උඹ Expose වෙන්න බයයි නේද? උඹ මේ ඇත්ත නම් කියන්නෙ... උඹව හොයාගන්න එක අමාරු නෑ... අම්මයි තාත්තයි දෙන්නම පේරා වැඩකරන පුතාල ගොඩක් නැතුව ඇතිනෙ පේරා ඉංජිනියරින් නේද දැනට ඉගෙනගන්න? අනික විභාග දෙපාර්තමේන්තුවෙ යාලුවෙක් අල්ල ගත්තනම් පහුගිය අවුරුදු පහේ උඹ කියපු අයිලන්ඩ් රෑන්ක් එක ගත්ත උන් ටික හොයාගන්න එක සුලු වැඩක්. යාලුවො ඕනෙත් නෑ.. දෙපාර්තමේන්තුවෙ සිස්ටම් ඇක්සස් තියන එකෙක්ට 5000ක් දුන්නත් වැඩේ ගොඩ. පරණ පෝස්ට් ටිකක් බැලුවනම් තව ලේසියි![]()
උබට මම කව්ද කියල හොයාගන්න සල්ලිත් වියදම් කරනව ද බන්. අයි බන් ඒම කරන්නේ ?








සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඔහොම ඇහුවොත් එන රිසාල්ට් එක...
හිතාගෙන ඉන්නෙ උන් දිවය ලෝකෙන් බැහැපු දෙවිවරු කියලා