකයි රෝදෙයි අතරට වැටෙනවා. හයියෙන් යනකොට ඔහොම උනොත් දෙවි පිහිටයි. මට පුලුවන්නම් ඔය අවුල් හදාගන්න උදවු කරපන්. මම බයික් රෙපයාර් කරන ඒවා ගැන න්අම් පොඩ්ඩක්වත් දන්නෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    කවුරු හරි කියනවද mountain එකකයි normal එකකයි තියෙන වෙනස?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කවුරු හරි කියනවද mountain එකකයි normal එකකයි තියෙන වෙනස?
    ඒලකිරි බයිසිකල් club
    මෙන්න මේකට වරෙන් මචන්
    ඹය ප්‍රෂනේ ඒකේ දාපන් මචන් මම විසතරයක් දාන්න අනික් ඒඋන්ටත් බලන්න පුලුවන්නේ
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    2000 Km passed in this year
    Riding is the best way to lost weight and discovering new places and people
    My Cholesterol level decrease 260 to 190
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැච් එකක් ගිහින් හදාගන්න යන්න කම්මැලියි කියහන්කෝ
    මාලබේ අවට කවුද ඉන්නේ පදින උන්