සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පෞද්ගලික අධ්‍යපනය නැති කරලා.. campus යන්න මදි එවුන්ට වැඩි දුර ඉගෙනගන්න එක නැති කරන එකද නිදහස් අධ්‍යාපනය?
    විශ්ව විද්‍යාල බඳවාගැනීම් වැඩි කරන්න ඉල්ලන්නෙ ඒක තමයි පුතේ. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒක තමයි බන් කියුවෙ නිදහස් අධයාපන ක්‍රමය තව ශක්තිමත් කරන්ඩ ඔනෙ කියල...මීට වඩා වැඩි පිරිසක් විශ්ව විද්යාලයට බදවා ගන්ඩ වැඩ පිලිවෙලක් හදන්ඩ ඔනෙ...එහෙම නැතුව සල්ලි කාරයට විතරක් ඉගෙන ගන්ඩ පුලුවන් ක්‍රමයක් හදල තේරුමක් නැ.ලකාවෙ ඉන්නෙ අතිශය බහුතරයක් දුප්පත් මිනිස්සු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් මේ කියන්නේ වහනවා කියලා නෙමේ ප්‍රමිතිය නියාමනය කරනවා කියලා නේද? ඒක නම් හොඳයි තමයි. දැන් ඕකෙ ප්‍රමිතියක් නැ කියලනේ මෙච්චර කල් දැඟලුවේ. ඒවා standard වෙලා රාජ්‍ය අනුග්‍රහත් එක්ක ආවම නියමයි. එතකොට වත් අපේ වීර ඩොක්ට බබාලා ටිකට සැනසිල්ලේ නින්ද යයිද බලමුකෝ. ඔන්න ඊට පස්සෙ නම් ආයේ සයිටම් කියන නම කැතැයි, ඒකෙ කිසි standard ගතියක් නැ,ඒක නිදහස් අධ්‍යාපනයට ගැලපෙන්නෙ නැ වගේ හේතු කියාගෙන දරුනු ක්‍රියා මාර්ග වලට නම් යන්න එපා හොඳේ.

    ඔකෙ ප්‍රමිතිය හැදෙයි බලන් හිටපන්..රාජය අනුග්‍රහය අහවල් රෙද්දකටද පුද්ගලික ආයතන වලට...උබලත් පුදුම සත්තු තමයි නේද රජයේ විශ්ව විද්යාල ගැන මීට වඩා හොයපන් කියන්නෙ නම් නැ කවදාවත්..ඒත් අර නෙවිලට නම් කඩේ යනව..මොනවද උබලට ලැබෙන්නෙ උගෙන්...මරි මෝඩ වෙන්ඩ එපා..නිදහස් අධයාපනය රැකුනොත් දුප්පත් පෝසත් බේදයක් නැතුව කාටත් එක සේ ඉගෙන ගන්ඩ පුලුවන් වෙයි...ඒත් නෙවිලගෙ කඩේට නම් සල්ලි නැත්තන් කවදාවත් මොන සුදුස්සවත් බදවාගන්නෙ නැ...ඇස් පනාපිට සත්ය පෙනි පෙනි මීහරක් වගේ තප්පුලන්ඩ එපා බන්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බන් කියන්නේ සයිටම් එක වහනව කියල. වහන්නේ නෑ. හරි පාරට ගේනව. වහන්න ඔනේමයි කියපු දොස්තරල ඔය අගේට ජනාදිපතිගේ වචනෙට වහ වෑටිල තියෙන්නේ. ඕක ජනාදිපතිත් අද ඊයේ නෙමේ නේ කිව්වේ. කලින් කිව්වෙත් ඔය ටිකම තමා. මේක ගෑසට් කරගන්න එක තමා අවශය. ඊට පස්සේ සයිටම් එකට හරි උසස් පෙල ප්‍රතිපල නෑති එවුන් ගන්න බෑරි වෙනව. ඒ වගේම එලියට එන එවුන්ගේ තත්වේ වයිදය සබාවෙන් බලා ගන්නව. මේක තමා වෙන්න ඔනේ.

    කවුරු දිනුවත් නෑතත් පරාද වුනේ නම් අන්තරේ සෙට් එක සහ ගුටි කාපු මෝඩ යක්කු.
    :lol::lol::lol::lol::lol:
     
    උබ හිතන දේයි වෙන්ඩ යන දේයි අහසට පොලොව වගේ බන්.. a/l පාස් උන්ව ගන්ඩත් බැ ප්‍රමිතිය නැතුව...පහසුකම් නැතුව ප්‍රමිතිය ඇති කරන්ඩ බැ...ආණ්ඩුවෙ ස්පිරිතාල පුහුනුවෙන්ඩ උන්ට දෙන්නෙත් නැ...හදෙන් තමයි ස්පිරිතාල ඇතිකරන්ඩ වෙන්නෙ...:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔකෙ ප්‍රමිතිය හැදෙයි බලන් හිටපන්..රාජය අනුග්‍රහය අහවල් රෙද්දකටද පුද්ගලික ආයතන වලට...උබලත් පුදුම සත්තු තමයි නේද රජයේ විශ්ව විද්යාල ගැන මීට වඩා හොයපන් කියන්නෙ නම් නැ කවදාවත්..ඒත් අර නෙවිලට නම් කඩේ යනව..මොනවද උබලට ලැබෙන්නෙ උගෙන්...මරි මෝඩ වෙන්ඩ එපා..නිදහස් අධයාපනය රැකුනොත් දුප්පත් පෝසත් බේදයක් නැතුව කාටත් එක සේ ඉගෙන ගන්ඩ පුලුවන් වෙයි...ඒත් නෙවිලගෙ කඩේට නම් සල්ලි නැත්තන් කවදාවත් මොන සුදුස්සවත් බදවාගන්නෙ නැ...ඇස් පනාපිට සත්ය පෙනි පෙනි මීහරක් වගේ තප්පුලන්ඩ එපා බන්..

    මේක නෙවිලට කඩේ යාමක් නෙමේ. නෙවිලට කඩේ යනව නම් කවුරුවත් මේකට රජයේ අතපෙවීම් එපා කියනව නේ. එහෙම නෑ. සයිටම් එකට පක්ශ හෑමෝම කියන්නේ ප්‍රමතියක් තියෙන පවුද්ගලික ආයතනයක් බවට පත් කරන්න කියන එක. මම හිතන්නේ ඒක තමා වෙන්න යන්නේ
    අහල තියෙනවද සෙමි ගවර්මන්ට් කියන වචනේ. ජයවර්දනපුර ඉස්පිරිතාලේ, මියුසියස් එක, හෝලි ක්‍රොස් එක... ඔය වගේ සෙට් එකක්ම තියෙනව රජය හා සම්බන්ද වෙලා කරන. ඒවා ලාබ ලබන ආයතන නෙමේ. රජයෙන් කරන්නේ යම් තරමක පාලනයක් පවත්වා ගෑනීම පමනයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    ඒක තමයි බන් කියුවෙ නිදහස් අධයාපන ක්‍රමය තව ශක්තිමත් කරන්ඩ ඔනෙ කියල...මීට වඩා වැඩි පිරිසක් විශ්ව විද්යාලයට බදවා ගන්ඩ වැඩ පිලිවෙලක් හදන්ඩ ඔනෙ...එහෙම නැතුව සල්ලි කාරයට විතරක් ඉගෙන ගන්ඩ පුලුවන් ක්‍රමයක් හදල තේරුමක් නැ.ලකාවෙ ඉන්නෙ අතිශය බහුතරයක් දුප්පත් මිනිස්සු...

    Gosh you moron, the majority of students who are in private colleges don't come from wealth. Either they use their parents savings, get student loans or work jobs to pay for it. If you had ever been to one you'd know this :lol:

    How does having private universities stop the poor from attaining education anyway? They are not protesting saying that free education should be abolished. The poor will go to state sponsored colleges and the rich (according to you) will go to private ones.

    Even if my child one day had all the qualifications, i would never send them to a state sponsored university. The culture is completely shit, with slimy, stinking, bullying, stupid, ill mannered bastards with half developed brains.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබ හිතන දේයි වෙන්ඩ යන දේයි අහසට පොලොව වගේ බන්.. a/l පාස් උන්ව ගන්ඩත් බැ ප්‍රමිතිය නැතුව...පහසුකම් නැතුව ප්‍රමිතිය ඇති කරන්ඩ බැ...ආණ්ඩුවෙ ස්පිරිතාල පුහුනුවෙන්ඩ උන්ට දෙන්නෙත් නැ...හදෙන් තමයි ස්පිරිතාල ඇතිකරන්ඩ වෙන්නෙ...:lol::lol::lol:

    උබ හිතන්නේ එහෙමනේ. අපි බලමු වෙනදේ. කොහොමහරි ගෑසට් එක ආවානම් එච්චරයිනේ. අවම සුදුසුකම් තියෙන සල්ලි තීයෙන දොස්තරලගේ ලමයිම කොච්චර ඉන්නවද බන් ඕකට යන්න බලාගෙන. උබල බස් ගෑමුනු ගෑන කිව්වට දොස්තරල කී දෙනෙක්ගේ ලමයි දෑනටත් ඕකේ ඉන්නවද බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක නෙවිලට කඩේ යාමක් නෙමේ. නෙවිලට කඩේ යනව නම් කවුරුවත් මේකට රජයේ අතපෙවීම් එපා කියනව නේ. එහෙම නෑ. සයිටම් එකට පක්ශ හෑමෝම කියන්නේ ප්‍රමතියක් තියෙන පවුද්ගලික ආයතනයක් බවට පත් කරන්න කියන එක. මම හිතන්නේ ඒක තමා වෙන්න යන්නේ
    අහල තියෙනවද සෙමි ගවර්මන්ට් කියන වචනේ. ජයවර්දනපුර ඉස්පිරිතාලේ, මියුසියස් එක, හෝලි ක්‍රොස් එක... ඔය වගේ සෙට් එකක්ම තියෙනව රජය හා සම්බන්ද වෙලා කරන. ඒවා ලාබ ලබන ආයතන නෙමේ. රජයෙන් කරන්නේ යම් තරමක පාලනයක් පවත්වා ගෑනීම පමනයි

    උබල නෙවිලට නෙමේ කඩේ යන්නෙ රනිලට ඒක අපි දන්නව...රනිලගෙ ආණ්ඩුව නෙවිලගෙ කඩේ වෙනුවෙන් පෙනී ඉන්න නිසා උබලත් හුරේ දානව...ඒකනෙ ඇත්ත...

    දොස්තරල සහ විශ්ව විද්යාල සිසුන් සයිටම් එක සෙමි ගවමන්ට් කරන්ඩ කියල ඉල්ලුවෙ නැනෙ..ගැසට් එකේ කොහෙවත් එහෙම සදහන් වෙන්නෙත් නැ...අඩුම ගානෙ හුටන්වත් එහෙම එකක් කියුවෙ නැ..කිරියෙ හො වෙන කොහෙ හරි ඉන්න එකෙක් දෙන්නෙක් ලැජ්ජාව වහ ගන්ඩ සෙමිගවමට් කරන්ඩ ඔනෙ කියුවට ඒක වෙන්නෙත් නැ කොරන්ඩ දොස්තරල ඉඩ දෙන්නෙත් නැ...එහෙම කරන්ඩ ආවොත් ආයෙ සැරයක් ලස්සන ස්ට්‍රයික් එකක් බලාගන්ඩ පුලුවන්...:yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Gosh you moron, the majority of students who are in private colleges don't come from wealth. Either they use their parents savings, get student loans or work jobs to pay for it. If you had ever been to one you'd know this :lol:

    How does having private universities stop the poor from attaining education anyway? They are not protesting saying that free education should be abolished. The poor will go to state sponsored colleges and the rich (according to you) will go to private ones.

    Even if my child one day had all the qualifications, i would never send them to a state sponsored university. The culture is completely shit, with slimy, stinking, bullying, stupid, ill mannered bastards with half developed brains.

    But not all government universities belong to category you mentioned. Think about MORA. No Anthare No Problem :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ හිතන්නේ එහෙමනේ. අපි බලමු වෙනදේ. කොහොමහරි ගෑසට් එක ආවානම් එච්චරයිනේ. අවම සුදුසුකම් තියෙන සල්ලි තීයෙන දොස්තරලගේ ලමයිම කොච්චර ඉන්නවද බන් ඕකට යන්න බලාගෙන. උබල බස් ගෑමුනු ගෑන කිව්වට දොස්තරල කී දෙනෙක්ගේ ලමයි දෑනටත් ඕකේ ඉන්නවද බන්.

    ගැසට් එක ආවම ඔයාම බලාගන්ඩකො එතකොට තේරෙයිනෙ..ගැසට් එක ආවම ප්‍රමිතිය තියෙනවද නැද්ද කියල පරික්ශා කරන්නෙ රාජිත නෙමේනෙ...ඒක කරන්නෙ කාලෝ ෆොන්සේකනෙ...එතුමා කියන්නෙ මොකක්ද කියලත් උබල දන්නවනෙ...එතකොට සයිටම් එකට මක්කද වෙන්නෙ කියල ඔයාම හිතාගන්ඩකො..:lol::lol:..බස් ගැමුනුගෙ විතරක් නෙමේනෙ ....දොස්තරලගෙ ලමයින්ටත් වඩා...රාජිතගෙ ලේලි ඉන්නෙ ඔකෙ නේද ඒව ගැන එහෙම මතක්වත් කරන්ඩ එපා.:rofl::rofl:.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබල නෙවිලට නෙමේ කඩේ යන්නෙ රනිලට ඒක අපි දන්නව...රනිලගෙ ආණ්ඩුව නෙවිලගෙ කඩේ වෙනුවෙන් පෙනී ඉන්න නිසා උබලත් හුරේ දානව...ඒකනෙ ඇත්ත...

    දොස්තරල සහ විශ්ව විද්යාල සිසුන් සයිටම් එක සෙමි ගවමන්ට් කරන්ඩ කියල ඉල්ලුවෙ නැනෙ..ගැසට් එකේ කොහෙවත් එහෙම සදහන් වෙන්නෙත් නැ...අඩුම ගානෙ හුටන්වත් එහෙම එකක් කියුවෙ නැ..කිරියෙ හො වෙන කොහෙ හරි ඉන්න එකෙක් දෙන්නෙක් ලැජ්ජාව වහ ගන්ඩ සෙමිගවමට් කරන්ඩ ඔනෙ කියුවට ඒක වෙන්නෙත් නැ කොරන්ඩ දොස්තරල ඉඩ දෙන්නෙත් නැ...එහෙම කරන්ඩ ආවොත් ආයෙ සැරයක් ලස්සන ස්ට්‍රයික් එකක් බලාගන්ඩ පුලුවන්...:yes::yes:
    ඔන්න කිව්වා හුත්තක්. තෝ ගෙවලය වගේ මහින්දට කඩේ ගියාට මට කරන්න දෙයක් නෑ. මම රනිල්ට කඩේ යන්නේ නෑ. තෝ වගේ එක එකාට කඩේ ගිහිල්ලා නෙමේ බන් අපි ජීවත් වෙන්නේ. අපි ඉගෙන ගෙන රස්සවත් අපිම හොයාගෙන අපි හම්බ කරගෙන ජීවත් වෙන්නේ. අපි කාටවත් යටත් නෑ.
    උබල දොස්තරලගේ උඩින් ගොඩ යන්න හෑදුවට දොස්තරල ඈනගත්තා මේ පාරත්. අන්න ඒකයි ඈත්ත. නෑතනම් අර උබ කියන පබයගේ පස්සේ ගිහිල්ලා ඌ කියන දේවල් වලට හා කියල එයිද බන්. මොකො අලුත් දෙයක් වුනාද? පරන වචන ටිකමයි. වෙනසක් නෑ.:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගැසට් එක ආවම ඔයාම බලාගන්ඩකො එතකොට තේරෙයිනෙ..ගැසට් එක ආවම ප්‍රමිතිය තියෙනවද නැද්ද කියල පරික්ශා කරන්නෙ රාජිත නෙමේනෙ...ඒක කරන්නෙ කාලෝ ෆොන්සේකනෙ...එතුමා කියන්නෙ මොකක්ද කියලත් උබල දන්නවනෙ...එතකොට සයිටම් එකට මක්කද වෙන්නෙ කියල ඔයාම හිතාගන්ඩකො..:lol::lol:..බස් ගැමුනුගෙ විතරක් නෙමේනෙ ....දොස්තරලගෙ ලමයින්ටත් වඩා...රාජිතගෙ ලේලි ඉන්නෙ ඔකෙ නේද ඒව ගැන එහෙම මතක්වත් කරන්ඩ එපා.:rofl::rofl:.

    ඒකම තමා බන් මාත් කියන්නේ. කොලිටිය රාජිතය බෑලුවොත් උගේ පුතා වගේ එවුන්ම එලියට එයි. කාලො ෆොන්සේකා වගේ මනුස්සයෙක් බලන එකට තමා මාත් කෑමති. අන්න ඒක තමයි වෙන්න ඔනේ. එච්චරයි :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න කිව්වා හුත්තක්. තෝ ගෙවලය වගේ මහින්දට කඩේ ගියාට මට කරන්න දෙයක් නෑ. මම රනිල්ට කඩේ යන්නේ නෑ. තෝ වගේ එක එකාට කඩේ ගිහිල්ලා නෙමේ බන් අපි ජීවත් වෙන්නේ. අපි ඉගෙන ගෙන රස්සවත් අපිම හොයාගෙන අපි හම්බ කරගෙන ජීවත් වෙන්නේ. අපි කාටවත් යටත් නෑ.
    උබල දොස්තරලගේ උඩින් ගොඩ යන්න හෑදුවට දොස්තරල ඈනගත්තා මේ පාරත්. අන්න ඒකයි ඈත්ත. නෑතනම් අර උබ කියන පබයගේ පස්සේ ගිහිල්ලා ඌ කියන දේවල් වලට හා කියල එයිද බන්. මොකො අලුත් දෙයක් වුනාද? පරන වචන ටිකමයි. වෙනසක් නෑ.:lol::lol::lol:

    මට වැරදුනා උබ රනිලට කඩේ යන්නෙ නැ උබ යන්නෙ සුපර් මාර්කට්...:lol::lol:

    දැන් කවුද දෙයියනේ පබයව ජනාදිපති කරේ අපිද???? උබල නෙමේද ඒකාලෙ වෙනසට පස්සත් දෙමු කියල නිවටයව ජනාධිපති කරේ..:lol:.දැන් කියවන්නෙ හරියට උබල චන්දෙ දුන්නෙ නැ වගේනෙ.:lol:..ලැජ්ජ නැද්ද බන්...:dull:.උබලම චන්දෙ දිල නිවටය හරි පබයව හරි රටේ ජනාධිපති කරානෙ...දැන් උබ කියන්නෙ දොස්තරලට රටේ ජනාදිපති පස්සෙ යන්නෙ නැතුව මොකා හම්බෙන්ඩ යන්ඩ කියලද???? හුටන් නිවටය විම වෙනම දෙයක් ... හුටන් නිවටය කියල උබලට හිතන්ඩ තිබ්බෙ ගොඩක් කාලෙකට කලින් දැන් ඒක කියුව කියල ඇති වැඩක් නැ..
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කෝ මොකුත් වෙනස් වෙලා නෑනේ. උත්සොෂණ/ස්ට්‍රයික් වලට කලිනුත් කරනවා කියපු දෙවල්මනේ මේ.
    පව් දොස්තරයෝ ටික.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    විශ්ව විද්‍යාල බඳවාගැනීම් වැඩි කරන්න ඉල්ලන්නෙ ඒක තමයි පුතේ. :rofl:

    එතකොට ඔක්කොම එවුන් එලේවල් පාස් වෙලා කැම්පස් යන්න ඕන
    ගිහින් එතන තියෙන rag එකත් කාළා ඒ විදියට හැදිලා අන්තිමට රජයේ ජොබ් එකත් හම්බෙන්න ඕනා
    එහෙමද ආස :lol::lol:

    කාටහරි ඕලෙවල් ඉවරකරලා උ ජොබ් එකකට හෝ වෙනයම් ටෙක්නිකල් එහෙක ට්‍රේනින් එකක් අරන් ඊටපස්සේ ජෝබකට ගිහින් අයි උ ජොබ් එකේ තැනකට එනකොට අවුරුදු 23-25 වෙද්දී රටේ පිල්ගත්ත ප්‍රයිවට් අද්යාපන ආයතනයකින් වුර්තීමය සුදුසුකමක් හදාගන්න වැඩිදුර ඉගෙනගන්න එක වැරදි ද එහෙම

    දන් එතකොට රටේ තියෙන සේරම කැම්පස් වල සිසුන් දාරිතාවය වැඩි කරාම හරිද බන්
    එහෙම කරන්න පුළුවන් කොච්චර දුරකටද? ලිමිට් එකක් තියෙනවනේ ඒවටත්
    ඊටපස්සේ ඒවාට යන්න බැරි වුන් වීල් එලවන්න කුලී වැඩ කරන්න පොල් කඩන්නද ද ඕනා

    • Like
    Reactions: GuneBhai

    Spot on buddy, hats off to you. I wouldn't advise anyone to go to a state sponsored college even if they could. Like i said the culture is terrible.

    The "geniuses" who were in school with me who got into state sponsored colleges are still in them, living off their parents with no way to make a living, while the rest of us either have businesses or well paying jobs lol
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ගැසට් එක ආවම ඔයාම බලාගන්ඩකො එතකොට තේරෙයිනෙ..ගැසට් එක ආවම ප්‍රමිතිය තියෙනවද නැද්ද කියල පරික්ශා කරන්නෙ රාජිත නෙමේනෙ...ඒක කරන්නෙ කාලෝ ෆොන්සේකනෙ...

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්ථාපනය කර ඇති පණත අනුවම වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි. එනම් සභාපතිගේ පත්වීම ස්ථිර වශයෙන්ම දේශපාලන පත්වීමකි. :):lol:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Spot on buddy, hats off to you. I wouldn't advise anyone to go to a state sponsored college even if they could. Like i said the culture is terrible.

    The "geniuses" who were in school with me who got into state sponsored colleges are still in them, living off their parents with no way to make a living, while the rest of us either have businesses or well paying jobs lol

    දන් ඔය rag දෙන සීන් එක ඩිප්ලෝමා higher ඩිප්ලෝමා දෙන රජයේ ටෙක්නිකල් කොලේජ් වලටත් ඇවිල්ල බන්
    TTI, මේ ලගදි සෙට් එහෙකට rag දෙනවා කියල එකේ යන එකෙක්ම මට කිව්වා:lol::lol:
    උ එදා ජොබ් එකේ නිවාඩු දාලා rag දෙන්න යනවා ටෙක් එකට අලුතෙන් ආපු එවුන්ට :lol::lol:
    ලංකාවේ මිනිස්සුන්ගේ ගොන්කමත් එක්ක මේ වගේ තකතීරු බූරු වැඩකට ටික දෙනෙක් හරි උල්පන්දන් දුන්නොත් ඇති
    කැන්සර් එකක් වගේ හතරවටෙම පැතිරෙනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගැසට් එක ආවම ඔයාම බලාගන්ඩකො එතකොට තේරෙයිනෙ..ගැසට් එක ආවම ප්‍රමිතිය තියෙනවද නැද්ද කියල පරික්ශා කරන්නෙ රාජිත නෙමේනෙ...ඒක කරන්නෙ කාලෝ ෆොන්සේකනෙ...එතුමා කියන්නෙ මොකක්ද කියලත් උබල දන්නවනෙ...එතකොට සයිටම් එකට මක්කද වෙන්නෙ කියල ඔයාම හිතාගන්ඩකො..:lol::lol:..බස් ගැමුනුගෙ විතරක් නෙමේනෙ ....දොස්තරලගෙ ලමයින්ටත් වඩා...රාජිතගෙ ලේලි ඉන්නෙ ඔකෙ නේද ඒව ගැන එහෙම මතක්වත් කරන්ඩ එපා.:rofl::rofl:.

    :cool::cool::yes: