මරු කතරට දිය පොදක් ඉසින්නට....
ඩග ඩග ඩග ඩග ඩං ඩං...
සිත නිවන කතා..
සිත නිවන කතා..
සිත නිවන කතා..
සිත නිවන කතා..
හා



මරු කතරට දිය පොදක් ඉසින්නට....
ඩග ඩග ඩග ඩග ඩං ඩං...
සිත නිවන කතා..
සිත නිවන කතා..
සිත නිවන කතා..
සිත නිවන කතා..



ටෞකණ්ඩ මුට එක කියාගන්න ඕන වෙලා තියෙන්නේ. නිකන් IT කාරයෝ හිතන් ඉන්නේ උන් ඉන්ජිනීයරින් කරන්නේ කියල. අර එයේ එකෙකුත් දාල තිබුන android studio, arduino එහෙම තම උන්ට උගන්නන්නේ කියල. යකෝ OL කරන එවුනුත් apps හදනවනේ.![]()


බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් ඉන්ජිනේරු දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා)![]()

Financial gain/keeping the status newei nan Engineer kellekwa badinne modayek. Matath proposals awa CEB Engineer kellekgen mama nan epa kiewwa![]()
අසරණ කොල්ලොන්ගේ හීන තමා මේවා

One nan mata ewapu proposal letter eke photo ekak aran danna puluwan. Hebei umba wage fake ekek wenuwen echchara mahansi wenna amaruwak na![]()


ඔහොම කියන්න කාට බැරිද. දාපන් බලනන බොරු නෙවේනම්.![]()

ඔහොම කියන්න කාට බැරිද. දාපන් බලනන බොරු නෙවේනම්.![]()

උබලෑ බැජ් එකේ එක ඇහැට කනට පේන ඉන්ජිනියරිං කෑල්ලක්වත් නැද්ද??
Financial gain/keeping the status newei nan Engineer kellekwa badinne modayek. Matath proposals awa CEB Engineer kellekgen mama nan epa kiewwa![]()

බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් MBBS දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා)![]()

මොනවා කොරන්ටද ඉතිං පක පව්කාරයි....
.....





Financial gain/keeping the status newei nan Engineer kellekwa badinne modayek. Matath proposals awa CEB Engineer kellekgen mama nan epa kiewwa![]()



ඒ කියන්නෙ ලේඩ් ඩොක්ට කෙනෙක්ගෙ බගමනිය ඉරන්න වාසනාවක් software engineer කෙනෙක්ට නෑමොනවා කොරන්ටද ඉතිං පක පව්කාරයි....
.....
![]()

බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් LLB දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා)![]()

උඹ Expose වෙන්න බයයි නේද? උඹ මේ ඇත්ත නම් කියන්නෙ... උඹව හොයාගන්න එක අමාරු නෑ... අම්මයි තාත්තයි දෙන්නම පේරා වැඩකරන පුතාල ගොඩක් නැතුව ඇතිනෙ පේරා ඉංජිනියරින් නේද දැනට ඉගෙනගන්න? අනික විභාග දෙපාර්තමේන්තුවෙ යාලුවෙක් අල්ල ගත්තනම් පහුගිය අවුරුදු පහේ උඹ කියපු අයිලන්ඩ් රෑන්ක් එක ගත්ත උන් ටික හොයාගන්න එක සුලු වැඩක්. යාලුවො ඕනෙත් නෑ.. දෙපාර්තමේන්තුවෙ සිස්ටම් ඇක්සස් තියන එකෙක්ට 5000ක් දුන්නත් වැඩේ ගොඩ. පරණ පෝස්ට් ටිකක් බැලුවනම් තව ලේසියි![]()