සයිටම් යුද්ධයේ අවසානය...

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;21216204 said:
    Anika dostarala ekek chanel service wala pinata wada karanawada sali walata pereta busnes karayo wage

    Eth kiyane ledu ge jivitha walata anture kiyala

    චැනල් සෙන්ටර් කරන එකට මාත් එක හෙලාම විරුද්දයි
    ඒත් ඕවා බලෙන් මිනිස්සු ගෙන්න ගන්නේ නෑ
    චැනල් සෙන්ටර් බහුතරය කරන්නේ රෝහල් වේලාවෙන් පස්සේ
    ඕවා නැවත්තුවොත් මිනිස්සුන්ටම තමා අමාරුව
    බැන බැන මිනිස්සු ඒවාටම යනවා

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හෙන ගහලා මදි මචන් මුන්ට
    හෙන ගහලා අකුලොලම යන්න ඕන
    මොකද හදිස්සි ලෙඩෙක් ආවම නිදි මරාගෙන උව ගොඩ දානවා
    එහෙම එකාම එක දවසක් strike කියලා සාප කරනවා
    සින්හලුනේ :rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හෙන ගහලා මදි මචන් මුන්ට
    හෙන ගහලා අකුලොලම යන්න ඕන
    මොකද හදිස්සි ලෙඩෙක් ආවම නිදි මරාගෙන උව ගොඩ දානවා
    එහෙම එකාම එක දවසක් strike කියලා සාප කරනවා
    සින්හලුනේ :rofl:

    yako maara wadak ne. dan un uba oya kiwwa ewa karanne apita thiyan adareta da? eka unge job eka. karanna epai. kunu adina ekath ekai dostarth ekai. hama job ekak ma equally important. oya dan awilla thiyana leddu dostarala lata emergency noewenna puluwan habai lede thiyana ekata eka emergency thamai.
    https://www.facebook.com/supportmaithri/videos/1887797541504538/
     
    ආදරේට හරි මොකට හරි උන් කරනවා
    හදිස්සි ලෙඩෙකුට රැට නෑවිත් මැරුණම උදේ එන්න පුළුවන්
    කිසි ප්‍රශ්නයක් නෑ
    ජොබ් එකනේ :lol:
    එහෙම කරන උන් මම නම් තාමට දැකල නෑ
    කොහොම හරි එක දවසක් හරි ජිවිතයක් බේරපු මිනිහෙකුට
    බනින්න එක දවසක් දෙකට කට ඇරෙන මිනිස්සු ඉන්න රටක මොනවා කියන්නද බන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චැනල් සෙන්ටර් කරන එකට මාත් එක හෙලාම විරුද්දයි
    ඒත් ඕවා බලෙන් මිනිස්සු ගෙන්න ගන්නේ නෑ
    චැනල් සෙන්ටර් බහුතරය කරන්නේ රෝහල් වේලාවෙන් පස්සේ
    ඕවා නැවත්තුවොත් මිනිස්සුන්ටම තමා අමාරුව
    බැන බැන මිනිස්සු ඒවාටම යනවා

    ඇයි බන් රස්සවකට යන මිනිහෙක් බෙහෙත් ගන්න නිවාඩුවක් දාලා යන්න එපැයි රජයේ ඒවට ගියොත්.චැනල් එකකට ගියොත් තමන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.රජයේ රෝහල් වල ඕ.පී.ඩී එක පැය 24ම ඇරලා තිබ්බනම් ප්‍රශ්නේ ඉවරයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙන ගහලා මදි මචන් මුන්ට
    හෙන ගහලා අකුලොලම යන්න ඕන
    මොකද හදිස්සි ලෙඩෙක් ආවම නිදි මරාගෙන උව ගොඩ දානවා
    එහෙම එකාම එක දවසක් strike කියලා සාප කරනවා
    සින්හලුනේ :rofl:

    මොකක්ද බන් මේ කථාවේ තේරුම?

    ඩොක්ටස්ලා කරන්නේ වෘත්තියක් නේද?ඒ වෘත්තීයට අදාලව වැඩ කල යුතු කාලයක්,ආචාර ධර්ම,නීති රීති තියෙනවා නේ.ඒවට වැටුප් ගෙවනවනේ.වැටුප් ගන්නවනම් ඒකට වැඩකරන්න ඕනි.උඹලා කවුරුවත් රජයේ රෝහල් වල නිකන් වැඩකරන්නේ නෑනේ.අන්න එහෙම නිකන් වැඩකරනවනම් උඹේ ඔය තර්කය සාධාරණයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි බන් රස්සවකට යන මිනිහෙක් බෙහෙත් ගන්න නිවාඩුවක් දාලා යන්න එපැයි රජයේ ඒවට ගියොත්.චැනල් එකකට ගියොත් තමන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.රජයේ රෝහල් වල ඕ.පී.ඩී එක පැය 24ම ඇරලා තිබ්බනම් ප්‍රශ්නේ ඉවරයි

    ඔය රැ මිනිස්සු කොහොමද බන් යන්නේ ?
    ලංකාව ඒ තරම් දියුණුයිනේ
    ළමයෙක් අරන් අම්මා කෙනෙක්වත් ඔය මහා රැ එන්න පුලුවන්ද බන් අඩ කාලේ
    නැත්තම් වැඩේ ඇත්තටම හොදයි
    pp එකකට 1000 දෙන්න බෑ strike කරාට සාප කරන මිනිස්සු
    ලක්ෂ 120 දීලා සයිටම් දාන එක හොදයි කියන්නේ :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආදරේට හරි මොකට හරි උන් කරනවා
    හදිස්සි ලෙඩෙකුට රැට නෑවිත් මැරුණම උදේ එන්න පුළුවන්
    කිසි ප්‍රශ්නයක් නෑ
    ජොබ් එකනේ :lol:
    එහෙම කරන උන් මම නම් තාමට දැකල නෑ
    කොහොම හරි එක දවසක් හරි ජිවිතයක් බේරපු මිනිහෙකුට
    බනින්න එක දවසක් දෙකට කට ඇරෙන මිනිස්සු ඉන්න රටක මොනවා කියන්නද බන්

    ඔන් කෝල් ඩියුටි ඉන්නේ නිකන්ද?

    ඒවට වැටුප්,පහසුකම් සපයනවද නැද්ද?

    වෛද්‍යවරුන්ට නොමිලයේ අවුරුදු 05ක් උගන්වන්නේ,ඊට පස්සේ වැටුපක් දීලා රැකියාවට ගන්නේ මිනිස්සුන්ව බේරගන්න තමයි.ඉතින් නිකන් ඉගෙනගෙන,වැටුපකට රැකියාව කරලා ඒක හරියට කරන්න බැරිනම් බනින්නේ නැතුව හුරතල් කරන්නද උඹ කියන්නේ
     
    ඇයි රෑට පාරවල් වහලද?

    එතකොට ඔය චැනලින් වලට යන එවුන් දවල් කාලේද චැනලින් වලට යන්නේ?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ආදරේට හරි මොකට හරි උන් කරනවා
    හදිස්සි ලෙඩෙකුට රැට නෑවිත් මැරුණම උදේ එන්න පුළුවන්
    කිසි ප්‍රශ්නයක් නෑ
    ජොබ් එකනේ :lol:
    එහෙම කරන උන් මම නම් තාමට දැකල නෑ
    කොහොම හරි එක දවසක් හරි ජිවිතයක් බේරපු මිනිහෙකුට
    බනින්න එක දවසක් දෙකට කට ඇරෙන මිනිස්සු ඉන්න රටක මොනවා කියන්නද බන්

    adare berenawa govt hospital ehekata giyama bethak ganna. :lol:

    bus eka parassamin drive karala passangers lawa safely destination ekata geniyana eka bus driver ge job eka. ehemai kiyala bus driver waraddak karama baninne nathuwa innawada? ewage thamai beheth karala jeewitha berana eka doca lage job eka. ekata thamai padiyak gewanne. siyaluma deemana denne. mama kiyanne hama job ekak ma equally important.​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි රෑට පාරවල් වහලද?

    එතකොට ඔය චැනලින් වලට යන එවුන් දවල් කාලේද චැනලින් වලට යන්නේ?

    කොලබ ගැන නෙමෙයි මචන් මං කියන්නේ
    මං දන්නේ මෙහෙ ගැන මෙහෙ මචන්
    9 පස්සේ බස අඩුයි
    රේට පාරේ යනවා කියන්නේ වැඩක් නෑ කියලා
    චැනල් 10 විතර වෙද්දී ඉවරයි ඒවත් බස් නැති මිනිස්සු චැනල් එකේ සල්ලි ගෙවල හිස අතින් යනවා මං දැකල තියනව
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    adare berenawa govt hospital ehekata giyama bethak ganna. :lol:

    bus eka parassamin drive karala passangers lawa safely destination ekata geniyana eka bus driver ge job eka. ehemai kiyala bus driver waraddak karama baninne nathuwa innawada? ewage thamai beheth karala jeewitha berana eka doca lage job eka. ekata thamai padiyak gewanne. siyaluma deemana denne. mama kiyanne hama job ekak ma equally important.​

    බස් driver ජවිත පරිස්සම් කරන එකයි ඩොකෙක් එහෙම කරන එකයි ඒ වගේද?
    හම්මේ ඕන එකක් :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන් කෝල් ඩියුටි ඉන්නේ නිකන්ද?

    ඒවට වැටුප්,පහසුකම් සපයනවද නැද්ද?

    වෛද්‍යවරුන්ට නොමිලයේ අවුරුදු 05ක් උගන්වන්නේ,ඊට පස්සේ වැටුපක් දීලා රැකියාවට ගන්නේ මිනිස්සුන්ව බේරගන්න තමයි.ඉතින් නිකන් ඉගෙනගෙන,වැටුපකට රැකියාව කරලා ඒක හරියට කරන්න බැරිනම් බනින්නේ නැතුව හුරතල් කරන්නද උඹ කියන්නේ

    එක තමයි බන් මං කියන්නේ
    ඕන කෝල් හිටියා කියලා
    නෑවිත් ඉන්න පුළුවන්
    එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
    සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
    ආවත් නැවත ඒ ගාන ගෙවනවා
    උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
    ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
    එක හරි උඑ ජොබ් එක
    ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
    එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    බස් driver ජවිත පරිස්සම් කරන එකයි ඩොකෙක් එහෙම කරන එකයි ඒ වගේද?
    හම්මේ ඕන එකක් :lol:

    ubata dostarala loku wunata apita ehama na bung :lol: hamotama ekama manushathwayen salakanne. :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තමයි බන් මං කියන්නේ
    ඕන කෝල් හිටියා කියලා
    නෑවිත් ඉන්න පුළුවන්
    එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
    සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
    ආවත් නැවත ඒ ගාන ගෙවනවා
    උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
    ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
    එක හරි උඑ ජොබ් එක
    ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
    එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්

    යෙකා් තර්ස්තවාදීන් සාධාරණි කරණය කරන්න එපා. ෙදාස්තර කරන්ෙනත් රස්සාව. ඔ්ෙක් ඊට වඩා අරැමයක් නෑ. අරැෙම් තිෙයන්ෙන කට්ට කාෙගන අතින් කයිට් කරන් දුශ්කර පළාත් වල ෙස්වය කරන ෙදාස්තරලා ගැන විතරයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආදරේට හරි මොකට හරි උන් කරනවා
    හදිස්සි ලෙඩෙකුට රැට නෑවිත් මැරුණම උදේ එන්න පුළුවන්
    කිසි ප්‍රශ්නයක් නෑ
    ජොබ් එකනේ :lol:
    එහෙම කරන උන් මම නම් තාමට දැකල නෑ
    කොහොම හරි එක දවසක් හරි ජිවිතයක් බේරපු මිනිහෙකුට
    බනින්න එක දවසක් දෙකට කට ඇරෙන මිනිස්සු ඉන්න රටක මොනවා කියන්නද බන්

    යෙකා් එක මනුස්සෙයක්ෙග් ජීවිතයක් ෙබ්රල ෙමාහම නන්. අර ජීවිත කීයක් ෙබ්රපු මහින්දයට ෙමානා නන් ෙකාරන්න ඔ්නිද...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    බස් driver ජවිත පරිස්සම් කරන එකයි ඩොකෙක් එහෙම කරන එකයි ඒ වගේද?
    හම්මේ ඕන එකක් :lol:

    BTW mama mae dostara la 2.50 daala salaknawa newei hode. ledak wunama salliwalata hari beheth tika dena manassuayanta ena athemeth hariyanawa.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    එක තමයි බන් මං කියන්නේ
    ඕන කෝල් හිටියා කියලා
    නෑවිත් ඉන්න පුළුවන්
    එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
    සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
    ආවත් නැවත ඒ ගාන ගෙවනවා
    උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
    ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
    එක හරි උඑ ජොබ් එක
    ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
    එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්
    Uba doctor kenekda. Ubala wage eun gena dukai attatama:angry: