එක තමයි බන් මං කියන්නේ
ඕන කෝල් හිටියා කියලා
නෑවිත් ඉන්න පුළුවන්
එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
ආවත් නැවත ඒ ගාන ගෙවනවා
උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
එක හරි උඑ ජොබ් එක
ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්
ඕන් කෝල් ඉඳලත් නෑවිත් හිටියට අවුලක් නැත්තම් අන්න එතනයි ප්රශ්නේ තියෙන්නේ බං.....නැතුව තමන්ට පඩියක් ලැබෙන, රැකියාවේ වගකීම් ඉටු කරන එක මැජික් එකක් නෙවෙයි







