සයිටම් යුද්ධයේ අවසානය...

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක තමයි බන් මං කියන්නේ
    ඕන කෝල් හිටියා කියලා
    නෑවිත් ඉන්න පුළුවන්
    එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
    සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
    ආවත් නැවත ඒ ගාන ගෙවනවා
    උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
    ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
    එක හරි උඑ ජොබ් එක
    ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
    එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්

    ඕන් කෝල් ඉඳලත් නෑවිත් හිටියට අවුලක් නැත්තම් අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ බං.....නැතුව තමන්ට පඩියක් ලැබෙන, රැකියාවේ වගකීම් ඉටු කරන එක මැජික් එකක් නෙවෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක තමයි බන් මං කියන්නේ
    ඕන කෝල් හිටියා කියලා
    නෑවිත් ඉන්න පුළුවන්

    එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
    සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
    ආවත් නැවත ඒ ගාන ගෙවනවා
    උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
    ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
    එක හරි උඑ ජොබ් එක
    ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
    එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්

    උඹලා වෛද්‍ය වෘත්තීය ගැන හිතන්නේ ඔහොමනම් ඔය වෘත්තිය බල්ලට වැටෙන දවස වැඩි ඈතක නෙමෙයි.කැම්පස් එකෙන් එලියට එනකොටම බ්‍රේන් වොශ් කරලා එන්නේ.

    රෑකට හදිස්සියක් උනොත් ඒවෙලාවේ ඩියුටි ඉන්න දොස්තර අනිවාර්යයෙන් එන්න ඕනි.ඒක එයාගේ වගකීම.ඒක කල යුතුමයි.

    නෑවිත් හිටියොත් රාජකාර්ය පැහැර හැරීමේ චෝදනාවට නඩු දාන්න පුලුවන්.

    නැතුව ඒක එයා අමතරව කරන දෙයක් නෙමෙයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එකඟයි...

    හැබැයි ඉතින් ලංකාවේ නීතියට අනූව , ගෙවීමට අනූව රාජකාරි බලපොරොත්තු උනොත් රෑට නෙවෙයි දවල්ටවත් ඕපීඩී එකකින් බෙහෙත් ගන්න ලේසි වෙන එකක්නෑ... පැයකට බලන්න පුලුවන් පේශන්ට්ලා ගානක් තියෙනවා... 100ක් 200ක් නෙවෙයි ලොල්.. ලංකවේ ප්‍රධාන ප්‍රොෆෙෂන්ල්ස් රජයේ ජොබ් එකරජයේ පඩියට සහ ෆැසිලිටි වලට කරන එක නොවුනනම් හොම්බෙන් යන්න වෙන්නේ...
     
    කතා කරලා වැඩක් නෑ......ලංකාවේ රාජ්‍ය සේවකයෝ හිතාගෙන ඉන්නේ රස්සාව කියන්නේ ඒ උත්තමයෝ අපි වගේ බලු ගැත්තන් කෙරෙහි පහලවූ අනුකම්පාවෙන් කරන සමාජ සේවයක් කියල......එක අතකින් පව් ඉතින් :rofl:
     
    • Like
    Reactions: fakerandi

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එකඟයි...

    හැබැයි ඉතින් ලංකාවේ නීතියට අනූව , ගෙවීමට අනූව රාජකාරි බලපොරොත්තු උනොත් රෑට නෙවෙයි දවල්ටවත් ඕපීඩී එකකින් බෙහෙත් ගන්න ලේසි වෙන එකක්නෑ... පැයකට බලන්න පුලුවන් පේශන්ට්ලා ගානක් තියෙනවා... 100ක් 200ක් නෙවෙයි ලොල්.. ලංකවේ ප්‍රධාන ප්‍රොෆෙෂන්ල්ස් රජයේ ජොබ් එකරජයේ පඩියට සහ ෆැසිලිටි වලට කරන එක නොවුනනම් හොම්බෙන් යන්න වෙන්නේ...

    Lankawe tiyana hama profession ekama ehema thamai. Doctors lata witarak nemei. You can't expect American standards from sinhalese's country :no:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    එක තමයි බන් මං කියන්නේ
    ඕන කෝල් හිටියා කියලා
    නෑවිත් ඉන්න පුළුවන්
    එහෙම මොකෙක්වත් කරන්නේ නෑ
    සල්ලිවලට නම් නෙමෙයි ඒ එන්නේ
    ආවත් නැවත ඒ ගාන ගෙවනවා
    උබ හිතහන් පපුවේ අමාරුවක් හැදිලා පාන්දර එකෙක් එනව්
    ඔය මහා රැ ඩොකෙක් ඇවිත් බැලුව කියහන්කෝ
    එක හරි උඑ ජොබ් එක
    ඒත් එහෙම ඇවිත් ජිවිතේ බේරපු එකාට
    එක දවසක් බෙහෙත් නෑ කියල බනින්න ඇරෙන කටවල් අනේ මන්ද බන්

    රිප්ලයි එකක් ටයිප් කොරා ඒකරලා ආයෙත් ඩිලීට් කරා මොකටද නිකං මේවට කියවගෙන djnick අයියා එක්ක තියන හොදහිත මෙව්වා කරගන්නෙ...:baffled::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිප්ලයි එකක් ටයිප් කොරා ඒකරලා ආයෙත් ඩිලීට් කරා මොකටද නිකං මේවට කියවගෙන djnick අයියා එක්ක තියන හොදහිත මෙව්වා කරගන්නෙ...:baffled::P

    මලයා මටත් සයිටම් විරෝධී කොමෙන්ට් ලියන්න හිතුනත් කිරියේ පට්ට ෆිට් උන්ට රිප්ලයි නොකරන්න වෙලා තියෙනවා... මම හිතාගෙන ඉන්නේ නිව් යියර් එකෙන් පස්සෙ ඔය වගේ ටොපික්ස් ගැන කතා නොකරම ඉන්න. ඕන #කක් කියලා හිතලා:dull::baffled:
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    2011 - 2017 athara private wenuwen kuhakam karamin puka dun hankoka me thread eketh asuchi damamin sitiy. prashnayakata uththara denna bari pimpiyek nisa ganan ganne natha.
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උඹලා වෛද්‍ය වෘත්තීය ගැන හිතන්නේ ඔහොමනම් ඔය වෘත්තිය බල්ලට වැටෙන දවස වැඩි ඈතක නෙමෙයි.කැම්පස් එකෙන් එලියට එනකොටම බ්‍රේන් වොශ් කරලා එන්නේ.

    රෑකට හදිස්සියක් උනොත් ඒවෙලාවේ ඩියුටි ඉන්න දොස්තර අනිවාර්යයෙන් එන්න ඕනි.ඒක එයාගේ වගකීම.ඒක කල යුතුමයි.

    නෑවිත් හිටියොත් රාජකාර්ය පැහැර හැරීමේ චෝදනාවට නඩු දාන්න පුලුවන්.

    නැතුව ඒක එයා අමතරව කරන දෙයක් නෙමෙයි.
    :yes::yes:

    doctors lata Rs1xxxx ganak salary ekata ekathu wenne onenam enna ennda.anika kight time duty karanneth nane.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    2011 - 2017 athara private wenuwen kuhakam karamin puka dun hankoka me thread eketh asuchi damamin sitiy. prashnayakata uththara denna bari pimpiyek nisa ganan ganne natha.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මලයා මටත් සයිටම් විරෝධී කොමෙන්ට් ලියන්න හිතුනත් කිරියේ පට්ට ෆිට් උන්ට රිප්ලයි නොකරන්න වෙලා තියෙනවා... මම හිතාගෙන ඉන්නේ නිව් යියර් එකෙන් පස්සෙ ඔය වගේ ටොපික්ස් ගැන කතා නොකරම ඉන්න. ඕන #කක් කියලා හිතලා:dull::baffled:

    :yes::yes::yes: