සයිනොෆාම් ගහනවලු

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    චීන සයිනොෆාම් එන්නත අපිට විදින්නලු යන්නේ මේකෙන් නං රට ගොඩයයි මොකද චීනා අපේ මේ පුංචි රටට උදව් කරන්න සැදී පැහැදී ඉන්න නිසා පස්සෙ සල්ලි දෙන්නං කියලා හරි ගන්න බැරියෑ 🤗
    මොන මගුල හරි විදල⁣ා මේක ඉවරයක් වෙනවනං ලොකු දෙයක් 🤗😍😍😍😍😍😍
     

    Attachments

    • Screenshot_20210508-124719.jpg
      Screenshot_20210508-124719.jpg
      210.1 KB · Views: 45
    • FB_IMG_16204582427480775.jpg
      FB_IMG_16204582427480775.jpg
      125.6 KB · Views: 48
    • Like
    Reactions: gnome and Rankira

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඒ කිව්වේ 🤔
    එහේ ඕවා ගහලා ගහලා මේ ලඟදි මියුසිකල් සෝ එකකුත් ගැහුවලු 🎸🎷🎺🥁🎹📻🤨
    ඒක තමයි උන් ගහල ගොඩගිය එකම අපිටත් එව්වොත් හොඳයි කියල කිව්වෙ.
    ශුවර් නෑනෙ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒක තමයි උන් ගහල ගොඩගිය එකම අපිටත් එව්වොත් හොඳයි කියල කිව්වෙ.
    ශුවර් නෑනෙ
    ඔව් ඒකත් ඇත්ත
    ඒකම එව්වොත්නං හොඳයි
     
    • Like
    Reactions: Hyaenidae

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉන්දුනීසියාවේ,පිලිපීනයේ ගහන්නෙත් ඕකමලු..වැඩේ efficacy rate ඵක ඵක ඵක රටවල ඵක ඵක විදිහයි..:confused:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඒක තමයි උන් ගහල ගොඩගිය එකම අපිටත් එව්වොත් හොඳයි කියල කිව්වෙ.
    ශුවර් නෑනෙ

    චීනේ/හොංකොං ගොඩක්ම ගහන්නෙ fosun Pharma/BioNtech බං.මම ඊයේ ගහගත්ත..සයිනොෆාම් ඵක උඹල දන්න වයසක කට්ටියට ගහගන්න දෙන්න ඵපා..මම හොඳටම දන්න නිසා කියන්නෙ..කීප දෙනෙක් මැරුණා ඒක ගහල..හැබැයි ඵක ඵක ලෙඩ නම් තිබ්බ ඒ අයට..

    akDF22p.jpg
     
    • Like
    Reactions: Amare machan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    චීනේ/හොංකොං ගොඩක්ම ගහන්නෙ fosun Pharma/BioNtech බං.මම ඊයේ ගහගත්ත..සයිනොෆාම් ඵක උඹල දන්න වයසක කට්ටියට ගහගන්න දෙන්න ඵපා..මම හොඳටම දන්න නිසා කියන්නෙ..කීප දෙනෙක් මැරුණා ඒක ගහල..හැබැයි ඵක ඵක ලෙඩ නම් තිබ්බ ඒ අයට..

    akDF22p.jpg
    Oya Hong Kong ne

    https://www.covidvaccine.gov.hk/en/

    China gahanawa kiyanne

    Sinopharm I
    Sinopharm II
    Sinovac
    CanSinoBIO
    Anhui Zhifei Longcom ZF2001

    Sinopharm 2.5 billion doses per year, Sinovac 2.0 billion doses per year hadanawalu

    https://www.globaltimes.cn/page/202103/1219309.shtml
     
    • Like
    Reactions: Amare machan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    • Like
    Reactions: Amare machan