සයිට් එකක රැන්ක් වැඩි කරගන්න

gepa

Well-known member
  • සයිට් එකක රැන්ක් වැඩි කරගන්න

    Traffic එක ගොඩක් බලපානවා Alexa Rank එකට නම්.. කට්ටිය නිතර එන යන තත්වයක් තියෙනවනම් ඒකෙන් ලොකු වාසියක් වෙනවා.. ඒ සඳහා ගොඩක්ම Content එකේ තත්වේ සහ On Page SEO කරුනු බලපානවා.සයිට් එකක රැන්ක් වැඩි කරගන්න පහත ඒවා අනුගමනය කරලා බලන්න


    Social media වල උපරිම ප්‍රයෝජන ගන්න(Spam ක්‍රම භාවිතා නොකර)..

    හොඳ backlinks ටිකක් හදාගන්න(Spam ක්‍රම භාවිතා නොකර)...

    සයිට් එකට එන විසිටර්ස්ලට ප්‍රෙයා්ජනයක් වෙන විදිහට සයිට් එක සංවර්ධනය කරගෙන යන්න දිගටම..

    වෙබ්සයිට් එක ලෝඩ් වෙන්න යන කාලය පුලුවන් තරම් අඩු කරගන්න

    search engine වලින් එන ට්‍රැෆික් පුලුවන් තරම් වැඩි කරගන්න බලන්න

    බොට් වලින් ට්‍රැෆික් දෙන්න යන්න එපා.

    තව කස්ටිය දන්න කියන ඒවා මේකට දාන්න.. කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ .. හැමෝටම ජය

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    spam always work .. google has random ranking factor ... a nisa kocchara hoda unath rank wen nattham wennema na ...

    content is the king ... hama thisema quality contents daanna ... unique contents .. not for search engines .for readers :)