සයිටම් ප්රශ්නය ගැන
ගොඩ කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න හිතුවෙ. මට තේරෙන්නෙ නැති දෙයක් පැහැදිලි කරගන්න. උබලට වගේම මටත් දැන් මේ සයිටම්/නිදහස් අද්යාපන මගුල දැකලම එපා වෙලා.
මේ පෝස්ට් එකේ වගේම තවත් ගොඩක් තැන් වල අන්තරේ අය කියන එකක් තමයි දුප්පත් මනුස්සයෙක් වැඩ ඇරිල බස්/ කෝච්චියේ හරි එන මනුස්සයෙක් දාල, උබලට කවදාවත් ලක්ශ 120 ක් දීල ළමයට උගන්නන්න බෑ අපි සටන් කරන්නේ උබල වෙනුවෙන් කියල.
අපි කුහක නෑ කියලත් කියනව. යකෝ ලක්ශ 120 ක් දීල උගන්නන්න ලංකාවේ ගොඩක් උන්ට බෑ එහෙම කියල තියන එකා ඉගෙනගන්නවට විරුද්ද වෙන එකට කුහක කම නොකිය වෙන මොකක්ද කියන්නේ? මුන් කරන්නේ දුප්පත් නැති බැරි එකාගේ ඔලුවට ඒ කුහකකම දාන එක නෙමේද? ලක්ශ 120ක් නැති එකාගේ ළමයට යන්න තමයි state universities තියෙන්නෙ මේ රටේ, ඒව නැතිවෙන්නේ නෑනේ? තියන එකාත් ඕකට රිංගන්නේ නැති වෙයිනේ සයිටම් වගේ ඒව තිබ්බම එතකොට තව දුප්පත් එකෙක්ට යන්න පුලුවන් වෙනව නේ.
අනික ලන්කාවේ ගොඩක් මිනිස්සු එක තැන පල් වෙන එක කරන්නේ දියුණු වෙන්න ඕනකමක් නෑ, එහෙම ඉදල ලක්ශ 120ක් නැත්තම් තියන එකාට ඊරිසියා කරල හරියනවද? ලක්ශ 10ක් හරි හොයල උගන්නපන්. අනික ලංකාවේ කොච්චර සල්ලි තියන උන් ඉන්නවද පොඩි තැන ඉදන් තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙලා. තමන්ට බැරි උන එකට තියන උන් පලි නෑනේ.
සයිටම් එකේ ප්රමිතියේ ගැටලු තියනව නම් අනිව ඒව හදන්න ඕන එකේ විතරක් නෙමේ හැම කැම්පස් එකකම, නැතුව අපිට ලක්ශ 120ක් නෑ ඒකනිසා තියන එකාටත් දෙන්න බෑ කියන කුහක හැතිකරේ හැදිගෑවිලාම යන්න ඕන. ඕකුන් ඉන්නකම් මේ රට ගොඩ ඒමක් නෑ.
දැන් රිදුන උන් ඇවිල්ල කැම්පස් යන්න බැරි උන අනාතයෙක් කියල මට බැනපල්ල
~~~