හෙහ් හෙහ්උට්ටො..
මිනුවන්ගොඩ රේල් ගේට්ටුව ලඟ....![]()
![]()
පල පල උබල දන්නේ නෑ ඒවාMinuwangoda?? Rail gettu??![]()
හෙහ් හෙහ්උට්ටො..
මිනුවන්ගොඩ රේල් ගේට්ටුව ලඟ....![]()
![]()
පල පල උබල දන්නේ නෑ ඒවාMinuwangoda?? Rail gettu??![]()
Bicycle tyre ekaka wedila kedenawanam off road yanakota okkoma plastic keli tika galola aran yanna wenneඅඩු කුලේ ටකරන් වාහන පදින උන්ට ඕවා මැජික්.
ඕවා pedestrian safety features. ඕක යකඩින් හැදුවා නම් සයිකල් කාරයා මැරිලා.
mona off road da owage? plastic bumper guard pitin fix karapu Chinese kaali. factory eken owa enne ne. lassanata witharai.Bicycle tyre ekaka wedila kedenawanam off road yanakota okkoma plastic keli tika galola aran yanna wenne
ඒකනේ බංඋට්ටො..
මිනුවන්ගොඩ රේල් ගේට්ටුව ලඟ....![]()
![]()
අදද වෙලා තියෙන්නේ?
ඔව් යකෝ මාත් දෙපාරක් බැලුව ඒකද කියල සුවර් කරගන්න.උට්ටො..
මිනුවන්ගොඩ රේල් ගේට්ටුව ලඟ....![]()
![]()
Minuwangoda?? Rail gettu??![]()
මිනුවන්ගොඩ රේල් ගෙට්ටුව තමයි
100%ඔව් බ්න්, කුනු ට්රැෆික් එකක් ඔතන සෙට් වෙනො... පාරත් පටුයිඒකනේ බංඅදද වෙලා තියෙන්නේ?
හරි නම් ඔතනටත් කලර් ලයිට් එකක් දාන්න ඕන තැනක් බං![]()
Ah Mama hithuwe factory fitted under cover / skid plate ekak kiyala. Normal factory fitted enne metal/aluminium nehmona off road da owage? plastic bumper guard pitin fix karapu Chinese kaali. factory eken owa enne ne. lassanata witharai.
View attachment 213410