සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    උඹ Expose වෙන්න බයයි නේද? උඹ මේ ඇත්ත නම් කියන්නෙ... උඹව හොයාගන්න එක අමාරු නෑ... අම්මයි තාත්තයි දෙන්නම පේරා වැඩකරන පුතාල ගොඩක් නැතුව ඇතිනෙ පේරා ඉංජිනියරින් නේද දැනට ඉගෙනගන්න? අනික විභාග දෙපාර්තමේන්තුවෙ යාලුවෙක් අල්ල ගත්තනම් පහුගිය අවුරුදු පහේ උඹ කියපු අයිලන්ඩ් රෑන්ක් එක ගත්ත උන් ටික හොයාගන්න එක සුලු වැඩක්. යාලුවො ඕනෙත් නෑ.. දෙපාර්තමේන්තුවෙ සිස්ටම් ඇක්සස් තියන එකෙක්ට 5000ක් දුන්නත් වැඩේ ගොඩ. පරණ පෝස්ට් ටිකක් බැලුවනම් තව ලේසියි :rolleyes:

    උබට මම කව්ද කියල හොයාගන්න සල්ලිත් වියදම් කරනව ද බන්. අයි බන් ඒම කරන්නේ ? :D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බටහිර රටක වෑඩ කලා නම්, අඩුම ගානේ බහුජාතික සමාගමක වෑඩ කලා නම් ඔය මානසිකත්වෙ නෑති වෙනව. අපේ රටවල් දියුණු වෙන්න තියෙන එක බාදාවක් තමා ඕක. තමන්ගේ රෑකියාව මත විශේෂ සෑලකිලි බලපොරොත්තු වීම. ඇළ් ෆේල් එවුන්ට කින්ඩි දෑම්මාට අපි සේරම පාලනය කරන බහුතරය ඒ වගේ එවුන්. ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඊලගට උසාවියේ ඉන්නේ ආර්ට් කාරයො. සිවිල් බලයේ ඉහලම ඉන්න අය. ඊට පස්සේ දොස්තරල. ඊලගට ඉන්ජිනේරුවො. ඔය අතරේ පොලිසියේ ලොක්කො. ආමි එකේ ලොක්කො එහෙම ඉන්නව. කොහේ හරි ප්‍රශ්නයක් ඈති වෙච්ච ගමන් අපිට ඈහෙන්නෙ " තමුසේ දන්නවද මම කවුද කියල" කියන වචන ටික.
    රටක පෑවෑත්මට දියුණුවට හෑම වුර්තියක්ම එක වගේ අවශයයි. ඒ වගේම හෑමෝටම ආසන්න වශයෙන් හෝ සමාන ජීවන තත්ව තිබිය යුතුයි. පාර අතුගාන මනුස්සය පාරේ ඉදන්ම පාන් කෑල්ලක් කනවා. මොකද ඒ මනුස්සය කරන්නේ පහත් වුර්තියක්. එහෙමද වෙන්න ඔනේ.
    Oya uba kiyana widihata rate million 22 ma olu hodanna one. Karannabpuluwan deyakda. Rate hatiyatao hada gahenna one. Million 22 olu hodanawanam job respect keae wethath ponnunta chande nodee inna mole hadana eka ita wada lesi
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    mama kiwwe job respect eka gana. oya kathawa anuwa gaththoth oya mona job eka kalath adala na walathara deiyo oya hama ekatama wada hamba karanawa :rofl:

    ඔව් බන් හැම ජොබ් එකකටම අදාලයි...වලතර දෙයියෝ එච්චර හොයනවද බන්...
    :confused::confused:
    බටහිර රටක වෑඩ කලා නම්, අඩුම ගානේ බහුජාතික සමාගමක වෑඩ කලා නම් ඔය මානසිකත්වෙ නෑති වෙනව. අපේ රටවල් දියුණු වෙන්න තියෙන එක බාදාවක් තමා ඕක. තමන්ගේ රෑකියාව මත විශේෂ සෑලකිලි බලපොරොත්තු වීම. ඇළ් ෆේල් එවුන්ට කින්ඩි දෑම්මාට අපි සේරම පාලනය කරන බහුතරය ඒ වගේ එවුන්. ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඊලගට උසාවියේ ඉන්නේ ආර්ට් කාරයො. සිවිල් බලයේ ඉහලම ඉන්න අය. ඊට පස්සේ දොස්තරල. ඊලගට ඉන්ජිනේරුවො. ඔය අතරේ පොලිසියේ ලොක්කො. ආමි එකේ ලොක්කො එහෙම ඉන්නව. කොහේ හරි ප්‍රශ්නයක් ඈති වෙච්ච ගමන් අපිට ඈහෙන්නෙ " තමුසේ දන්නවද මම කවුද කියල" කියන වචන ටික.
    රටක පෑවෑත්මට දියුණුවට හෑම වුර්තියක්ම එක වගේ අවශයයි. ඒ වගේම හෑමෝටම ආසන්න වශයෙන් හෝ සමාන ජීවන තත්ව තිබිය යුතුයි. පාර අතුගාන මනුස්සය පාරේ ඉදන්ම පාන් කෑල්ලක් කනවා. මොකද ඒ මනුස්සය කරන්නේ පහත් වුර්තියක්. එහෙමද වෙන්න ඔනේ.

    ඔව් බං...ලංකාවේ බහුතරයකට තියෙන්නේ ඔහොම පහත් මානසිකත්වයක් තමා...යට hancok කියලා තියන විදිය තමා ඇත්ත...ඕක වෙනස් කරන්න පට්ට අමාරුයි...මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනොත් හරි.... අඩුම ගැනේ පාසල් යන ළමයින්ගේ හරි.... එහෙම කරන්නත් පාසල් ගුරුවරුන්ගේ ආකල්පයත් ඕකම තමා...:(:(

    Oya uba kiyana widihata rate million 22 ma olu hodanna one. Karannabpuluwan deyakda. Rate hatiyatao hada gahenna one. Million 22 olu hodanawanam job respect keae wethath ponnunta chande nodee inna mole hadana eka ita wada lesi

    :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ඔව් බන් හැම ජොබ් එකකටම අදාලයි...වලතර දෙයියෝ එච්චර හොයනවද බන්...
    :confused::confused:

    ඔව් බං...ලංකාවේ බහුතරයකට තියෙන්නේ ඔහොම පහත් මානසිකත්වයක් තමා...යට hancok කියලා තියන විදිය තමා ඇත්ත...ඕක වෙනස් කරන්න පට්ට අමාරුයි...මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනොත් හරි.... අඩුම ගැනේ පාසල් යන ළමයින්ගේ හරි.... එහෙම කරන්නත් පාසල් ගුරුවරුන්ගේ ආකල්පයත් ඕකම තමා...:(:(

    :yes::yes::yes:

    1 logo 1 hour 20000 rs :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    :lol:
    1) pothak ganin
    2) culumn 10 k withara gahaganin. doctors,lawyers,wena wena field kihipayaka engineers, software engineer:rofl:
    3) paare pissek wage minissu gaane palayan thaman kochchara me wurthin walata garu karanawada liyala wena wenama column wala 0 to 100 rate karanna kiyala

    4) after 1000 tests adaagana wara belli wage :rofl::lol:

    :P සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඔහොම ඇහුවොත් එන රිසාල්ට් එක...

    " ආපෝ ඩොක්ටර් ලද කතාකරන්න එපා මල්ලි බලු සක්කිලි හැත්‍ත උන්ගෙ කාර් පර්මිට් එකටයි ඉල්ලිම් ටිකයි දිනාගන්න අහිංසක ලෙඩ්ඩු බිල්ලට දෙනවා..කතා කරන්නෙ පීඩිත පන්තිය වෙනුවෙන්ලු ඒ උනාට රජයේ ඉස්පිරිතාලෙ ස්ට්‍රයික් කරලා ප්‍රයිවට් එකේ බෙහෙත් දෙනවා:confused::angry: හිතාගෙන ඉන්නෙ උන් දිවය ලෝකෙන් බැහැපු දෙවිවරු කියලා:angry::angry:ඕන් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගන්න දොස්තරලගෙ හැටි එහෙමත් කලාතුරකින් තමා මනුස්සකම දන්න හොද දොස්තරලා ඉන්නෙ අනිත් එවුන් ඔක්කොම කුහක සක්කිලි හැත්‍ත අම්මපා ඔය වෙලාවට තමා අර සයිටම් ද මොකද්ද එකෙන් එන දොස්තරලාගෙන් මැරෙන්න හරි බෙහෙත් ගන්න හිතෙන්නෙ මුංගෙ ලොකුකම් බලනවට වඩා::angry:

    ලෝයර්ස් ලද නොදකින් මතක් කරන්න එපා කණු කාක්කො:angry:කුට්ටිය හම්බෙනවනං ඕන ජඩ බල්ලෙක් මිනීමරුවෙක්ට වැඩ කරනවා....තමන්ගෙ තත්වෙ තියාගෙන හිතට එකගව වැඩ කරන හොද ලෝයර්ලා ඇති 1/10000ක් අනිත් උන් ඔක්කොම රීරි යක්කු වගේ මිනිස්සුන්ගෙ අන්තිම සතේටම හූරන් කනවා ජරාම ජාතියක් වැහි නැති හෙන ගහන්න ඕන මල්ලි ඕකුන්ට :angry::angry:

    ඒක නෙවෙයි මල්ලි මේ......සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියන්නෙ කවුද??:confused::confused:"

    :P:P ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 70%ක් වත් දන්නෑ නෑ පොන්ස් software engineer කියන්නෙ මොකාද කියලා......ඒත් engineer කෑල්ලක් තියන හින්දා උන් හිතාගන්නවා මොකක් හරි ඉන්ජෙක් කියලා:P එතකොට ඒ මිනිස්සුන්ගෙන් software engineer ට ලැබෙන ගරුත්වය = ඕනම engineer කෙනෙක්ට ලැබෙන ගරුත්වය :P:rofl:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    "Salli thiyena ewunta igenagenima thahanam karapiyaw!!!"

    mehema kiwwanam pehedili neda?

    නැ....ඔහොම නෙමේ බන් කියන්නේ....සල්ලි නැති මිනිස්සුන්ට ඉගෙනගන්න ගන්න තියන අයිතිය සුරකින්න කියලා....:yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :P සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඔහොම ඇහුවොත් එන රිසාල්ට් එක...

    " ආපෝ ඩොක්ටර් ලද කතාකරන්න එපා මල්ලි බලු සක්කිලි හැත්‍ත උන්ගෙ කාර් පර්මිට් එකටයි ඉල්ලිම් ටිකයි දිනාගන්න අහිංසක ලෙඩ්ඩු බිල්ලට දෙනවා..කතා කරන්නෙ පීඩිත පන්තිය වෙනුවෙන්ලු ඒ උනාට රජයේ ඉස්පිරිතාලෙ ස්ට්‍රයික් කරලා ප්‍රයිවට් එකේ බෙහෙත් දෙනවා:confused::angry: හිතාගෙන ඉන්නෙ උන් දිවය ලෝකෙන් බැහැපු දෙවිවරු කියලා:angry::angry:ඕන් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගන්න දොස්තරලගෙ හැටි එහෙමත් කලාතුරකින් තමා මනුස්සකම දන්න හොද දොස්තරලා ඉන්නෙ අනිත් එවුන් ඔක්කොම කුහක සක්කිලි හැත්‍ත අම්මපා ඔය වෙලාවට තමා අර සයිටම් ද මොකද්ද එකෙන් එන දොස්තරලාගෙන් මැරෙන්න හරි බෙහෙත් ගන්න හිතෙන්නෙ මුංගෙ ලොකුකම් බලනවට වඩා::angry:

    ලෝයර්ස් ලද නොදකින් මතක් කරන්න එපා කණු කාක්කො:angry:කුට්ටිය හම්බෙනවනං ඕන ජඩ බල්ලෙක් මිනීමරුවෙක්ට වැඩ කරනවා....තමන්ගෙ තත්වෙ තියාගෙන හිතට එකගව වැඩ කරන හොද ලෝයර්ලා ඇති 1/10000ක් අනිත් උන් ඔක්කොම රීරි යක්කු වගේ මිනිස්සුන්ගෙ අන්තිම සතේටම හූරන් කනවා ජරාම ජාතියක් වැහි නැති හෙන ගහන්න ඕන මල්ලි ඕකුන්ට :angry::angry:

    ඒක නෙවෙයි මල්ලි මේ......සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියන්නෙ කවුද??:confused::confused:"

    :P:P ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 70%ක් වත් දන්නෑ නෑ පොන්ස් software engineer කියන්නෙ මොකාද කියලා......ඒත් engineer කෑල්ලක් තියන හින්දා උන් හිතාගන්නවා මොකක් හරි ඉන්ජෙක් කියලා:P එතකොට ඒ මිනිස්සුන්ගෙන් software engineer ට ලැබෙන ගරුත්වය = ඕනම engineer කෙනෙක්ට ලැබෙන ගරුත්වය :P:rofl:

    මරු කතරට දිය පොදක් ඉසින්නට....
    ඩග ඩග ඩග ඩග ඩං ඩං...
    සිත නිවන කතා..
    සිත නිවන කතා..
    සිත නිවන කතා..

    සිත නිවන කතා..:lol:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    18221628_1893752087571155_7802818677813324265_n.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් ඉන්ජිනේරු දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා):lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    :P සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඔහොම ඇහුවොත් එන රිසාල්ට් එක...

    " ආපෝ ඩොක්ටර් ලද කතාකරන්න එපා මල්ලි බලු සක්කිලි හැත්‍ත උන්ගෙ කාර් පර්මිට් එකටයි ඉල්ලිම් ටිකයි දිනාගන්න අහිංසක ලෙඩ්ඩු බිල්ලට දෙනවා..කතා කරන්නෙ පීඩිත පන්තිය වෙනුවෙන්ලු ඒ උනාට රජයේ ඉස්පිරිතාලෙ ස්ට්‍රයික් කරලා ප්‍රයිවට් එකේ බෙහෙත් දෙනවා:confused::angry: හිතාගෙන ඉන්නෙ උන් දිවය ලෝකෙන් බැහැපු දෙවිවරු කියලා:angry::angry:ඕන් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගන්න දොස්තරලගෙ හැටි එහෙමත් කලාතුරකින් තමා මනුස්සකම දන්න හොද දොස්තරලා ඉන්නෙ අනිත් එවුන් ඔක්කොම කුහක සක්කිලි හැත්‍ත අම්මපා ඔය වෙලාවට තමා අර සයිටම් ද මොකද්ද එකෙන් එන දොස්තරලාගෙන් මැරෙන්න හරි බෙහෙත් ගන්න හිතෙන්නෙ මුංගෙ ලොකුකම් බලනවට වඩා::angry:

    ලෝයර්ස් ලද නොදකින් මතක් කරන්න එපා කණු කාක්කො:angry:කුට්ටිය හම්බෙනවනං ඕන ජඩ බල්ලෙක් මිනීමරුවෙක්ට වැඩ කරනවා....තමන්ගෙ තත්වෙ තියාගෙන හිතට එකගව වැඩ කරන හොද ලෝයර්ලා ඇති 1/10000ක් අනිත් උන් ඔක්කොම රීරි යක්කු වගේ මිනිස්සුන්ගෙ අන්තිම සතේටම හූරන් කනවා ජරාම ජාතියක් වැහි නැති හෙන ගහන්න ඕන මල්ලි ඕකුන්ට :angry::angry:

    ඒක නෙවෙයි මල්ලි මේ......සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියන්නෙ කවුද??:confused::confused:"

    :P:P ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 70%ක් වත් දන්නෑ නෑ පොන්ස් software engineer කියන්නෙ මොකාද කියලා......ඒත් engineer කෑල්ලක් තියන හින්දා උන් හිතාගන්නවා මොකක් හරි ඉන්ජෙක් කියලා:P එතකොට ඒ මිනිස්සුන්ගෙන් software engineer ට ලැබෙන ගරුත්වය = ඕනම engineer කෙනෙක්ට ලැබෙන ගරුත්වය :P:rofl:

    ටෞකණ්ඩ මුට එක කියාගන්න ඕන වෙලා තියෙන්නේ. නිකන් IT කාරයෝ හිතන් ඉන්නේ උන් ඉන්ජිනීයරින් කරන්නේ කියල. අර එයේ එකෙකුත් දාල තිබුන android studio, arduino එහෙම තම උන්ට උගන්නන්නේ කියල. යකෝ OL කරන එවුනුත් apps හදනවනේ. :D:D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් ඉන්ජිනේරු දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා):lol:

    :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් ඉන්ජිනේරු දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා):lol:

    Okata CV ekak dapan :rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ටෞකණ්ඩ මුට එක කියාගන්න ඕන වෙලා තියෙන්නේ. නිකන් IT කාරයෝ හිතන් ඉන්නේ උන් ඉන්ජිනීයරින් කරන්නේ කියල. අර එයේ එකෙකුත් දාල තිබුන android studio, arduino එහෙම තම උන්ට උගන්නන්නේ කියල. යකෝ OL කරන එවුනුත් apps හදනවනේ. :D:D

    Ubath hithan inneth uba engineering karanawa kiyala neh ponz
     
    Last edited: