සොහොන;21216204 said:Anika dostarala ekek chanel service wala pinata wada karanawada sali walata pereta busnes karayo wage
Eth kiyane ledu ge jivitha walata anture kiyala

හෙන ගහලා මදි මචන් මුන්ට
හෙන ගහලා අකුලොලම යන්න ඕන
මොකද හදිස්සි ලෙඩෙක් ආවම නිදි මරාගෙන උව ගොඩ දානවා
එහෙම එකාම එක දවසක් strike කියලා සාප කරනවා
සින්හලුනේ![]()
yako maara wadak ne. dan un uba oya kiwwa ewa karanne apita thiyan adareta da? eka unge job eka. karanna epai. kunu adina ekath ekai dostarth ekai. hama job ekak ma equally important. oya dan awilla thiyana leddu dostarala lata emergency noewenna puluwan habai lede thiyana ekata eka emergency thamai.
https://www.facebook.com/supportmaithri/videos/1887797541504538/

චැනල් සෙන්ටර් කරන එකට මාත් එක හෙලාම විරුද්දයි
ඒත් ඕවා බලෙන් මිනිස්සු ගෙන්න ගන්නේ නෑ
චැනල් සෙන්ටර් බහුතරය කරන්නේ රෝහල් වේලාවෙන් පස්සේ
ඕවා නැවත්තුවොත් මිනිස්සුන්ටම තමා අමාරුව
බැන බැන මිනිස්සු ඒවාටම යනවා
හෙන ගහලා මදි මචන් මුන්ට
හෙන ගහලා අකුලොලම යන්න ඕන
මොකද හදිස්සි ලෙඩෙක් ආවම නිදි මරාගෙන උව ගොඩ දානවා
එහෙම එකාම එක දවසක් strike කියලා සාප කරනවා
සින්හලුනේ![]()
ඇයි බන් රස්සවකට යන මිනිහෙක් බෙහෙත් ගන්න නිවාඩුවක් දාලා යන්න එපැයි රජයේ ඒවට ගියොත්.චැනල් එකකට ගියොත් තමන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.රජයේ රෝහල් වල ඕ.පී.ඩී එක පැය 24ම ඇරලා තිබ්බනම් ප්‍රශ්නේ ඉවරයි

ආදරේට හරි මොකට හරි උන් කරනවා
හදිස්සි ලෙඩෙකුට රැට නෑවිත් මැරුණම උදේ එන්න පුළුවන්
කිසි ප්‍රශ්නයක් නෑ
ජොබ් එකනේ
එහෙම කරන උන් මම නම් තාමට දැකල නෑ
කොහොම හරි එක දවසක් හරි ජිවිතයක් බේරපු මිනිහෙකුට
බනින්න එක දවසක් දෙකට කට ඇරෙන මිනිස්සු ඉන්න රටක මොනවා කියන්නද බන්
ඔය රැ මිනිස්සු කොහොමද බන් යන්නේ ?
ලංකාව ඒ තරම් දියුණුයිනේ
ළමයෙක් අරන් අම්මා කෙනෙක්වත් ඔය මහා රැ එන්න පුලුවන්ද බන් අඩ කාලේ
නැත්තම් වැඩේ ඇත්තටම හොදයි
pp එකකට 1000 දෙන්න බෑ strike කරාට සාප කරන මිනිස්සු
ලක්ෂ 120 දීලා සයිටම් දාන එක හොදයි කියන්නේ![]()
ආදරේට හරි මොකට හරි උන් කරනවා
හදිස්සි ලෙඩෙකුට රැට නෑවිත් මැරුණම උදේ එන්න පුළුවන්
කිසි ප්‍රශ්නයක් නෑ
ජොබ් එකනේ
එහෙම කරන උන් මම නම් තාමට දැකල නෑ
කොහොම හරි එක දවසක් හරි ජිවිතයක් බේරපු මිනිහෙකුට
බනින්න එක දවසක් දෙකට කට ඇරෙන මිනිස්සු ඉන්න රටක මොනවා කියන්නද බන්
ඇයි රෑට පාරවල් වහලද?
එතකොට ඔය චැනලින් වලට යන එවුන් දවල් කාලේද චැනලින් වලට යන්නේ?
adare berenawa govt hospital ehekata giyama bethak ganna.![]()
bus eka parassamin drive karala passangers lawa safely destination ekata geniyana eka bus driver ge job eka. ehemai kiyala bus driver waraddak karama baninne nathuwa innawada? ewage thamai beheth karala jeewitha berana eka doca lage job eka. ekata thamai padiyak gewanne. siyaluma deemana denne. mama kiyanne hama job ekak ma equally important.

ඔන් කෝල් ඩියුටි ඉන්නේ නිකන්ද?
ඒවට වැටුප්,පහසුකම් සපයනවද නැද්ද?
වෛද්‍යවරුන්ට නොමිලයේ අවුරුදු 05ක් උගන්වන්නේ,ඊට පස්සේ වැටුපක් දීලා රැකියාවට ගන්නේ මිනිස්සුන්ව බේරගන්න තමයි.ඉතින් නිකන් ඉගෙනගෙන,වැටුපකට රැකියාව කරලා ඒක හරියට කරන්න බැරිනම් බනින්නේ නැතුව හුරතල් කරන්නද උඹ කියන්නේ
බස් driver ජවිත පරිස්සම් කරන එකයි ඩොකෙක් එහෙම කරන එකයි ඒ වගේද?
හම්මේ ඕන එකක්![]()
hamotama ekama manushathwayen salakanne. 
එක තමයි බන් මං කියන්නේ
ඕන කෝල් හිටියා කියලා
නෑවිත් ඉන්න පුළුවන්
එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
ආවත් නැවත ඒ ගාන ගෙවනවා
උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
එක හරි උඑ ජොබ් එක
ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්
ආදරේට හරි මොකට හරි උන් කරනවා
හදිස්සි ලෙඩෙකුට රැට නෑවිත් මැරුණම උදේ එන්න පුළුවන්
කිසි ප්‍රශ්නයක් නෑ
ජොබ් එකනේ
එහෙම කරන උන් මම නම් තාමට දැකල නෑ
කොහොම හරි එක දවසක් හරි ජිවිතයක් බේරපු මිනිහෙකුට
බනින්න එක දවසක් දෙකට කට ඇරෙන මිනිස්සු ඉන්න රටක මොනවා කියන්නද බන්
බස් driver ජවිත පරිස්සම් කරන එකයි ඩොකෙක් එහෙම කරන එකයි ඒ වගේද?
හම්මේ ඕන එකක්![]()
Uba doctor kenekda. Ubala wage eun gena dukai attatamaඑක තමයි බන් මං කියන්නේ
ඕන කෝල් හිටියා කියලා
නෑවිත් ඉන්න පුළුවන්
එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
ආවත් නැවත ඒ ගාන ගෙවනවා
උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
එක හරි උඑ ජොබ් එක
ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්
