සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .
Apr 26, 2017
871
103
0
Earth
unp කරයන්ට &න්නයො කියන්නෙ නිකන්ද ගෑනු වගෙඔ ගම්මැදි හෑලි කියව කියව ඇවිදිනව නොදකින් ගස් ගොනා.:confused:

මම නම් UNP නෙවේ පොන්නයො... හැබැයි උඹේ GMOA එකේ UNP උන් 10% වත් ඇති නේද? :rofl::rofl::rofl:
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මං හිතුවේ උබ ජෝක් එකක් කළා කියල
    සීරියස් නේද?
    ඒ වගේ විෂයක් එහෙම කරන්න පුළුවන් නම් සයිටම් එකටත් හා කියන්න පුළුවන්නේ බන්

    සීරියස් තමා මචන්. මේ වගේ දේවල් ටූල්ස් මිසක්කා සම්පුර්ණයෙන්ම වුර්තිකයන් ඉවත් කරන දේවල් නෙමේ. මේවා කරන්නේ තීරණ ගෑනීමේ පහසුව වෑඩි කරන එක සහ නිවෑරිදි තීරන ලබා දීමේ අවස්තාව වෑඩි කරන එක. පොඩි උදාහරණයක් හෑටියට පහත දීලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා කියවල බලන්න. අවසාන තීරනය ගන්නේ දොස්තර. මේවා තියෙන්නේ සහයෝගයට

    http://www-03.ibm.com/press/us/en/pressrelease/44754.wss
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් UNP නෙවේ පොන්නයො... හැබැයි උඹේ GMOA එකේ UNP උන් 10% වත් ඇති නේද? :rofl::rofl::rofl:

    නිකන් පල ඩො යන්ඩ රෙදි ඇදගෙනද කාතා කරන්නෙ unp නෙමේ පව් අප්පා....10% ගැන නම් මම දන්නෙ නැ මම ගනන් කරන්ඩ ගියෙ නැ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    නිකන් පල ඩො යන්ඩ රෙදි ඇදගෙනද කාතා කරන්නෙ unp නෙමේ පව් අප්පා....10% ගැන නම් මම දන්නෙ නැ මම ගනන් කරන්ඩ ගියෙ නැ

    මම අනිත් thread වල රනිල් ට කියල තියන ඒව බලපං මං UNP ද බලන්න හුත්තො උඹ කිව්වෙ UNP උන් පොන්නයො කියලනෙ... ඉතින් දොස්තරල 1% UNP හිටියත් ලංකාවෙ දොස්තරල 5000ක් ම උඹ කියන විදියට පොන්නයො නෙ??? :rofl::rofl::rofl: මන්ද මානසික පොන්නය මූ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    :D:D:D:D සොෆ්ට්වෙයාර් තමා ඊලග දශක වල ලෝකය වෙනස් කරන්නේ. මිනිස්සුන්ට වඩා ඉතා නිවෑරිදි තීරණ ලබා දෙන්න හෑකියාව තියෙනව. මිනිස්සුන්ගේ හෑකියාවල් එක්ක මේ වගේ දේවල් ඒක් වුනාම වෑරෑද්දක් වීමේ ප්‍රතිශතය ඉතා අඩු වෙයි. ඒ වගේ අවශය පුද්ගලයන් ගනනත් අඩු වෙයි.

    ඒකියන්නෙ එතකොට,

    Software > Doctor :shocked::shocked:
    Engineer

    IS@ Feeling අපිටත් දවසක හද පායනවා එදාට අපි මල් පැනියෙන් නානවා :P
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මම අනිත් thread වල රනිල් ට කියල තියන ඒව බලපං මං UNP ද බලන්න හුත්තො උඹ කිව්වෙ UNP උන් පොන්නයො කියලනෙ... ඉතින් දොස්තරල 1% UNP හිටියත් ලංකාවෙ දොස්තරල 5000ක් ම උඹ කියන විදියට පොන්නයො නෙ??? :rofl::rofl::rofl: මන්ද මානසික පොන්නය මූ

    හරියට කතා කරපන් ගොරකයෙක් නොවී , උ උබට වැඩ උසස් :growl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් උබ කියන්නෙ බයො කරල විශයන් තුනම ෆේල් උන්ට දොස්තරල වෙන්ඩ දෙන්ඩ කියලද?
    එහෙම දෙයක් මම අදහස් කලේ නෑ. නමුත් AL ෆේල් එවුන් ඕනේ තරම් ඉන්නව ඉතා ඉහල තෑන් වලට ආපු. සමහර එවුන් AL කරලත් නෑ. උන්ගේ ඉස්පිරිතාලවල ඕනේ තරම් දොස්තරල ඈවිත් බෙහෙත් දෙනව. AL වලින් විතරක් හෑම දේම මනින්න බෑ. නමුත් සයිටම් එකටත් දෑනට දාලා තියෙන අවම සුදුසුකම් අනිවාර්ය වෙන්න ඕනේ. ඒ ගෑන තර්කයක් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    Saitm wahanna kiyanne na kawruth. Eka janasathu karanna one. (Public government university )

    වහන්නෙත් නෑ ජනසතු කරන්නෙත් නෑ ඒකෙ ප්‍රමිතිය රජයේ අධීක්ෂණය යටතේ වැඩි කරයි....තව ඕනෙමනං GMOA එකේ අධීක්ෂණය යටතේ පවත්වන විභාගයකින් පාස් වෙන උන්ට විතරක් degree දෙයි:yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකියන්නෙ එතකොට,

    Software > Doctor :shocked::shocked:
    Engineer

    IS@ Feeling අපිටත් දවසක හද පායනවා එදාට අපි මල් පැනියෙන් නානවා :P

    ;)

    එහෙමම නෙමේ. දොස්තරල ගන්න පුහුනුව සම කරන්න බෑ. ඒ වගේම ඔවුන්ගේ සහයෝගය ලබාගෙන තමා මේවා දියුණු කරන්නේ. කොහොම වුනත් ඊලග දශක කිහිපය රන් කරන්නේ උබල තමා. මාර දියුනුවක්නේ තියෙන්නේ. පේන්වනේ, හෑමදේම software මත තමා දෑන් රදා පවතින්නේ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වහන්නෙත් නෑ ජනසතු කරන්නෙත් නෑ ඒකෙ ප්‍රමිතිය රජයේ අධීක්ෂණය යටතේ වැඩි කරයි....තව ඕනෙමනං GMOA එකේ අධීක්ෂණය යටතේ පවත්වන විභාගයකින් පාස් වෙන උන්ට විතරක් degree දෙයි:yes::yes:

    GMOA එකට ඕව කරන්න බෑ... SLMC තමයි
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    බලපංකො උඹේ හීනමානෙ??? AL ෆේල් උන්ට අබ සරණ ප්‍රාර්ථනා කරනව... මන්ද මානසික පොන්නයෙක් මූ නම්

    AL ෆේල් එකෙක් Detected :rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    AL නෙවෙයි පොන්නයො 8ත් ෆේල් :yes::yes::yes:

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌ නම් OL ගොඩ AL කලේවත් නෑ. ඌ අද කෝටිපතියෙක්. ඉතා දක්ෂ වාහන කාර්මිකයෙක්. උගේ mechanical knowledge සහ business sense පාවිච්චි කරල ඌ ගොඩ ගියා. AL පාස්, degree තියෙන එවුන්, ගොඩක් ඌ ලග වෑඩ.
    අපි තාම පඩියට වෑඩ කරන, ගෙවල් හදා ගන්න හොද වාහන ගන්න උත්සහා කරන AL උඩින්ම පාස්, ඉහලම රජයේ විශ්ව විද්යාල වල ඉහල පන්තියේ සාමාර්ත තියෙන බුද්දිමතුන්
    :D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මගේ යාලුවෙක් ඉන්නවා. ඌ නම් OL ගොඩ AL කලේවත් නෑ. ඌ අද කෝටිපතියෙක්. ඉතා දක්ෂ වාහන කාර්මිකයෙක්. උගේ mechanical knowledge සහ business sense පාවිච්චි කරල ඌ ගොඩ ගියා. AL පාස්, degree තියෙන එවුන්, ගොඩක් ඌ ලග වෑඩ.
    අපි තාම පඩියට වෑඩ කරන, ගෙවල් හදා ගන්න හොද වාහන ගන්න උත්සහා කරන AL උඩින්ම පාස්, ඉහලම රජයේ විශ්ව විද්යාල වල ඉහල පන්තියේ සාමාර්ත තියෙන බුද්දිමතුන්
    :D

    හිත නිවන කතා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ යාලුවෙක් ඉන්නවා. ඌ නම් OL ගොඩ AL කලේවත් නෑ. ඌ අද කෝටිපතියෙක්. ඉතා දක්ෂ වාහන කාර්මිකයෙක්. උගේ mechanical knowledge සහ business sense පාවිච්චි කරල ඌ ගොඩ ගියා. AL පාස්, degree තියෙන එවුන්, ගොඩක් ඌ ලග වෑඩ.
    අපි තාම පඩියට වෑඩ කරන, ගෙවල් හදා ගන්න හොද වාහන ගන්න උත්සහා කරන AL උඩින්ම පාස්, ඉහලම රජයේ විශ්ව විද්යාල වල ඉහල පන්තියේ සාමාර්ත තියෙන බුද්දිමතුන්
    :D

    that's not the case. the case is, how many ppl who failed O/Ls and A/Ls end up like your friend as a percentage