සයිඩ් කණ්නාඩි හරියට තියමු..

AnuradhaRa

Well-known member
  • සයිඩ් කණ්නාඩි හරියට තියමු..

    Capture.JPG


    Capture 2.JPG


    Capture 1.JPG
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේක ලංකාවට හරියන්නේ නෑ බං... :no::no::no: වීඩියෝ එකේ තියෙන පලවෙනි comment එක කියවපන්... එක තමයි හරි....
    ලංකාවේ වාහන එලවනකොට ඩ්‍රයිවර්ගේ සීට් එකේ ඉඳලා බැලුවම තමන්ගේ වාහනේ edge එක යන්තම් පේන ගානට තියන්න ඕනා. බයික් ත්‍රීවිල් විතරක් නෙමෙයි අනෙක් වාහනත් ගොඩාක් ලඟින් එන්නේ. එහා පැත්තේ ලේන් එකයි අපේ ලේන් එකයි අතරින් වගේ... ඔය වීඩියෝ එකේ තියෙන විදිහට කන්නාඩිය හැරෙව්වොත් එහෙම ලඟින් එන එවුන්ව පේන්නේ නෑ.