නෑ ෆෝම් එකක පුරවගත්තෙ. හැබැයි හරිද බලන්නත් කිව්ව. පස්සෙ දානව ඇති එහෙනන්උඹලගෙ ලැප්ටොප් එකක් තියන් එවෙලෙම එන්ටර් කරේ නැද්ද??![]()
නෑ ෆෝම් එකක පුරවගත්තෙ. හැබැයි හරිද බලන්නත් කිව්ව. පස්සෙ දානව ඇති එහෙනන්උඹලගෙ ලැප්ටොප් එකක් තියන් එවෙලෙම එන්ටර් කරේ නැද්ද??![]()
02.26 balanna….
mehema thibba nan enter karanawa athi.
යස් ඩාලින් මැයි 9 ගත්තෙ, සුශර්දණ පැණියත් ගත්ත, සුවධරණිත් ගත්ත, Epirepies තාම ගන්න බැරි උනා. ධම්මික පැණියත් ගන්න බැරි උනා.අප්පට සිරි පච vaccine එක උඹත් ගහ ගත්තද?![]()
එහෙමනං ඉතින් sure නැහැ. 1919වත් කතා කරලා අහල බලන්න ඊළඟට විදින දවස කිව්වේ නැහැ මොකද කරන්නේ කියල.නෑ මචන් ලැප් නන් තියන් ඉන්නව දැක්කෙ නෑ. ඔක්කොමල ලියාගන්න එක කරේ.
යස් ඩාලින් මැයි 9 ගත්තෙ, සුශර්දණ පැණියත් ගත්ත, සුවධරණිත් ගත්ත, Epirepies තාම ගන්න බැරි උනා. ධම්මික පැණියත් ගන්න බැරි උනා.
අවුලක් ද්???
මොනවා උනත් @shenat කියපු එක හරියටම හරිෂේප් එකේ කොහේහරි vaccine පෝලිමකට සෙට් වෙලා vaccine ගහගෙන පැණියෙ ගුණ දෙසපන්. නිකන් වත් පැණි බොන්නවත් එපා හොඳේ. ✌
මුන්ට කියනවට වඩා හොඳයි ලැට් වලක් කඩන් කනවා.

උඹ කොච්චර උඩ පැන්නත්. පයි ස' එක දෙපාරක් ගහල 95% එෆිකසි එකක් ගන්න බෑ.මොනවා උනත් @shenat කියපු එක හරියටම හරි![]()
මෙතන vaccine වලට දහ අතේ බැනල අන්තිමට ගිහින් ගහගෙනඋඹ කොච්චර උඩ පැන්නත්. පයි ස' එක දෙපාරක් ගහල 95% එෆිකසි එකක් ගන්න බෑ.![]()
![]()
![]()
අනික ඔය ටැග් කරපු එකා අනුන්ගෙ රටක කුලියට ඉන්නෙ.... තාම උන්ට වැක්සීන් ගහන්නෙ නෑ.

උඹ අමු මෝඩයෙක් බන්, මම කියල තියෙන්නෙ උන්ගෙ එෆිකසි එක පච කියල. සිරාවට ඇයි බන් උඹට ආගියුමන්ට් එකක් ලොජික් එකක් තේරෙන්නෙ නැත්තෙ!මෙතන vaccine වලට දහ අතේ බැනල අන්තිමට ගිහින් ගහගෙන
ඊය අයිසේ මොනවද ඔය කාලකන්නි ජීවිත?![]()
තාත්තා ගහගත්තා පෙබරවාරි 15, සති 10, දැන් පැනලා.Bump
නොදන්න මගුල් නොකිය ඉදපන් බුරුවො, දෙවෙනි එන්නත දෙනව, දොස්තරලට වඩා දන්නෙ ගු ඇන් පි ගොන් බඩු ඉන්නෙ ඉතින්
------ Post added on May 31, 2021 at 2:03 PM
චීන වැක්සීන් ගහගත්ත එවුන්ට නිවේදනයක් කිව්වම මට හිතුනෙBump
නොදන්න මගුල් නොකිය ඉදපන් බුරුවො, දෙවෙනි එන්නත දෙනව, දොස්තරලට වඩා දන්නෙ ගු ඇන් පි ගොන් බඩු ඉන්නෙ ඉතින්
------ Post added on May 31, 2021 at 2:03 PM