සයිටම්_ප්‍රශ්ණය

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් නේද? දැනටත් රජයේ පීඨ වලත් ආචාර්ය අවුලක් නෑනෙ. ඔයා කතාකරන්නෙ කොළඹ කරාපිටිය ගැන හිතාගෙන :no:

    නෑ උඹ කියනදේ නෙමි මම කිව්වෙ. ඉන්න අයත් සයිටම් යයි කිවු එක ගැනයි කිව්වෙ.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකට :P වෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට

    යකෝ උඹව මරන්න වටිනවනේ:angry::angry::angry:....
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔය ලෝකය අධ්‍යනය කරන අය පබ්ලිෂ් කරපු පර්යේෂණ පත්‍රිකා ටිකක් මට එවන්න බලන්න (ලංකාවෙ ඉන්දියාවෙ අප්‍රිකාවෙ ජර්නල් වල දාපුව නෙවේ... copy-paste ඒවා නෙවේ(මොරටුවේ copy paste එකක් ඕනෙ නම් එවන්නම් මම))
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අපෝ නැහැ බං.. :no::no::no:
    :(
    research කරන්න phD කරන්න එහෙම කොච්චර institutions තියනවද බන් colombo campus එකට අනුබද්ධ. ඕන එකෙකුට අවශ්‍ය කරන educational qualifications තියනවනම් උඩට යන්න පුලුවන්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකට :P වෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට

    අනේ යකෝ:angry:
    තෝ වගේ එවුන් පාරෙ යද්දි කිඹුලො කාල මැරෙන්න ඕනි :angry::angry:

    දැන් අර උඹ දාල තියෙන ඒවට පන දාගෙන උත්තර කොටනවද නැද්ද?:angry:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    :(
    research කරන්න phD කරන්න එහෙම කොච්චර institutions තියනවද බන් colombo campus එකට අනුබද්ධ. ඕන එකෙකුට අවශ්‍ය කරන educational qualifications තියනවනම් උඩට යන්න පුලුවන්..

    Research වල PhD වල තත්වය තමා ප්‍රශ්නෙ! පිලිඵිනෙ ගියත් ඉන්දියාවෙ ගියත් PhD අරන් එන්න පුලුවන්. ලංකාවෙත් ලක්ෂ් 22 වගේ වියදම් කලා නම් UGC approved PhD එකක් නිකන් සල්ලි වලටම ගන්න පුලුවන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකට :P වෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට

    ටහිකේ :baffled: :baffled:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ කියලා තියන කතාව ඇත්ත... ඒ උනාට දැනටත් යන්න බලගන ඉන්න පිරිසක් ඉන්නව බන්... මාලඹේ තියන පහසුකම් එක්ක රජරට නැගෙනහිර ප්‍රදේශවලට හැරෙන්නවත් බැ මචන්....ආචාර්යවරුන්ගේ පැත්තෙන් හිතුවත් මේවල ඉදන් කට්ට කනවට වඩා PMC එකක වැඩට යන එක කොහොමත් වාසි...උබ ඔයා කියන කතාව කොළඹට පේරාදෙණියට ජයවර්ධනපුරට සාධාරණ වෙන්න පුළුවන් එත් රජරටට නැගෙනහිරට සාධාරණ වෙන්නැ...තව වෛද්‍යපිට ආරම්බ කරන්න නියමිත වයඹට සඹරගමුවට සාධාරණ වෙන්නැ....

    මේ කතාවෙ ඇත්තක් තියෙනව.
    රජරට වයඹ වගේ දුශ්කර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල දාපු එක fundamentally වැරදියි. විශ්ව විද්‍යාල තියෙන්න ඕනි happening තැන් වල. එතකොට තමයි අපේක්ෂිත ප්‍රථිපල ලැබෙන්නෙ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    salli tiyana moda hambayo tika doctorsla wela batch pitin eliyata enakota, sinhala un uda bima bala bala idiy..

    ආචාර්ය ප්‍රශ්නෙටත් වඩා මේකනම් බරපතලයි...........................

    :P
     
    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    හොර උපාදි කඩෙ

    බලන්න ඉදිරි මාස කිහිපය තුල සයිටම් ජනසතුවෙන විදිය...ශිෂ්‍යයෝ‍ අරම්භ කල සටන GMOA එක දිනලා ..ප්‍රශ්නෙ ඉවර වෙනවා...ඔය හොර උපාදි කඩෙට කඩෙ ගිය කිරිය අරක්ගත්තු අමනයො ටික බලන් හිටපල්ලා කටවල් ඇරගෙන:angry::angry:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කතාවෙ ඇත්තක් තියෙනව.
    රජරට වයඹ වගේ දුශ්කර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල දාපු එක fundamentally වැරදියි. විශ්ව විද්‍යාල තියෙන්න ඕනි happening තැන් වල. එතකොට තමයි අපේක්ෂිත ප්‍රථිපල ලැබෙන්නෙ.

    මේගොල්ලො කියන විදියට විශ්ව විදයාල ප්රමාණය වැඩි කරන්නත් ඕනිලු හැබැයි දුශ්කර පළාත් වල දාන්න ඔට්ටුු නෑ ආචාර්ය වරැ පවු ලු...... ඉතින් හැමදාම එකම සටන් පාථම තමා. අධයාපනයට 6% වෙන් කරන්න, වැඩිපුර විශ්ව විදයාල විව්ර්ත කරන්න... :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියලා තියන කතාව ඇත්ත... ඒ උනාට දැනටත් යන්න බලගන ඉන්න පිරිසක් ඉන්නව බන්... මාලඹේ තියන පහසුකම් එක්ක රජරට නැගෙනහිර ප්‍රදේශවලට හැරෙන්නවත් බැ මචන්....ආචාර්යවරුන්ගේ පැත්තෙන් හිතුවත් මේවල ඉදන් කට්ට කනවට වඩා PMC එකක වැඩට යන එක කොහොමත් වාසි...උබ ඔයා කියන කතාව කොළඹට පේරාදෙණියට ජයවර්ධනපුරට සාධාරණ වෙන්න පුළුවන් එත් රජරටට නැගෙනහිරට සාධාරණ වෙන්නැ...තව වෛද්‍යපිට ආරම්බ කරන්න නියමිත වයඹට සඹරගමුවට සාධාරණ වෙන්නැ....

    ඉතින් බන් ඔය නිදහස් අධයාපනයට කඩේ යන ආචාර්ය වරැන්ට වගකීමක් නැද්ද දුශ්කර පැතිවලට හරි ගිහින් දැනුම බෙදල දෙන්න?
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මේ කතාවෙ ඇත්තක් තියෙනව.
    රජරට වයඹ වගේ දුශ්කර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල දාපු එක fundamentally වැරදියි. විශ්ව විද්‍යාල තියෙන්න ඕනි happening තැන් වල. එතකොට තමයි අපේක්ෂිත ප්‍රථිපල ලැබෙන්නෙ.

    ඔව් ඒක ඇත්ත...එත් පොඩ්ඩක් හිතපන්... එතකොට ඒ ප්‍රදේශවලට කවදාවත් ශික්ෂණ රෝහලක් ලැබෙන්නේ නැ... ඒ මිනිස්සුන්ට කවදාවත් ශිෂ්ෂණ රෝහලක පහසුකම් ලැබෙන්නේ නැතිවෙයි.. විශ්ව විද්‍යාලවලින් සංවිධානය කරන exhibition එකක් බලන්න නැතිවෙයි...විශ්ව විද්‍යාලවලින් සංවිධානය කරන වෛද්‍ය සායන දැනුවත් කිරීමේ වැඩසටහන් නැතිවෙයි...පාසල් ශිෂ්‍යන්ට seminar නැතිවෙයි....ඔන්න ඔයවගේ ගොඩක් ප්‍රශ්න එතකොට එනවා....

    salli tiyana moda hambayo tika doctorsla wela batch pitin eliyata enakota, sinhala un uda bima bala bala idiy..

    අඩෝ මේක දැන්නේ තේරුනේ...මේකනම් ඔක්කොටම වඩා ලොකු ප්‍රශ්නයක්:shocked::shocked:...

    low entrance thambiyoma pass una mathakane?.............................................
    :rofl:

    :yes::yes::growl::growl::angry::angry::(:(:no::no::dull::dull:
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඉතින් බන් ඔය නිදහස් අධයාපනයට කඩේ යන ආචාර්ය වරැන්ට වගකීමක් නැද්ද දුශ්කර පැතිවලට හරි ගිහින් දැනුම බෙදල දෙන්න?

    වගකීමක් තියනවා.... කටින් විතරයි බහුතරයක්....එහෙම වෙන්නැති එකයි ප්‍රශ්නේ....PMC හරහා තවත් ප්‍රශ්නේ වැඩිවෙනවා....අපිට ඒ මිනිස්සු බලෙන් තියාගන ඉන්න බැනේ බන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    වගකීමක් තියනවා.... කටින් විතරයි බහුතරයක්....එහෙම වෙන්නැති එකයි ප්‍රශ්නේ....PMC හරහා තවත් ප්‍රශ්නේ වැඩිවෙනවා....අපිට ඒ මිනිස්සු බලෙන් තියාගන ඉන්න බැනේ බන්...

    එහෙම වෙන්නැත්න් ඒක හදන් ඉන්න එපෑ මුලින්ම. PMC වලට විරැද්ධව කෑගැහුවට වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සුන්ට තේරෙනවා කුහක කමට තමා කෑගහන්නෙ කියල.

    PMC හරහා ප්රස්නෙ වැඩි වෙන්නෙ නෑ. ඔය කුහක සෙට් එකේ බඩට වදින එක තමයි වෙන්නෙ. ඒකනේ මෙච්චර බෙල්ල කඩන් ඕක නතර කරන්න දගලන්නෙ....