සයිටම්_ප්‍රශ්ණය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සයිටම්_ප්‍රශ්ණය

    සයිටම් ප්‍රශ්ණය..
    අධ්‍යාපනය මුදලට විකිණිමේ කිසිම වරදක් මම දකින්නෙ නෑ.
    අපි හැමෝම ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය මිලදී ගෙන, විභාග පාස් වෙලා තියෙනව..

    ඒත් විකුනන්නෙ අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන සහතිකයනම්??

    සයිටම් වල තියෙන්නෙ මුදලට අධ්‍යාපනය විකිනීම වෙනුවට මුදලට සහතිකය විකිනීම නිසා ඇති වූ අහිතකර තත්වයක්..

    ඒක හරියට ඒ ලෙවල් භෞතික විද්‍යා ගුරුවරයා, ශිෂ්‍යයාට රජයෙන් පවත්වන විභායගේ ෆිසික්ස් පේපර් එක සමත් වීමට අවශ්‍ය භෞතික විද්‍යාව මුදලට විකුනනව වෙනුවට යම්කිසි ඉගැන්වීමකින් පසු ටියුෂන් පන්තිය ඇතුලෙම විභාගයක් තියල ලමය ෆිසික්ස් පාස් කියනව වගේ වැඩක්.

    සයිටම් වැසියයුතු නෑ.
    සයිටම් රජයට පවරාගතයුතුත් නෑ

    සයිටම් එකට වෛද්‍ය විද්‍යාව විකුනන්න කියල, රජයේ ආයතනයකින් විභාග ටික තිබ්බනම් හෝ, වෙනත් පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ඇෆිලියේටඩ් වර්ගයේ උපාධියක් දුන්නනම් මෙතන ගැටළුවක් නෑ.

    ප්‍රධානම දේ.. ඉගැන්වීම සහ විභාගය ආයතන දෙකකින් සිදුවියයුතුයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ හේතුව නිසාම තමයි ලෝකයේ දියුණුයැයි සම්මත කිසිම රටක සයිටම් වර්ගයේ විශ්ව විද්‍යාල නැත්තෙ..
    සයිටම් ඔපරේට් වන බිස්නස් මොඩලයේ පට්ටම අවුලක් තියෙනව.

    (ජපානයේ ඇත. නමුත් වෙනත් අරමුණකින්)
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    නෑ නෑ සිංහලු ඕකෙ ලොකුම ප්‍රශ්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මහම ඒවයෙ උගනන්න වැඩි පඩියට ආචාර්යවරු යන එක...
    තව ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් 2ක් දැම්මොත් තව කී දෙනෙක් ආචාර්යවරු ඒවට යයි ද? :baffled:

    අන්තිමට ආණ්ඩුවෙ ඒවයෙ උගන්නන්න ආචාර්ය වරු නැතිව යනව... දැනටත් රජරට හා නැගෙනහිර පීඨ කට්ටිය නැතුවනෙ අදින්නෙ... ඉතින්??? මොකද අනිත් ෆීල්ඩ් වල වගේ නෙවෙයි වෛද්‍ය විද්‍යා ආචාර්ය කෙනෙක් හැදෙන්න ගොඩක් කල් යනව. ඉන්නෙත් ටික දෙනයි

    මමත් ඉස්සර සයිටම් පුද්ගලික විදියට තියෙනවට එක ඟයි ඒත් මේ ප්‍රශ්නෙ තේරුණාට පස්සෙ මම කියන්නෙ මේක ආණ්ඩුවට පවරගන්න ඕන උතුරු කොළඹ එක රාගම පීඨය කළා වගේ...

    සල්ලි තියෙන අය රුසියාවෙ චීනෙ නේපාලෙ ගිහින් ඉගෙනගන්න... මුදල් පිටරටට ගියාට ඒක මහ ලොකු ගාණක් නෙවේ ඔය වාහන වලට එහෙම යන බිලියන ගණන් බැලුවාම :rolleyes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    ඒත් විකුනන්නෙ අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන සහතිකයනම්??

    සයිටම් වල තියෙන්නෙ මුදලට අධ්‍යාපනය විකිනීම වෙනුවට මුදලට සහතිකය විකිනීම නිසා ඇති වූ අහිතකර තත්වයක්..

    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නෑ නෑ සිංහලු ඕකෙ ලොකුම ප්‍රශ්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මහම ඒවයෙ උගනන්න වැඩි පඩියට ආචාර්යවරු යන එක...

    Oka prashnayak newei Anduwata neethiyak genna puluwan Lankawe kisima private university ekaka Gov. campus lecture kenekta wada salaray denna ba kiyala.

    Ethakota salary passe duwana lectures la innawa nan rata yai SAITAM ekata noya.
     
    Salary limit කරන එක කරන්න පුළුවන් දෙයන් නෙවේ(ඇලොවන්ස්, බෝනස්, වරප්‍රසාද රටසවාරි). අනික කිසිම ෆීල්ඩ් එකක එහෙම ලිමිට් කරල නෑ... නඩුත් වැටෙයි.
    අනික ලිමිට් කරා කියමු. එතකොට කවුද සයිටම් වල උගන්නන්න යන්නෙ???
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    පොර කියන දේවල් ඇත්තනම් සයිටම් ප්‍රශ්ණය විසඳලා තියෙන්නෙ.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    නෑ නෑ සිංහලු ඕකෙ ලොකුම ප්‍රශ්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මහම ඒවයෙ උගනන්න වැඩි පඩියට ආචාර්යවරු යන එක...
    තව ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් 2ක් දැම්මොත් තව කී දෙනෙක් ආචාර්යවරු ඒවට යයි ද? :baffled:

    අන්තිමට ආණ්ඩුවෙ ඒවයෙ උගන්නන්න ආචාර්ය වරු නැතිව යනව... දැනටත් රජරට හා නැගෙනහිර පීඨ කට්ටිය නැතුවනෙ අදින්නෙ... ඉතින්??? මොකද අනිත් ෆීල්ඩ් වල වගේ නෙවෙයි වෛද්‍ය විද්‍යා ආචාර්ය කෙනෙක් හැදෙන්න ගොඩක් කල් යනව. ඉන්නෙත් ටික දෙනයි

    මමත් ඉස්සර සයිටම් පුද්ගලික විදියට තියෙනවට එක ඟයි ඒත් මේ ප්‍රශ්නෙ තේරුණාට පස්සෙ මම කියන්නෙ මේක ආණ්ඩුවට පවරගන්න ඕන උතුරු කොළඹ එක රාගම පීඨය කළා වගේ...

    සල්ලි තියෙන අය රුසියාවෙ චීනෙ නේපාලෙ ගිහින් ඉගෙනගන්න... මුදල් පිටරටට ගියාට ඒක මහ ලොකු ගාණක් නෙවේ ඔය වාහන වලට එහෙම යන බිලියන ගණන් බැලුවාම :rolleyes:

    ඊයේ උඹ මේකට මාත් එක්ක තර්කකරා:D....මං දන්නැ උඹ මේක තේරුම් අරගන අවන්කවම ද කිවුවේ කියලා:shocked:...උඹ මේක තෙරුම්ගත්තනම් මට ඇත්තටම සතුටුයි
    11.gif
    ... ප්‍රශ්නේ තියෙන්නේ ඉණිමග නැගලා ඉහලට ගියපු මිනිස්සුන්ට නෙමේ ඉණිමග නගින්න ඉන්න දක්ෂ දරුවොන්ට....:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    @ rajitha_ks

    ඇත්තටම විසදිලා තමයි. ඒත් ගැසට් කරනකම් කියන්න බෑ. අනික දැන් ප්‍රශ්නෙ ආචාර්යවරු නෑල්ලුනෙ....................................
     
    Last edited:

    මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකට :P වෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නෑ නෑ සිංහලු ඕකෙ ලොකුම ප්‍රශ්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මහම ඒවයෙ උගනන්න වැඩි පඩියට ආචාර්යවරු යන එක...
    තව ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් 2ක් දැම්මොත් තව කී දෙනෙක් ආචාර්යවරු ඒවට යයි ද? :baffled:

    අන්තිමට ආණ්ඩුවෙ ඒවයෙ උගන්නන්න ආචාර්ය වරු නැතිව යනව... දැනටත් රජරට හා නැගෙනහිර පීඨ කට්ටිය නැතුවනෙ අදින්නෙ... ඉතින්??? මොකද අනිත් ෆීල්ඩ් වල වගේ නෙවෙයි වෛද්‍ය විද්‍යා ආචාර්ය කෙනෙක් හැදෙන්න ගොඩක් කල් යනව. ඉන්නෙත් ටික දෙනයි

    මමත් ඉස්සර සයිටම් පුද්ගලික විදියට තියෙනවට එක ඟයි ඒත් මේ ප්‍රශ්නෙ තේරුණාට පස්සෙ මම කියන්නෙ මේක ආණ්ඩුවට පවරගන්න ඕන උතුරු කොළඹ එක රාගම පීඨය කළා වගේ...

    සල්ලි තියෙන අය රුසියාවෙ චීනෙ නේපාලෙ ගිහින් ඉගෙනගන්න... මුදල් පිටරටට ගියාට ඒක මහ ලොකු ගාණක් නෙවේ ඔය වාහන වලට එහෙම යන බිලියන ගණන් බැලුවාම :rolleyes:

    මේකට එකඟ වෙන්න බෑ මචන්..
    ආචාර්‍යවරු වර්ග දෙකක් ඉන්නව. සයිටම් වගේ ආයතන ඇත්තටම වැටෙන්නෙ technical වර්ගයට. විශ්ව දැණුම හොයා යන නිදහස් ආයතන නෙමෙයි.

    විශ්වවිද්‍යාල කියන්නෙ ළමයින්ට ගිහින් ඉගෙනගන්න තියෙන ආයතන නෙමෙයි. දැණුම නිර්මාණය කරන ආයතන. නිදහසේ හිතන්න කැමති පිරිස් ඒවට වෙලා සමාජ පීඩනයෙන් ඈත් වෙලා ලෝකය අධ්‍යයනය කරන එක තමයි විශ්ව විද්‍යාල වලින් සිදු වෙන්නෙ. ඒ වැඩේ වෙන අතර, ලෝකයේ දැනුම ඊලඟ පරපුරට බෙදාහරින එකත් සයිඩ් එකෙන් යනව. ඒකට තමයි ළමයි විශ්වවිද්‍යාල වලට යන්නෙ. ඔය වර්ගයේ ආයතන පවත්වාගෙන යන්න පුළුවන් රජයට විතරයි. තමුන්ගෙ intellectual නිදහසට කැමති ආචාර්‍ය වරු සයිටම් වගේ ආයතන වලට පූර්ණකාලීනව යයි කියල උපකල්පනය කරන්න බෑ..
    හැබැයි පාට් ටයිම් ලෙක්චර්ස් වලටනම් යයි.

    විශ්ව විද්‍යාලයකට ගියපු එකෙක් දන්නව සාමාන්‍ය ආචාර්‍යවරයෙක්ට දවසකට උපරිම පැය 3කට වඩා දේශණ කරන්න නෑ. සතියට උපරිම දවස් 3ක් උගන්වන්න තියෙයි. ඉතුරු සම්පූර්ණ කාලයම දීල තියෙන්නෙ මම අර මුලින් කිව්ව දැණුම නිර්මාණය කිරීමේ කටයුත්තට
     
    • Like
    Reactions: WhiteWalker

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    :love: excellent post....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    @ rajitha_ks

    ඇත්තටම විසදිලා තමයි. ඒත් ගැසට් කරනකම් කියන්න බෑ. අනික දැන් ප්‍රශ්නෙ ආචාර්යවරු නෑල්ලුනෙ....................................

    සිරා කියන කතා වෙනකන් විශ්වාස කරන්න බැරිකමක් තියෙන නිසා (පොරගෙ ට්‍රැක් රෙකෝඩ් එක නිසා) මේ වැඩේ ඇත්තටම වෙලාද කියල බලන්න ගැසට් එක එනකන්ම ඉන්න වෙනව. මතකනෙ පොර කලින් දුන්නු ටෝක් සහ පස්සෙ වෙච්ච දේවල්. (විල්පත්තු, කුරගල, යාපනේ, etc etc etc etc) ඊට අමතරව සයිටම් එකේ උන්ට විභාගයක් තියල කී දෙනෙක් රිපීට් වෙනවද කියලත් බලන්න වෙනව.
    (උන්ගෙ කලින් රිසාල්ට් වල එකෙක්වත් රිපීට් නෑ.. ලෝලෙ මොන ඉස්කෝලෙකවත් ලොවෙත් වෙන්න බැරි වැඩක් ඒක)

    ආචාර්‍යවරු කතාවනම් පට්ටම බොළඳයි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෑ නෑ සිංහලු ඕකෙ ලොකුම ප්‍රශ්නෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මහම ඒවයෙ උගනන්න වැඩි පඩියට ආචාර්යවරු යන එක...
    තව ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් 2ක් දැම්මොත් තව කී දෙනෙක් ආචාර්යවරු ඒවට යයි ද? :baffled:

    අන්තිමට ආණ්ඩුවෙ ඒවයෙ උගන්නන්න ආචාර්ය වරු නැතිව යනව... දැනටත් රජරට හා නැගෙනහිර පීඨ කට්ටිය නැතුවනෙ අදින්නෙ... ඉතින්??? මොකද අනිත් ෆීල්ඩ් වල වගේ නෙවෙයි වෛද්‍ය විද්‍යා ආචාර්ය කෙනෙක් හැදෙන්න ගොඩක් කල් යනව. ඉන්නෙත් ටික දෙනයි

    මමත් ඉස්සර සයිටම් පුද්ගලික විදියට තියෙනවට එක ඟයි ඒත් මේ ප්‍රශ්නෙ තේරුණාට පස්සෙ මම කියන්නෙ මේක ආණ්ඩුවට පවරගන්න ඕන උතුරු කොළඹ එක රාගම පීඨය කළා වගේ...

    සල්ලි තියෙන අය රුසියාවෙ චීනෙ නේපාලෙ ගිහින් ඉගෙනගන්න... මුදල් පිටරටට ගියාට ඒක මහ ලොකු ගාණක් නෙවේ ඔය වාහන වලට එහෙම යන බිලියන ගණන් බැලුවාම :rolleyes:

    Democracy :P
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේකට එකඟ වෙන්න බෑ මචන්..
    ආචාර්‍යවරු වර්ග දෙකක් ඉන්නව. සයිටම් වගේ ආයතන ඇත්තටම වැටෙන්නෙ technical වර්ගයට. විශ්ව දැණුම හොයා යන නිදහස් ආයතන නෙමෙයි.

    විශ්වවිද්‍යාල කියන්නෙ ළමයින්ට ගිහින් ඉගෙනගන්න තියෙන ආයතන නෙමෙයි. දැණුම නිර්මාණය කරන ආයතන. නිදහසේ හිතන්න කැමති පිරිස් ඒවට වෙලා සමාජ පීඩනයෙන් ඈත් වෙලා ලෝකය අධ්‍යයනය කරන එක තමයි විශ්ව විද්‍යාල වලින් සිදු වෙන්නෙ. ඒ වැඩේ වෙන අතර, ලෝකයේ දැනුම ඊලඟ පරපුරට බෙදාහරින එකත් සයිඩ් එකෙන් යනව. ඒකට තමයි ළමයි විශ්වවිද්‍යාල වලට යන්නෙ. ඔය වර්ගයේ ආයතන පවත්වාගෙන යන්න පුළුවන් රජයට විතරයි. තමුන්ගෙ intellectual නිදහසට කැමති ආචාර්‍ය වරු සයිටම් වගේ ආයතන වලට පූර්ණකාලීනව යයි කියල උපකල්පනය කරන්න බෑ..
    හැබැයි පාට් ටයිම් ලෙක්චර්ස් වලටනම් යයි.

    විශ්ව විද්‍යාලයකට ගියපු එකෙක් දන්නව සාමාන්‍ය ආචාර්‍යවරයෙක්ට දවසකට උපරිම පැය 3කට වඩා දේශණ කරන්න නෑ. සතියට උපරිම දවස් 3ක් උගන්වන්න තියෙයි. ඉතුරු සම්පූර්ණ කාලයම දීල තියෙන්නෙ මම අර මුලින් කිව්ව දැණුම නිර්මාණය කිරීමේ කටයුත්තට

    දැනුම නිර්මාණය නම් ලංකාවෙ වෙන්නෙ නෑ! කැම්පස් ගියපු අයම දන්නවා කී දෙනෙක් ලෝකය අධ්‍යයන කර කර ඉන්නවද කියල :P
    එහෙම මිනිස්සු ඒවට පහසුකම් තියෙන පිටරට විශ්ව විද්‍යාල වල ගිහින් ඉන්නෙ.
    ලංකාවෙ විශ්ව විද්‍යාල තියෙන්නෙත් ළමයින් ට උගන්නලා උපාධි දෙන්න විතරයි. :nerd:

    උගන්නන්න පැය 3ක් කිව්වට ආචාර්ය වරයෙක්ගෙ යුතුකමක් තියෙනව විශ්ව විද්‍යාලය ඇතුලෙ ඉන්න... ළමයෙක් ප්‍රශ්නයක් ඇතිවෙලා ළඟට ආවම සීට් එකේ නැත්නම් වැඩක් තියේද? අනික උගන්නනව ඇරෙන්න වෙන රාජකාරි තියෙනව ආචාර්ය කෙනෙක් ට
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    සිරා කියන කතා වෙනකන් විශ්වාස කරන්න බැරිකමක් තියෙන නිසා (පොරගෙ ට්‍රැක් රෙකෝඩ් එක නිසා) මේ වැඩේ ඇත්තටම වෙලාද කියල බලන්න ගැසට් එක එනකන්ම ඉන්න වෙනව. මතකනෙ පොර කලින් දුන්නු ටෝක් සහ පස්සෙ වෙච්ච දේවල්. (විල්පත්තු, කුරගල, යාපනේ, etc etc etc etc) ඊට අමතරව සයිටම් එකේ උන්ට විභාගයක් තියල කී දෙනෙක් රිපීට් වෙනවද කියලත් බලන්න වෙනව.
    (උන්ගෙ කලින් රිසාල්ට් වල එකෙක්වත් රිපීට් නෑ.. ලෝලෙ මොන ඉස්කෝලෙකවත් ලොවෙත් වෙන්න බැරි වැඩක් ඒක)

    ආචාර්‍යවරු කතාවනම් පට්ටම බොළඳයි.

    ගහපු ගැසට් තීන්ත වේලෙන්නත් ඉස්සෙල්ල ලිහපු කෙනෙක්නෙ. උඹ ඔය උඩ කියල තෙන කතාව හරි දන්න තරමින්. ආචාර්ය අවුලක් නෑ ඔතන මටත් පේන විදියට................

    රිපීට් කරන්නෙ කොහොමද බන් සල්ලිත් අරන්
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    දැනුම නිර්මාණය නම් ලංකාවෙ වෙන්නෙ නෑ! කැම්පස් ගියපු අයම දන්නවා කී දෙනෙක් ලෝකය අධ්‍යයන කර කර ඉන්නවද කියල :P
    එහෙම මිනිස්සු ඒවට පහසුකම් තියෙන පිටරට විශ්ව විද්‍යාල වල ගිහින් ඉන්නෙ.
    ලංකාවෙ විශ්ව විද්‍යාල තියෙන්නෙත් ළමයින් ට උගන්නලා උපාධි දෙන්න විතරයි. :nerd:

    උගන්නන්න පැය 3ක් කිව්වට ආචාර්ය වරයෙක්ගෙ යුතුකමක් තියෙනව විශ්ව විද්‍යාලය ඇතුලෙ ඉන්න... ළමයෙක් ප්‍රශ්නයක් ඇතිවෙලා ළඟට ආවම සීට් එකේ නැත්නම් වැඩක් තියේද? අනික උගන්නනව ඇරෙන්න වෙන රාජකාරි තියෙනව ආචාර්ය කෙනෙක් ට

    උබ මචන් හීනෙකින්වත් අපේ රටේ campus එකකට ගිහින් නැද්ද?....:lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ගහපු ගැසට් තීන්ත වේලෙන්නත් ඉස්සෙල්ල ලිහපු කෙනෙක්නෙ. උඹ ඔය උඩ කියල තෙන කතාව හරි දන්න තරමින්. ආචාර්ය අවුලක් නෑ ඔතන මටත් පේන විදියට................

    ඔව් නේද? දැනටත් රජයේ පීඨ වලත් ආචාර්ය අවුලක් නෑනෙ. ඔයා කතාකරන්නෙ කොළඹ කරාපිටිය ගැන හිතාගෙන :no:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මේකට එකඟ වෙන්න බෑ මචන්..
    ආචාර්‍යවරු වර්ග දෙකක් ඉන්නව. සයිටම් වගේ ආයතන ඇත්තටම වැටෙන්නෙ technical වර්ගයට. විශ්ව දැණුම හොයා යන නිදහස් ආයතන නෙමෙයි.

    විශ්වවිද්‍යාල කියන්නෙ ළමයින්ට ගිහින් ඉගෙනගන්න තියෙන ආයතන නෙමෙයි. දැණුම නිර්මාණය කරන ආයතන. නිදහසේ හිතන්න කැමති පිරිස් ඒවට වෙලා සමාජ පීඩනයෙන් ඈත් වෙලා ලෝකය අධ්‍යයනය කරන එක තමයි විශ්ව විද්‍යාල වලින් සිදු වෙන්නෙ. ඒ වැඩේ වෙන අතර, ලෝකයේ දැනුම ඊලඟ පරපුරට බෙදාහරින එකත් සයිඩ් එකෙන් යනව. ඒකට තමයි ළමයි විශ්වවිද්‍යාල වලට යන්නෙ. ඔය වර්ගයේ ආයතන පවත්වාගෙන යන්න පුළුවන් රජයට විතරයි. තමුන්ගෙ intellectual නිදහසට කැමති ආචාර්‍ය වරු සයිටම් වගේ ආයතන වලට පූර්ණකාලීනව යයි කියල උපකල්පනය කරන්න බෑ..
    හැබැයි පාට් ටයිම් ලෙක්චර්ස් වලටනම් යයි.

    විශ්ව විද්‍යාලයකට ගියපු එකෙක් දන්නව සාමාන්‍ය ආචාර්‍යවරයෙක්ට දවසකට උපරිම පැය 3කට වඩා දේශණ කරන්න නෑ. සතියට උපරිම දවස් 3ක් උගන්වන්න තියෙයි. ඉතුරු සම්පූර්ණ කාලයම දීල තියෙන්නෙ මම අර මුලින් කිව්ව දැණුම නිර්මාණය කිරීමේ කටයුත්තට

    උඹ කියලා තියන කතාව ඇත්ත... ඒ උනාට දැනටත් යන්න බලගන ඉන්න පිරිසක් ඉන්නව බන්... මාලඹේ තියන පහසුකම් එක්ක රජරට නැගෙනහිර ප්‍රදේශවලට හැරෙන්නවත් බැ මචන්....ආචාර්යවරුන්ගේ පැත්තෙන් හිතුවත් මේවල ඉදන් කට්ට කනවට වඩා PMC එකක වැඩට යන එක කොහොමත් වාසි...උබ ඔයා කියන කතාව කොළඹට පේරාදෙණියට ජයවර්ධනපුරට සාධාරණ වෙන්න පුළුවන් එත් රජරටට නැගෙනහිරට සාධාරණ වෙන්නැ...තව වෛද්‍යපිට ආරම්බ කරන්න නියමිත වයඹට සඹරගමුවට සාධාරණ වෙන්නැ....