සයිකලේ KIA ඵකක හප්පලා..😬

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අඩු කුලේ ටකරන් වාහන පදින උන්ට ඕවා මැජික්.
    ඕවා pedestrian safety features. ඕක යකඩින් හැදුවා නම් සයිකල් කාරයා මැරිලා.
     
    • Like
    Reactions: Mr.Sawyer

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,987
    1
    61,069
    113
    Mother Earth
    අඩු කුලේ ටකරන් වාහන පදින උන්ට ඕවා මැජික්.
    ඕවා pedestrian safety features. ඕක යකඩින් හැදුවා නම් සයිකල් කාරයා මැරිලා.
    අයියො හිනා යනවනෙ ටයිකෝට් ඇඳගෙන ගිණි කාෂ්ඨක අව්වෙ. :)