සයිඩ් කණ්නාඩි හරියට තියමු..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,568 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 11, 2016 #1 සයිඩ් කණ්නාඩි හරියට තියමු.. Last edited: Mar 11, 2016
randext86 Well-known member Feb 24, 2009 1,659 1,955 113 Here and there Mar 11, 2016 #4 මේක ලංකාවට හරියන්නේ නෑ බං... වීඩියෝ එකේ තියෙන පලවෙනි comment එක කියවපන්... එක තමයි හරි.... ලංකාවේ වාහන එලවනකොට ඩ්‍රයිවර්ගේ සීට් එකේ ඉඳලා බැලුවම තමන්ගේ වාහනේ edge එක යන්තම් පේන ගානට තියන්න ඕනා. බයික් ත්‍රීවිල් විතරක් නෙමෙයි අනෙක් වාහනත් ගොඩාක් ලඟින් එන්නේ. එහා පැත්තේ ලේන් එකයි අපේ ලේන් එකයි අතරින් වගේ... ඔය වීඩියෝ එකේ තියෙන විදිහට කන්නාඩිය හැරෙව්වොත් එහෙම ලඟින් එන එවුන්ව පේන්නේ නෑ.
මේක ලංකාවට හරියන්නේ නෑ බං... වීඩියෝ එකේ තියෙන පලවෙනි comment එක කියවපන්... එක තමයි හරි.... ලංකාවේ වාහන එලවනකොට ඩ්‍රයිවර්ගේ සීට් එකේ ඉඳලා බැලුවම තමන්ගේ වාහනේ edge එක යන්තම් පේන ගානට තියන්න ඕනා. බයික් ත්‍රීවිල් විතරක් නෙමෙයි අනෙක් වාහනත් ගොඩාක් ලඟින් එන්නේ. එහා පැත්තේ ලේන් එකයි අපේ ලේන් එකයි අතරින් වගේ... ඔය වීඩියෝ එකේ තියෙන විදිහට කන්නාඩිය හැරෙව්වොත් එහෙම ලඟින් එන එවුන්ව පේන්නේ නෑ.