සයිකලේ KIA ඵකක හප්පලා..😬

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    අඩු කුලේ ටකරන් වාහන පදින උන්ට ඕවා මැජික්.
    ඕවා pedestrian safety features. ඕක යකඩින් හැදුවා නම් සයිකල් කාරයා මැරිලා.
    Bicycle tyre ekaka wedila kedenawanam off road yanakota okkoma plastic keli tika galola aran yanna wenne
     
    • Like
    Reactions: eksudda

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Bicycle tyre ekaka wedila kedenawanam off road yanakota okkoma plastic keli tika galola aran yanna wenne
    mona off road da owage? plastic bumper guard pitin fix karapu Chinese kaali. factory eken owa enne ne. lassanata witharai.

    1693325589413.png
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    උට්ටො..
    මිනුවන්ගොඩ රේල් ගේට්ටුව ලඟ.... :rofl: :rofl:
    ඒකනේ බං :shocked: අදද වෙලා තියෙන්නේ?
    හරි නම් ඔතනටත් කලර් ලයිට් එකක් දාන්න ඕන තැනක් බං :yes:
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    Minuwangoda?? Rail gettu?? 🤣🤣🤣
    :rolleyes:මිනුවන්ගොඩ රේල් ගෙට්ටුව තමයි :cool: 100%

    ඒකනේ බං :shocked: අදද වෙලා තියෙන්නේ?
    හරි නම් ඔතනටත් කලර් ලයිට් එකක් දාන්න ඕන තැනක් බං :yes:
    ඔව් බ්න්, කුනු ට්‍රැෆික් එකක් ඔතන සෙට් වෙනො... පාරත් පටුයි
    ------ Post added on Aug 29, 2023 at 10:35 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    Are steel bumpers dammoth pedestrian marenna puluwan wadila. godak ratawala Illegal.
    don't judge a book by its cover